Blood Diamond - Leonardo DiCaprio

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි හරි මම එක දැක්කේ නැහැ..:growl::growl::growl:
    එකනෙ ත්‍රෙඩ් එකෙ ෆස්ට් පෝස්ට් එකවත් කියවල නෙවෙයි 2006 ඉඳන් ඉන්න ගෝල්ඩ් මෙම්බර්ස්ල රිප්ලයි කරන්නෙ:lol::lol:
    හූ හූ

    ඒ දවස් වල මම මේක බලනකොට මට හිතුනා මේක ලංකාවේ පෙන්නුවනම් කොච්චර හොඳඳ කියලා... LTTE එක ළමා සොල්දාදුවෝ බන්දව ගත්තෙත් මෙ විදිහට තමයි මම හිතන්නේ..

    ඇත්තටම මල්කාවි අයියෙ
    පොඩි එවුන්ගෙ හිත නරක් කරන හැටි මේ ෆිල්ම එකෙ උපරිම විදියට තියෙනව
    කොටින්ම කිව්වොත් brain wash කිරිල්ලක්
    ඒකනෙ අන්තිමටම පොඩි එකාට තාත්තව වත් අඳුනගන්න බැරිවෙන්නෙ:yes::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකනෙ ත්‍රෙඩ් එකෙ ෆස්ට් පෝස්ට් එකවත් කියවල නෙවෙයි 2006 ඉඳන් ඉන්න ගෝල්ඩ් මෙම්බර්ස්ල රිප්ලයි කරන්නෙ:lol::lol:
    හූ හූ

    මෙකෙ ත්‍රෙඩ් වල ඉතින් මහ ලොකුවට කියවන්න කියල දෙයක් නැහැනේ ගොඩක් වෙලාවට....අනිත් එක ඉතින් වෙඩ කරන අස්සේ මෙහෙමවත් රිප්ල්යි ඩන එක මදිද..?

    ඇත්තටම මල්කාවි අයියෙ
    පොඩි එවුන්ගෙ හිත නරක් කරන හැටි මේ ෆිල්ම එකෙ උපරිම විදියට තියෙනව
    කොටින්ම කිව්වොත් brain wash කිරිල්ලක්
    ඒකනෙ අන්තිමටම පොඩි එකාට තාත්තව වත් අඳුනගන්න බැරිවෙන්නෙ:yes::)

    ඒක නම් ඇත්ත තමයි... පොඩි එකා අන්තිමට තාත්තටත් තුවක්කුව අල්ලනවා...පොඩි ලමයින්ගෙ මනස විකෲති කරහම ගොඩක් භයානකයි
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    කාලෙකට කලින් බලපු සෑහෙන පට්ටාස් film එකක් මේක. ලියනාඩෝගේ මට හිතෙන විදියට හොදම රගපෑම ‍මේක වෙන්නැති. සිරාම film එකක්.
    තව එකක් තියෙනව hotel ruwanda කියල oscar සම්මාන දිනපු එකක් මේ වගේ අප්‍රිකාවෙ සටන් ගැන කතා කරපු.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙකෙ ත්‍රෙඩ් වල ඉතින් මහ ලොකුවට කියවන්න කියල දෙයක් නැහැනේ ගොඩක් වෙලාවට....අනිත් එක ඉතින් වෙඩ කරන අස්සේ මෙහෙමවත් රිප්ල්යි ඩන එක මදිද..?
    ඔව් ඉතිං ඉස්සරහට මීටත් වඩා බිසී උනාම;) මේ තරම්වත් රිප්ලයි දාන්න වෙන්නෙ නෑ නෙ නේද:D

    ඒක නම් ඇත්ත තමයි... පොඩි එකා අන්තිමට තාත්තටත් තුවක්කුව අල්ලනවා...පොඩි ලමයින්ගෙ මනස විකෲති කරහම ගොඩක් භයානකයි

    හොඳම උදාහරණයක් තමා මමත්:yes::)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාලෙකට කලින් බලපු සෑහෙන පට්ටාස් film එකක් මේක. ලියනාඩෝගේ මට හිතෙන විදියට හොදම රගපෑම ‍මේක වෙන්නැති. සිරාම film එකක්.
    තව එකක් තියෙනව hotel ruwanda කියල oscar සම්මාන දිනපු එකක් මේ වගේ අප්‍රිකාවෙ සටන් ගැන කතා කරපු.

    ඔව් උපරිම රඟපෑමක් තියෙන්නෙ:yes:
    මාත් අහල තියෙනව hotel rvenda ගැන ඒකත් සෑහෙන්න මේ වගෙ බලන්න ඕන වෙලාවක:yes:
    මේ ෆිල්ම් එකෙ සරණාගත්යො දුක් විඳින හැටි
    ලෝකෙටම බණ කියන සුද්දො අත යටින් හීන් නූලෙ වැඩ කරන හැටි
    දියමන්ති කෑල්ලක් නිසා දියමන්ති දැකලවත් නැති මිනිස්සු බල්ලො බළලො වගෙ මැරුකන හැටි එහෙම උපරිමයට තියෙනව
    ෆිල්ම් එක පටන්ගන්නෙම එහෙමනෙ ප්‍රශ්න අහන්නෙ නෑ ආපු ගමන් වෙඩි තියල දානව ඔක්කොටම:yes:
     
    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    කාලෙකට කලින් බලපු සෑහෙන පට්ටාස් film එකක් මේක. ලියනාඩෝගේ මට හිතෙන විදියට හොදම රගපෑම ‍මේක වෙන්නැති. සිරාම film එකක්.
    තව එකක් තියෙනව hotel ruwanda කියල oscar සම්මාන දිනපු එකක් මේ වගේ අප්‍රිකාවෙ සටන් ගැන කතා කරපු.

    hotel ruwanda is also a nice movie. but two movies are of different themes.