දිවි මගෙහි අහම්බෙන් හමු වූ මිතුරියක් සොයුරියක්.. nice poem bro. thx for sharing
ලස්සන නිර්මාණයක් යාළුවා
සහෝදරයො වගේ යාළුවො ලැබීමත් වාසනාවක්
සුභ පැතුම් ........... දිගටම ලියන්න
Apurwa nirmanayak thanan hadunana.soyuriyata dun.......
sarthakai sis/bro..![]()