මෙහෙමත් කටු කෑමක්.....

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මෙහෙමත් කටු කෑමක්.....

    Flippy___Evil_and_Good_by_AleEvilSoldier.jpg


    බලාපොරොත්තු පොදි ගත්
    මා සිත
    බලා සිට්යා ඈ හමුවනතුරු,,,...


    ඒ දිනය උදාවනතුරු
    මා සිත,
    නිදි වර්ජිතව හැමවිටම..


    සියලු වැඩ රාජකාරි
    නොසලකා හැර,
    බැනුම් පොදි පිටින්.
    ගෙදර උදවියගෙන්,


    හෝරාවෙන් හෝරාව
    ඇය එන මොහොත
    මා දෑස් එක එල්ලයෙන්
    පහු උනත් කාලය
    තාමත් මා අදරණීය දෑස්
    එසේම

    හිත ගැස්සී තකහනියක්
    දුරකථනයේ කෙටි පණිවිඩයක්
    අද නො එන බවට


    මා සිත යක්ෂාරූඩ වී
    මොහොතක් බිම බලා
    කල්පනාව


    අනේ මෙහෙමත් කටු කෑමක්.................
     
    • Like
    Reactions: ¤--bACarDi--¤

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    :yes:තරහ සාධාරණයි..ඒත් නොඑන්නත් සාධාරණ හේතුවක් ඇති.මේ පාර සමාව දෙමු.මම ආසයි ඔයා ලියපු style එකට.සුභ පැතුම් ....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ලිව්ව නේද කවිය...:D
    එළ එළ...නියමයි...
    11.gif

    ela ela maxxa :D

    maru adahasak machan...
    and u've chosen a nice picture too.. :yes:
    keep it up..

    nirmanaya niyamai machan

    machann maxxa kora :yes:
    pattama patta :D

    ela ela..............

    Ela ela..maru

    Thanks Wewaa Okkotama
     

    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    ela ela tawa liyapan

    ela ela tawa liyapan mekatath ekak liyapan mucho
    new Sunday Leader editor Sunalie


    4170_104628270659_97094175659_3206148_5175669_n.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හිහි
    උඹෙ පිංතූරනම් මැක්සා මචං:rofl:

    මේ තරම් ඉක්මනට කවි ලියන්න පුළුවන්නම් ගෑනු ලමයත් එක්ක කවියෙන්ම කතා කරපං
    මරු කවිය මචං
    Keep up :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Katu kamath kalawak kiyala hithanna Adredi :P
    Kohoma unatha sasarana hethuwak naththam Ganu lamai lanu denne na;). .......

    Neda bro ?