සමාජ හැලිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    goodlife_03.jpg


    සමාජය නම් නපුරු.
    යහපතක් නෑ කිසියුරු.
    සිතමින් මෙසේ සැමයුරු.
    සිටී ගෙයි මුල්ලේම නිරතුරු.


    ඇයි ද ගෙයි මුල්ලට.
    වැටුනේ නම් කෙලෙස.

    එක් නපුරු සිදුවීම ගෙන,
    දැම්මා නේද සමාජය පොදු කොට..

    යහපත නපුර මුසුකොට,
    දමා ඇත සමාජ හැලියේ එකට.

    ගත්තොතින් තෝර බේරා නුවණ
    නතර කල නොහැක බිහිවන උගතෙකු
    හෙට දිනක.....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    goodlife_03.jpg


    සමාජය නම් නපුරු.
    යහපතක් නෑ කිසියුරු.
    සිතමින් මෙසේ සැමයුරු.
    සිටී ගෙයි මුල්ලේම නිරතුරු.


    ඇයි ද ගෙයි මුල්ලට.
    වැටුනේ නම් කෙලෙස.

    එක් නපුරු සිදුවීම ගෙන,
    දැම්මා නේද සමාජය පොදු කොට..

    යහපත නපුර මුසුකොට,
    දමා ඇත සමාජ හැලියේ එකට.

    ගත්තොතින් තෝර බේරා නුවණ
    නතර කල නොහැක බිහිවන උගතෙකු
    හෙට දිනක.....
    there are so many people who think about the bad side of the society...
    But Still no one couldn't totally go away from it
    As said "THE HUMAN IS A SOCIAL CREATURE"
    So kasun I appreciate your Poems more and more
    GREAT WORK KEEP IT UP LETS PUBLISH A POEM BOOK!!!!!!!!!
    What do you think
    man it is a another income!!!!!!!
    :rofl::rofl::rofl::rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    there are so many people who think about the bad side of the society...
    But Still no one couldn't totally go away from it
    As said "THE HUMAN IS A SOCIAL CREATURE"
    So kasun I appreciate your Poems more and more
    GREAT WORK KEEP IT UP LETS PUBLISH A POEM BOOK!!!!!!!!!
    What do you think
    man it is a another income!!!!!!!
    :rofl::rofl::rofl::rofl:

    hmm another income ha.................. ela will try