SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
සිංදු සමාජයේ හැමෝටම

තවත් අළුත් දවසකට ශුභාසිරි !

ගිහින් එන්නම්.

දවසේ සමාජ මෙහෙ‍වර අවසන් කර යන ඔබට හෙට දිනයේදී ජයෙන් ජයක්ම උදා වේවා...
 
ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
:no::no::no: අම්මෝ... මෙන්න මුන් කාඩ් ගහනෝ.... මචන් මලක් අතින් ගත්ත මල්ලි කෙනෙක් එක්ක යන නංගියෙකුට ඕක කියලා තියෙන්නේ... පිස්සු හැදෙනවා...:P:P:P

Macho Balagena Card Gahanne Booruwo Ehema Gahanawa Nowei Policeyen Allan Yawi Hode.............:baffled::baffled::baffled:
Ow Eka Aththa Mokada "Eka Eyage Kamaththa Oyata Ai Apsetda????" Hikz.......:P:P:P
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :no::no::no: අම්මෝ... මෙන්න මුන් කාඩ් ගහනෝ.... මචන් මලක් අතින් ගත්ත මල්ලි කෙනෙක් එක්ක යන නංගියෙකුට ඕක කියලා තියෙන්නේ... පිස්සු හැදෙනවා...:P:P:P

    මල්ලිලත් එක්ක යන නංගිලාට සින්දු කියල කන රතු කර ගන්නෙ මොකටද මචෝ
    මේ ලංකාවෙ 8 ට එකේ අනුපාතයට නංගිලා ඉන්දැද්දි :P:P
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    Macho Balagena Card Gahanne Booruwo Ehema Gahanawa Nowei Policeyen Allan Yawi Hode.............:baffled::baffled::baffled:
    Ow Eka Aththa Mokada "Eka Eyage Kamaththa Oyata Ai Apsetda????" Hikz.......:P:P:P

    නියමෙට යනවා වගේ... දන්නෙම නැතුව දාලා තියෙන්නේ එක ලගින් යන ඒවානේ..හැබැයි කාගේ වුනත් කැමැත්තනේ මචන්.. ඒකට ඉඩ දෙන්න ඕනා.. ඔබ හරි..:P:P:rofl::rofl::rofl::rolleyes::rolleyes:

    මල්ලිලත් එක්ක යන නංගිලාට සින්දු කියල කන රතු කර ගන්නෙ මොකටද මචෝ
    මේ ලංකාවෙ 8 ට එකේ අනුපාතයට නංගිලා ඉන්දැද්දි :P:P

    අනිවා... නිකන් කන්න ඕනේ නෑනේ.. හැබැයි මේ නංගිලා සෙට් කරලා දෙන්නේ කන්න වෙන ඒවාම තමයි බන්.. දැන් කන්මුල් දෙකම නිල් වෙලා තියෙන්නේ.. කාලම..:rolleyes::rolleyes::P:P:P:oo::oo::rofl::rofl::rofl::D:D
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    වැදූ අම්මා නොවුන මුත් මා හැදූ අම්මගෙ ආදරේ
    මල්ලියේ නුඹ උපන් දා සිට අඩුවෙලා සේ මට දැනේ
    මට කලින් කිරි සිනා දුන්නේ නුඹයි අයියේ මවු ඇකේ
    මගේ අම්මා නුඹෙත් අම්මා තැවුල් සංකා ඇයි මෙසේ

    වැදූ අම්මා - චාමර වීරසිංහ සමග ඉදුනිල් අන්ද්‍රමාන්න
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නියමෙට යනවා වගේ... දන්නෙම නැතුව දාලා තියෙන්නේ එක ලගින් යන ඒවානේ..හැබැයි කාගේ වුනත් කැමැත්තනේ මචන්.. ඒකට ඉඩ දෙන්න ඕනා.. ඔබ හරි..:P:P:rofl::rofl::rofl::rolleyes::rolleyes:

    අනිවා... නිකන් කන්න ඕනේ නෑනේ.. හැබැයි මේ නංගිලා සෙට් කරලා දෙන්නේ කන්න වෙන ඒවාම තමයි බන්.. දැන් කන්මුල් දෙකම නිල් වෙලා තියෙන්නේ.. කාලම..:rolleyes::rolleyes::P:P:P:oo::oo::rofl::rofl::rofl::D:D

    වයසෙ වැරැද්ද වෙන්න ඇති කොල්ලො:love::rolleyes:
    රොන් අයියලටත් තවම පුළුවන්නම් අපිට මොකද බැරි:P:P:rofl::rofl:
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    අනිවා... නිකන් කන්න ඕනේ නෑනේ.. හැබැයි මේ නංගිලා සෙට් කරලා දෙන්නේ කන්න වෙන ඒවාම තමයි බන්.. දැන් කන්මුල් දෙකම නිල් වෙලා තියෙන්නේ.. කාලම..:rolleyes::rolleyes::P:P:P:oo::oo::rofl::rofl::rofl::D:D

    Kadurata Kuda Parakda Naththan Ranpa Sereppu Parakda Hikz......:rofl::rofl::rofl:

    වයසෙ වැරැද්ද වෙන්න ඇති කොල්ලො:love::rolleyes:
    රොන් අයියලටත් තවම පුළුවන්නම් අපිට මොකද බැරි:P:P:rofl::rofl:

    Ube Kate Danna Watinawa Parana Songs Container Ekakma Kiyapu Kathawata Hikz......:P:P:P
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අම්මේ නුඹෙ ඇස් පියවුන දාකට
    කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
    අම්මේ නුඹ ලොව නැතිවුන කාලෙක
    කවුරුද මගෙ දුක සැප විමසන්නේ

    තනි යහනේ මා නිදා සිටින විට
    මගේ හිතේ ඇති පාලුව නුඹ දුටුවා
    තවකල් දිවිමග තනිව නොයන ලෙස
    කියමින් රහසින් ඔබ ඉකිබිද හැඩුවා

    අම්මේ නුඹෙ ඇස් - ගුණදාස කපුගේ
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    වයසෙ වැරැද්ද වෙන්න ඇති කොල්ලො:love::rolleyes:
    රොන් අයියලටත් තවම පුළුවන්නම් අපිට මොකද බැරි:P:P:rofl::rofl:

    මොනවා...එහෙනම් මචන් උපදෙස් ටිකක් ගන්න පුලුවන් රොන් අයියගෙන්....:lol::lol::lol::shocked::shocked::shocked::shocked:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Macho Me Song Ekata Godaaaariyak Sthuthi Macho Thanks Again.............

    ඔව් මචෝ මේක හිත ඇතුලටම කාවදින සින්දුවක්
    උඹේ ඉල්ලීමක් නෙ.
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    Kadurata Kuda Parakda Naththan Ranpa Sereppu Parakda Hikz......:rofl::rofl::rofl:

    ඒවා නම් කථා කරලා වැඩක් නැහැ මචෝ... කුඩ වලින් සෙරෙප්පු වලින් ගහනවකම් හොදයි බන් .. හයි හීල්ස් වලින් ගහනවට වඩා....:rofl::rofl::rofl::P:P:rolleyes::rolleyes::confused::confused:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඒවා නම් කථා කරලා වැඩක් නැහැ මචෝ... කුඩ වලින් සෙරෙප්පු වලින් ගහනවකම් හොදයි බන් .. හයි හීල්ස් වලින් ගහනවට වඩා....:rofl::rofl::rofl::P:P:rolleyes::rolleyes::confused::confused:

    ඉස්සරහ උඩු ඇන්දෙ දත් දෙක අලුතෙන් දැම්මද?
    :P:P:P
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    ඔව් මචෝ මේක හිත ඇතුලටම කාවදින සින්දුවක්
    උඹේ ඉල්ලීමක් නෙ.
    Ow Macho Eda Me Song Eka Ahunahama Mata Un Hiti Than Amathaka Una Mama Oka Ekama Eka Sarayak Radio Eken Ahuwa Ahuwamai Oka Hoyaganna E Dawaswala Marama Try Ekak Damme (Elakiri Enna Kalin) Namuth Labune Naha Eeta Passe Ehemmama Yta Gahila Giya Oya Song Eka Hoyana Eka But Eda Oya Song Eka Ahuwahamanam Ban Mata Athiune Song Eka Labuna Ha Samana Sathutak Macho.............
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    ඒවා නම් කථා කරලා වැඩක් නැහැ මචෝ... කුඩ වලින් සෙරෙප්පු වලින් ගහනවකම් හොදයි බන් .. හයි හීල්ස් වලින් ගහනවට වඩා....:rofl::rofl::rofl::P:P:rolleyes::rolleyes::confused::confused:

    Huta Barapathala Case Ekakne Mama Danna Doctor Kenek Innawa Oya Kaduna Biduna Munath Thahadu Hadanawa Obathumage Munath Thahaduwath Post Karala Ewannako Mama Aduwata Hadala Dennam ......... :P:P:P

    ඉස්සරහ උඩු ඇන්දෙ දත් දෙක අලුතෙන් දැම්මද?
    :P:P:P

    Macho Boru Dath Kuttamaka Issaraha Dath Deka Kiyala Niwaradi Wiya Uthui Mokada Me Prasadge First Kama Newei Oluwe Kes Ganata Kala Thiyanawa Wage........:rofl::rofl::rofl:
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මට අපේ pads සහ iverdinesh සහෝදරවරු පොඩි කාලේ පාවිචිචි කරපු රේඩියෝ ගැන කතා කරපු දේ දැකල මටත් හිතුනා ඒ කාලෙ ගැන මතකයට ආපු පොඩි දෙයක් මෙහි සටහන් කරන්න... මොකද මට මතක් උනා ඒ කාලේ රේඩියෝ එකේ නිතර වාදනය වු සාරවත් ගීත.. කතිකාවට භාජනය වු සාහිත්‍යය කෘති අලලා තිබුන සංවාද...

    මේ විදිහේ සංවාදවලට අද දවසෙත් අපි අපේ තරුන පරම්පරාවට වේදිකාවක් කොහේ හෝ තනා දිය යුතු බවයි මගේ හැඟීම. හේතුව අපේ තරුන පරම්පරාවට අපිට වගේ මේ සාහිත්‍යය කෘති පරිශීලනය කරන්න අවස්ථාවන් කොහෙත්ම ලැබුනේ නැති නිසාත්..නැත්නම් ලැබුන ඉඩ කඩ ප්‍රමාණය මදි නිසාත්....

    හග්ගල්ලේ පී.කේ.ඩී.සෙනෙවිරත්න.. රදාවානේ මහගමසේකර ..බලන්න මේ නිර්මාන කරුවන්ගේ කෘති දිහා.

    70 දශකයේ බිහිවුන මෙම අව්‍යාජ ගැමි නිර්මානකරුවන් විසින් අප වෙත බෙදා දුන් සිහිල් ගඟුලක් වන් සිත නිවනා සාහිත්‍යය රසය අදටත් අපි අත් විඳින්නේ මහත්වු චිත්ත ප්‍රමෝදයකින්.. අදටත් අපට සුලුවෙන් හෝ පද වැලක් ගැට ගහගන්න පුලුවන්වෙලා තියෙන්නේ අපි එදා මහත් ආශාවෙන් කියවා හිත හුරු කරගත් මේ යුග පුරුෂයින්ගේ නිර්මානවලට පින්සිදු වෙන්නයි....

    කුරුලු බැද්ද චිත්‍රපටයේ එන මිල්ටන් පෙරේරා ගැයු "අරුන උදයේ පිපෙන මල සේ" ගීතය... අමරදේව ගාන්ධර්වයා විසින් ගයන ලද "ඈත කඳුකර හිමව් අරණේ" වැනි ගීත..මේවා සදා කාලයෙන් සදා කාලයට අපේ සිත් වලින් ඉවත් කරන්න පුළුවන්ද?? ඇහෙන ඇහෙන ගානේ රසය අලුත් වෙන්නේ නැද්ද?

    කවුරු හරි කියන්න පුළුවන් ඒක එක එක්කෙනාගේ ගීත රුචිකත්වය කියල. රුචිකත්වයට වඩා එහා ගිය නිර්මානයේ ඇති අති සොඳුරු බව හා ගීයේ අමරණීය බව ගැනයි මගේ මේ සටහන...

    එම නිර්මාන අපට බෙදා දුන් ඒ මිනිස්සු හරිම අව්‍යාජ කලා කරුවෝ...ජනතාව අතරේ ජීවත්වෙමින් ඔහුන්ගේ හද ගැස්ම නිවැරදිව හඳුනා ගනිමින් තමන්ගේ නිර්මාන තුලින් තමන් ජීවත්වු ගමත් එක්ක ඒවා බද්ධ කරල කතා කරපු මිනිස්සු..

    ගහ කොල, ලඳු, බඩවැටි අතරේ කුරුල්ලන් හා සමනලුන් එක්ක කතා කරපු මිනිස්සු..ඒකයි ඒ යුගයේ නිර්මානකරුවන්ගේ නිර්මාන අදටත් නොමැරි අප සිත් පතුලේ රැදී තිබෙන්නේ..

    70 දශකයෙන් පසුව රටේ ඇතිවු සමාජීය හා දේශපාලන විපර්යාසයනුත් එක්කම මිනිස්සුන්ගේ මනස ඔද්දල් කරනා සාහිත්‍යයක් අපේ රටේ බිහිවෙන්න ගත්තා..

    ගැමිකම නිකන්ම නාගරීකරණය වුනා..ගමේ දොල පාරෙ කකුල ඔබාගෙන වතුරට කෝටු කෑලි වලින් ගසමින්...යාලුවන් එකින් එකා ගඟට තල්ලු කරමින් තරඟෙට පීනපු, ගස් වලින් අඹ, පේර, දම් කඩාගෙන කාපු කුඩා දරුවන්ගේ අතට හා හිතට ඊට පස්සෙ සෙල්ලම් කරන්න ලැබුනේ ඇල, දොල, ලන්ද, ගහ කොල සතා සිවුපාවා විනාශ කර දමන අන්දමේ සෙල්ලම් බඩු....

    සමනලයො වෙනුවට අතට ලැබුනෙ මකරො..නැත්නම් අපි කවදාවත් නොදැකපු ඩයිනසෝරස්ලා.. බොනික්කො වෙනුවට ලැබුනේ සැඩ පරුෂ පෙනුම ඇති බොහෝ අඩුවෙන් ඇඳුම් අන්දපු ගැහැනු රූප....තල්ලු කරගෙන ගිය ටයර් හා කුරුම්බැට්ටි..වෙල් එලියේ සුලඟින් උඩ අහසේ ඇරපු සරුංගල් වෙනුවට අතට ලබුනේ කෘතිම ගිනි අවි...අන් අයට හිංසා පමුනුවන අන්දමේ සෙල්ලම් බඩු

    ඒ කාලය ආයේ කොහොම ගේන්නද කියල හිතා ගන්නවත් බැහැ...මහගමසේකරලා දහසක් ඉපදුනත් අප වැටී සිටිනා මෙම දුගඳ හමනා සමාජ භාවිතයන්ගෙන් අපේ තරුන පරපුර ගොඩ දමා ගන්නට හැකිවේද කියන එක අද දවසේ මට ප්‍රශ්නාර්ථයක්...

    මම හිතනවා මෙම තරුන පරපුරට මග හැරුණු එම යුග නිර්මානකරුවන්ගේ සාහිත්‍යය කෘති..පොත් පත් හා විමර්ශන කියවන්නට නිරන්තරව ඔවුන් දිරි ගැන්වීම හා ඒවා කෙරෙහි ඔහුන්ගේ සිත් යොමු කිරීම අපේ වගකීම කියල...

    මහගමසේකරගේ "බෝඩිම"... "ප්‍රබුද්ධ"...
    එදිරිවීර සරච්චන්ද්‍රගේ "විලාසිනියකගේ ප්‍රේමය".."මලවුන්ගේ අවුරුදු දා".."ධර්මිෂ්ට සමාජය" වැනි පත පොත කියවා විඳින්න කැමති නංගිලා මල්ලිලා කොහෙන් හරි හොයාගෙන කියවන්න කියල මං ආදරෙන් ඉල්ලා සිටිනවා...

    ron sahodaraya kiyala thiyana de nam sampurnayen attha

    mekata amuthuwen akathu karanna kisima deyak mata naha
     
    Status
    Not open for further replies.