awa.. awa...gajan awa!

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
ගජං මල්ලී;5386417 said:
ඕං....හතර වටේ කරක් ගහලා එළකිරි පොට් එකට ආවා.
අවතාරයක් දාගන්න ඊයේ ඉදලා මාර ට්‍රයි එකක් දුන්නා.ම්හ් හරියන්නෙම නෑ
මට එපා.................වෙලා තියෙන්නෙ.ඉන්වැලිඩ්.ඉන්වැලිඩ්.
හිටහං මචෝ...
තව කාලක් ගහලා සුරුස් ගාලා එන්නම්.

mama pissu buwa unata .machanla mawa bite ekata ganna epa harida?

Machan bagayakma ganin mamath enawa....:lol::lol::lol:WELCOME!!!!
 
ආ තවත් එක්කෙනෙක්!!!

ඉතින්, මොකද්ද පරණ ID එක???:P:P:P
අම්මපා මචං ජේ වී පී කාරයෝ ඉස්සුවට පස්සෙ හදපු එකමයි තාම තියෙන්නෙ.:D
දෙතුන් දෙනෙක් මේ කියන පරන කේස් එක මොකද්ද හැබෑට ?