A/L 30898 ක් සියලුම විෂයන් ෆේල්?😬

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Screenshot_2026-04-01-17-16-50-477-edit_com.android.chrome.jpg


    අහෝ අවුරුදු 13 ෆ්‍රී එඩියුකේෂන් වලට වියදම් කරන සල්ලි 🙏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    full syllabus youtube videos
    Theory Classes
    Paper Class
    Revisions
    Full night classes (chemistry night , physics night , .... )
    Time එකට papaer ලියවන Classes
    Online Classes
    Class video records
    Special seminars
    + Tution කරන උන්ගේ කෙළවරක් නැති motivational බයිලා ....................

    කිසි දෙයක් වැඩක් වෙලා නැ නේ ද . 🤦‍♂️
    🤌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,644
    113
    35
    Spain
    full syllabus youtube videos
    Theory Classes
    Paper Class
    Revisions
    Full night classes (chemistry night , physics night , .... )
    Time එකට papaer ලියවන Classes
    Online Classes
    Class video records
    Special seminars
    + Tution කරන උන්ගේ කෙළවරක් නැති motivational බයිලා ....................

    කිසි දෙයක් වැඩක් වෙලා නැ නේ ද . 🤦‍♂️
    🤌
    ඔවු බන් අපේ කාලේ තිබ්බේ පොත් විතරයි, ඒවත් ගිනි ගණන්. දැන් උන්ට රිසෝස් වැඩි වෙලා.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    full syllabus youtube videos
    Theory Classes
    Paper Class
    Revisions
    Full night classes (chemistry night , physics night , .... )
    Time එකට papaer ලියවන Classes
    Online Classes
    Class video records
    Special seminars
    + Tution කරන උන්ගේ කෙළවරක් නැති motivational බයිලා ....................

    කිසි දෙයක් වැඩක් වෙලා නැ නේ ද . 🤦‍♂️
    🤌
    ඕවා කරපු එවුන්ට නම් සෑහෙන්න වැඩක් උනා
    sports cars, smart homes etc
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මම එක පැයක් පොතක් පාඩම් කරලා නෑ.. එකම එක past paper එකක් දිහා බලලා නෑ
    හැබැයි මට Physics C එකයි Chemistry S එකක් තිබ්බා.

    ඕවා ඔය කියන තරම් අමාරු නෑ.. කඩකාරයන් බිල්ලෝ හදලා බිස්නස් කරනවා පොඩි එවුන් බය කරලා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    art httwal karana un fail wela gewal wala inna tharamata hodai. un campus giyama aparade, rate sallith aparade.
    පාස් එවුනුත් දක්සයො කියන්න බෑනෙ..ගොඩක් එවුන් එක විශයට හොදම ටියුශන් ගුරුල 5 ක් ගාවට ක්ලාස් ගිහින්...ගිරව වගෙ කටපාඩම් කරාට ණුවනක් නෑ sense එකක් නෑ..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    එකම subject එකට ගුරාල 5 ක් ගාවට ගියාම අරුන් 5 දෙනා ක්‍රෙඩිට් එක ගන්න පාස් එකාව හුනුවටෙ කතාව වගෙ වටෙට ඌව අදිනවා😂😂😂
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    OL wenakan lesi gong part ugannala lesiyen OL okkoma A dala un porawal kiyala hithan wala bahala inna unta, eka paara 2 years walin loweth nathi godak ugannanawa..
    Syllabus eka year 9 indan wage samanawa spread karanna ona..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඔවු බන් අපේ කාලේ තිබ්බේ පොත් විතරයි, ඒවත් ගිනි ගණන්. දැන් උන්ට රිසෝස් වැඩි වෙලා.
    රිසෝසස් වැඩි උනාට තියෙන්නේ එදා තිබ්බ time එකම තමයි වැඩ කරන්න . :rofl:
    රිසෝස් වැඩි උන පලියට ඔක්කොම බදාගන්න ගියාම අන්තිමම්ට කිසි එකක් කරගන්න බෑ . වෙලාවත් නෑ .
    අනික දැන් ඉන්න උන්ට අපිට තිබ්බේ නැති ගොඩක් දේවල් අලුතෙන් තියනව දවසේ කරන්න . social media වලට කොච්චර වෙලාවක් දානවද .
    අර තිබ්බ time එක තව අඩු වෙනවා . ඒ අස්සේ අමතර එක එක බයිලා class දාල පොවන්න යනවා .

    තනියම හිතන වැඩකරන කාලය තමයි වැදගත් . ඒක නැති කරගෙන බොරු දේවල් පස්සේ ගියාම ඕක තමයි වෙන්නේ