Gehenu Saha Pirimi....

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
සදාචාරය,සංස්කෘතිය හා අපේ පිරිමින්ගේ මනුස්සකම ;)නිසා මැස්ස වෙනස් කර කර හෝ වැල කඩා වැටෙන්න නොදී එයාල ආරක්ෂා කර ගන්නවා.හැබැයි මැස්සට ගැලපෙන වැලක් හම්බ වුනොත් තමයි හොඳ.එහෙම වැල් තියෙනවා;) වචන දෙක තුනකින් ලොකු අදහසක්. හොඳ නිර්මාණයක්.මම මේකට ආසයි.:yes: