windows 98

lakindu93

Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    windows 98 වල bootable ISO image එකක් තියෙන torrent ලින්ක් එකක් තියෙනවනම් පොස්ට් කරන්නකෝ...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    928
    527
    93
    2009 ඉඳන් තාම මේ ත්‍රෙඩ් එක උඩට එනවා දැක්කම හිනා යනවා, ඒ කාලෙ Windows 98 කියන්නෙ වෙනමම ලෝකයක්. දැන් නම් මේවා ආයෙ බලන්න වෙන්නෙ virtual machine එකක දාලා තමයි.
     
    • Like
    Reactions: ob_server