LTTE Suicide bomber on the loose

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Demala jaathiyata monawada yako une? umba koti meruwa ekata kemathi nedda????

koti nathi karapu Eka waradi kiyala mama kiwwe naha A'ka honda deyak ratey hamotama.. mama kiwwe Dan Awankawama baluwoth Lankawe sinhalayo Athare Demala minissunta honda thanak nahaney.. TV Radio Poster walin kochchara api hamoma Ekai Eka Rataka Ekama Jathiyak kiyala kiwwath demala Aya kiyala aawama Balanney poddak newei godakma Saken wagema wairayakin.. A' LTTE eka karapu waradi walata Ahindaka Demala Jathiyama Ada Asarana thathwekata moona denna wela.. A'kai mama kiwwe.. 83 indalama A'ka thiyena deyakne...:yes:
 

EYE

Member
Jun 12, 2009
1,513
37
0
koti nathi karapu Eka waradi kiyala mama kiwwe naha A'ka honda deyak ratey hamotama.. mama kiwwe Dan Awankawama baluwoth Lankawe sinhalayo Athare Demala minissunta honda thanak nahaney.. TV Radio Poster walin kochchara api hamoma Ekai Eka Rataka Ekama Jathiyak kiyala kiwwath demala Aya kiyala aawama Balanney poddak newei godakma Saken wagema wairayakin.. A' LTTE eka karapu waradi walata Ahindaka Demala Jathiyama Ada Asarana thathwekata moona denna wela.. A'kai mama kiwwe.. 83 indalama A'ka thiyena deyakne...:yes:
hey gazly this women is a tamil everyone knows that , whats your point?
u making Muslims look stupid
stop saying moda katha:)
 

EYE

Member
Jun 12, 2009
1,513
37
0
is there any update
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා පැමිණි එල්. ටී. ටී. ඊ. කාන්තාවක්‌ කොළඹ ප්‍රදේශයේ ගැවසෙමින් සිටින බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ලේ මහතා ප්‍රකාශ කර සිටී.

මරාගෙන මැරෙන මෙම කොටි කාන්තාව පිළිබඳ ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසය මගින් කරුනු හෙළිදරව් කරගෙන ඇතැයි ද ඇය අබ්දුල් ශලාම් පාතිමා නමැති ව්‍යාජ මුස්‌ලිම් නමකින් පෙනී සිටින බව ද හුළුගල්ලේ මහතා පවසයි. පරණ යෝන් වීදිය, කොළඹ 12 ලිපිනයේ පදිංචිකාරියක වන ඇය මුස්‌ලිම් කාන්තාවක ලෙස සැරසී සිටින බව ද ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය 857835641 ඪ බව ද හුළුගල්ලේ මහතා ප්‍රකාශ කරයි.

මෙම කොටි සැකකාරිය පිළිබඳ තොරතුරක්‌ වෙතොත් අධ්‍යක්‍ෂ, ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය, දෙවන මහල, පොලිස්‌ මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට දන්වන ලෙස ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය දන්වා සිටී.

එසේ නැතිනම් පොලිස්‌ මූලස්‌ථානයේ දුරකථන අංක 0112421111, ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨායේ අංක 0112321839, 2451636, 2384401 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 0112320141 හෝ කොළඹ හදිසි ඇමතුම් අංශයේ 0112243333 ට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටී.
මරාගෙන මැරෙන කොටි කතක්‌ කොළඹ
තොරතුරක්‌ වෙතොත් පොලිසියට දන්වන්න

අජිත් අලහකෝන්

 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
hey gazly this women is a tamil everyone knows that , whats your point?
u making Muslims look stupid
stop saying moda katha:)

menna meykai mama kiyanna hadanney nathuwa mey Gahanu kena gana newei..
Kisima thanaka Eya muslim newei kiyala naha.. Muslim kanthawak wage Anda gena muslim namak thiyagena kiyala kiwwata direct Eya muslim newei kiyala naha.. A'kai mama kiyanney.. hariyata E'ye ITN eke news walata koheda rataka maragena marena boambayak pipuruwalu A'ka kiyala Anthimata kiyanwa A'rata 80%k Muslimla inna ratak kiyna Ekath wisheyshathwayaklu.. A'kenma peynawaney Dn lankawe Maadyath Muslimlata Wiruddawa monawagay deyak karanwada kiyala.. News Eka suiside Ekanam A' Ara wisheyshathwak gana kiyanney.. lankawe ekek thawa rataka boambayak gahuwoth kenekwa maruwoth A'kata Lankawa bahutharak Bouddayo inna ratak kiyana ekath wishyshai kiyala kiyana Eka harida nahaney.. A'kai mama kiyanney.

 

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    කේ.පී. ගෙන් රහස් රැසක්!

    විදේශීය කොටි මිතුරන් කළ කී දේත් හෙළිවන ලකුණු

    ලෝකයේ රටවල් කිහිපයක සිට ක්‍රියාත්මක වූ කොටින්ගේ අන්තර්ජාතික ත්‍රස්ත ජාලය මුළුමනින් ම නිෂ්ක්‍රීය කිරීමට ශ්‍රී ලංකාවට දැන් හැකියාව ලැබී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සිළුමිණට පැවැසීය.

    කොටි ත්‍රස්තවාදීන් ගේ අන්තර්ජාතික නායකයා ලෙස ක්‍රියාකරමින් මුදල්, අවි ආයුධ යනාදිය එල්.ටී.ටී.ඊ.යට සැපයීමට මූලිකව ක්‍රියා කළ කේ.පී. නැමැත්තා මේ වනවිට ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් ගේ අත්අඩංගුවේ පසුවන බවත් මොහු අල්ලා ගැනීමත් සමඟම මෙතෙක් ඉතිරිව තිබූ කොටි අන්තර්ජාතික ත්‍රස්ත ජාලයේ අනෙක් සබඳතා සොයා ඒවා සම්පූර්ණයෙන් විනාශ කැර දැමීමට ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් ක්‍රියා කරන බවත් හෙතෙම සඳහන් කෙළේය.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධූරාවලිය අනුව කේ.පී. දෙවැනි වුණේ ප්‍රභාකරන්ට පමණක් ය බැව් කියැවුණ අතර ජගත් ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී තිබුණේ කේ.පී. යනු ප්‍රභාකරන්ටත් වඩා භයානක හා අතිශයින්ම අත්අඩංගුවට ගත යුතුව තිබූ ත්‍රස්තවාදියකු බවයි.

    ප්‍රභාකරන් අත්අඩංගුවට ගත්තද කේ.පී.අල්ලාගත නොහැකි වනු ඇතැයි ජගත් ත්‍රස්ත විමර්ශන විශේෂඥයින් පවසා තිබුණේ කේ.පී. යනු එපමණම භයානක හා සූක්ෂ්ම ත්‍රස්තවාදියකු වූ නිසා බැව් කියැවෙයි.

    එල්.ටී.ටී.ඊ.යේ ප්‍රභාකරන් ගේ විනාශයෙන් පසුව තමන්ම එහි නායකත්වයට පත්වූ කේ.පී. ශ්‍රී ලංකාවෙන් පිටත දෙමළ ඊළාම් ආණ්ඩුවක් පිහිටුවන බවද කියා තිබිණ.

    කොටි සංවිධානය සතුව තිබූ අති විශාල විදේශ වත්කම්, මුදල් රැස්කරන ජාලය, එල්.ටී.ටී.ඊ. ව්‍යාපාර යනාදී සියල්ලකම බාරකාරත්වය පැවරී තිබුණේ ද කේ.පී.වෙතය. මොහු අල්ලා ගැනීමෙන් පසුව කොටි ත්‍රස්තවාදීන්ගේ අන්තර්ජාතික ජාලය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ බොහෝ තොරතුරු මෙන්ම ඒ සඳහා ආධාර අනුබල ලබා දුන් පුද්ගලයන් හා සංවිධාන පිළිබඳ අතිශය වැදගත් තොරතුරු හෙළිකැර ගත හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කෙරේ.


    source:http://www.silumina.lk/2009/08/09/_art.asp?fn=aa0908091