අම්මපා මචං ජේ වී පී කාරයෝ ඉස්සුවට පස්සෙ හදපු එකමයි තාම තියෙන්නෙ.:D දෙතුන් දෙනෙක් මේ කියන පරන කේස් එක මොකද්ද හැබෑට ? ආ එහෙනං කමක් නෑ!!! මේකනෙ බං, මේකෙ ඉන්න හුඟක් එවුන් Fake IDs හදාගෙන එනවා ආතල් ගන්න!!!:angry::angry::angry: