











අහක් කර දමා තිබු දේ කලකට පසු හිතට ලං කරගන්න ලැබුනම සිතේ උපදින චමත්කාරය ඔබ සියුම්ව මෙහි අඩංගු කොට තිබෙනවා...
පද වැලට එකතුකොට ඇති උපමේය ඉතා අගෙයි...
මුල් නිර්මානයට වඩා දුර ගිය ඔබේ දෙවෙනි නිර්මානය ගැන මම අවංකවම සතුටු වෙනවා..
ඔබ ඔබේ හොඳම නිර්මානය එළි දක්වන්නට තව ඉදිරියටම යන බව මෙයින් මට පැහැදිලිය...
ඔබට ජය!!
Oba hari sahodaraya.ow mama uthsaha karanawa..thawa thawath..obata bohooma sthuuthi..
Ayyia...... oyage weenawa ayeth amathaka karanna nam hadanna epa..... weenawai oyage jeewithayai athara thiyenne keti durai.. oya eeka amataka kala kiyanne jeewithaya amataka karanawa wage wadak.... harima lassanai ee wagema oya oyage okkoma kawi EK post karai kiyala mama bala poroththu wenawa
.mmm...na..amathaka wunath me wayasata eddi aye duwili pihala gannawa...meyaa wageema...
..Mmm May be I ll pst some more poems..
Thank you my Nago.
lassana nirmanayak sahodaraya ... digatama kawya rachanayata obata jaya !!
oyata godak sthuthi sahodaraya
හොඳ නිර්මාණයක් යාළුවා...දිගටම ලියමු...
ow uthsaha karanawa...godak sthuthi adahas walata friend
Veena oba danneda
eya thenuwe kawurunda
......
lassanai dude
Thank you buddy
Hoda Ni9rmanayak aiye
mama mekata asai...liyala thiyenawa style eka wenas
yeah!This is called "pissu style".
he he..jokin..Thanks a lot Nango
පීඩාවට පත් වෙලා තිබ්බ මනස ආයිත් සැහැල්ලු වෙලා.
ඒ පීඩාව හමුවෙ ජීවිතයට මඟහැරුන සොදුරු දේවල් ආයිත් ජීවියට ලන් කර ගන්න අවස්ථාව උදා වෙලා.
සොදුරු නිර්මාණයක් මිත්රයා......

Yeah that's exactly what I meant.
Your comments are lifting me up always...Thanks a lot my Friend
