Best solution for RS free users !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow ow ehema accept karanava thamai lolz. ok ehenum e vidiyata kalahama harine :) gataluvak aavoth pilithuru denna bariye.

    ඒකනෙ කියන්නෙ:D
    මොනව උනත් මේක 100% සම්පූර්ණ tutorial එකක් නෙවෙයි කියල මං පිළිගන්නවා:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    meka sira,mama 1 year indan use karanawa.

    but meketh habay ekak download wela next ekata yanna time waiting eka num thiyenawa

    මමත් දැන් අවුරුද්දක ඉඳල පාවිච්චි කරනවා:yes:
    ඔව් ඉතිං ඒ waiting time එක කාටවත් නවත්තන්න බෑනෙ
    අනික මචං මේක legal software එකක්:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    i already tried it...ita wada mata orbit downloader hondai machan..however thanks

    ඇත්ත්ද මම දන්න විදියටනම් Orbit එකෙන් ඩවුන්ලෝඩ් කරන්නෙ utube vdos වගෙ ඒව විතරයි
    සමහරවිට උඹ jD එක හරියට යූස් කරල නැතිවෙන්නත් ඇති
    කමක් නෑ මචං:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    J downloder use karata ochara seen ekak danagena hitiye na.........:no::no:

    Thanks machan.............:yes::yes::yes:

    මේකෙ තව ගොඩක් සීන් තියෙනව මචං
    Auto shut down වෙන එක
    premium users ලට RS accounts දාන හැටි ඒ accounts වල details බලන හැටි
    Xtract උ‍නා‍ට‍ ප‍ස්සෙ archives ටික මැකෙන්න හදන හැටි
    event manager use කරන හැටි
    DLC fiels හදන හැටි
    මං ඒව කිව්වෙ නැත්තෙ පෝස්ට් එක දික් වෙන නිසයි:D
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Mamath meka thama use karanne RS walata den kaleka idala....
    Thnkz for sharing mchn...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ කියන්නෙ:D
    මොනව උනත් මේක 100% සම්පූර්ණ tutorial එකක් නෙවෙයි කියල මං පිළිගන්නවා:yes:

    ehema gataluvak nae. koi tutorial eka dammath eeke 100% karana eka amarui. dan ugananna thanvala vunath koi software ekavath 100% ugananne nahane. :D
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    elama thamai :yes::D
    Deiyane kiyala DL wenna dala doiya ganna puluwan. hikz
    thanx wenna ona. try karala baluwa. elata wada.
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Modem walata meka weda nadda !! :baffled:
    රීකනෙක්ට එක වැඩ නෑ කොල්ලො
    ඒ උනාට auto extract වෙ‍න‍ එ‍ව‍ ව‍ගෙ‍ අ‍නි‍ක්‍ සී‍න්‍ ඔ‍ක්‍කො‍ම‍ වැ‍ඩ‍


    chutta ම‍ල‍ය තෑ‍න්‍ක්‍ස්‍ ම‍ල්‍ලි‍ අ‍වු‍ල‍ක්‍ උ‍නො‍ත්‍ කි‍ය‍න්‍න‍ ම‍ං‍ උ‍ද‍ව්‍ ක‍ර‍න්‍න‍ම්කො:D