Windows 98 second edition da? naththum Windows 98 eka da?
SE eke wenna athi malinga aiye..Windows 98 second edition da? naththum Windows 98 eka da?
http://thepiratebay.se/torrent/5971810windows 98 වල bootable ISO image එකක් තියෙන torrent ලින්ක් එකක් තියෙනවනම් පොස්ට් කරන්නකෝ...

2009 ඉඳන් තාම මේ ත්රෙඩ් එක උඩට එනවා දැක්කම හිනා යනවා, ඒ කාලෙ Windows 98 කියන්නෙ වෙනමම ලෝකයක්. දැන් නම් මේවා ආයෙ බලන්න වෙන්නෙ virtual machine එකක දාලා තමයි.