aya saha premaya saha niwana

Ashawari

Member
May 8, 2009
432
13
0
20040130-photofriday-emptiness.jpg
 
  • Like
Reactions: Zeus

sagari

Member
Jan 4, 2008
1,338
2
0
මඟ පැටලුනාම ඔහොම වෙනවා නංගා ...
හරි පාර හොයා ගන්න ටිකක් අමාරු වුනත් හොයා ගන්න වෙනවා ...
අපුරුයි...
:)
 

Ashawari

Member
May 8, 2009
432
13
0
මඟ පැටලුනාම ඔහොම වෙනවා නංගා ...
හරි පාර හොයා ගන්න ටිකක් අමාරු වුනත් හොයා ගන්න වෙනවා ...
අපුරුයි...:)

thnx akke:D eka nam atta amaru wenawa tama track ekata watenna:D
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සාරවත් නිර්මානයක් නංගි....

ප්‍රේමය වල් වැදුනු පාරින් හරි මගට යොමු කර ගැනීම අවබෝධයෙන් හා මහත්වු විශ්වාශයකින් කල යුත්තක්....

ලස්සනට පද වැල් හසුරුවාගෙන තිබෙනවා....

ඔබට ජය!!
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ප්‍රේමය සහ නිවීම ගොඩක් අය එකට හෙව්වට ඔය දෙකම එක තැන හම්බ වෙනව කියන්නේ කළු නික හම්බ වෙනව වගේ තමා....

    ලස්සනයි...... සුභ පතනව ඔයාට