Macho meka boot case ekak wage

ow ban dan itin wena monaa karannada? aparaada taruna geeevitaකිසිම දෙයක් මතුපිටින් බලලා judge කරන්න එපා. අපි හැම දෙනාගෙම දරාගැනීමේ හැකියාවන් එක වගේ නැහැනේ. සමහර අයට ඕන කට්ටක් කාගෙන ඉන්න පුළුවන්. සමහර අය එහෙම නැහැ.
මේ වගේ අයට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ ඉතින්.![]()
Aiyo ai ban mehema keraganne... pissu wada... yako kochchiyata bella thiyanna tharan hitha haiyanam ai problem ekata face keranna bari![]()
