How to make a real Bow and arrow?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Anee machanzla oyaala kawruhari apee SL wala tiyena resources use karala Bow and Arrow ekak hadanne kohomada kiyala kiyanawada:yes:Plzz mekanam loku udawwak banz coz I love to make Bow and arrows from my childhood bt I couldnt:no::dull::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි නායක වැද්දගෙ දුව හැඩකාරි ද ?:P
    ඉතිං මචං දුන්නයි ඊතලයයිහදන්න ඔච්චර අමාරුද ?:oo:
     
    nwnbs

    Member
    ඇයි නායක වැද්දගෙ දුව හැඩකාරි ද ?:P
    ඉතිං මචං දුන්නයි ඊතලයයිහදන්න ඔච්චර අමාරුද ?:oo:
    :rofl:දෙය්යන්ට නම් ඕක කියා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ...පිටේ එල්ලගෙන ඉන්නෙ මිටියක්ම...:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rofl:දෙය්යන්ට නම් ඕක කියා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ...පිටේ එල්ලගෙන ඉන්නෙ මිටියක්ම...:P

    මොන පිස්සුද මම ආයුදයක් විදියට පාවිච්චි කරන්නෙ කරුණාව දායාව විතරයි:P

    ඊතල වලින් විද විද කටු කන්නෙ
    අනංගයනෙ :P:P:P
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    Wal kappetiya leeya(stick) hodai ban dunna(bow) hadanna ! Hodata adenawa ! Kadenne na !:P:P
    Arrows walata nam Hinguru stick eka hodai !:yes::yes:
     
    nwnbs

    Member
    මොන පිස්සුද මම ආයුදයක් විදියට පාවිච්චි කරන්නෙ කරුණාව දායාව විතරයි:P

    ඊතල වලින් විද විද කටු කන්නෙ
    අනංගයනෙ :P:P:P
    :P:P:P පව් නේද...අනංගයා...:P:P:P
    විහිලු නෙමෙයි...මේ යාළුවට උදව් කරන්න..:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :P:P:P පව් නේද...අනංගයා...:P:P:P
    විහිලු නෙමෙයි...මේ යාළුවට උදව් කරන්න..:D

    නෑ මචං මම විහිළුවකට අරං නිකන් ඉන්න හැදුවෙ නෑ
    එක තමා ඇහුවෙ දුනු හදන එක ඔච්චර අමාරුද කියල:baffled:

    අපි ඒ කාලෙ නම් හැදුව එත් මහ ලොකු techniq එකක් නෑ නෙ:confused:
     
    nwnbs

    Member
    නෑ මචං මම විහිළුවකට අරං නිකන් ඉන්න හැදුවෙ නෑ
    එක තමා ඇහුවෙ දුනු හදන එක ඔච්චර අමාරුද කියල:baffled:

    අපි ඒ කාලෙ නම් හැදුව එත් මහ ලොකු techniq එකක් නෑ නෙ:confused:
    මම නම් තූති කාලෙ ඇදුවෙ ඉර‍ටු වලින්...:rofl::rofl::rofl: