This is not for the weak of heart

shaakunthala

Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    Macho meka boot case ekak wage

    කිසිම දෙයක් මතුපිටින් බලලා judge කරන්න එපා. අපි හැම දෙනාගෙම දරාගැනීමේ හැකියාවන් එක වගේ නැහැනේ. සමහර අයට ඕන කට්ටක් කාගෙන ඉන්න පුළුවන්. සමහර අය එහෙම නැහැ.

    මේ වගේ අයට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. :no:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කිසිම දෙයක් මතුපිටින් බලලා judge කරන්න එපා. අපි හැම දෙනාගෙම දරාගැනීමේ හැකියාවන් එක වගේ නැහැනේ. සමහර අයට ඕන කට්ටක් කාගෙන ඉන්න පුළුවන්. සමහර අය එහෙම නැහැ.

    මේ වගේ අයට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. :no:
    ow ban dan itin wena monaa karannada? aparaada taruna geeevita