කෙල්ලො ඈයි අපිට මෙච්චර ඉක්මනට සමාව දෙන්නේ
අද උදේ aragon post කරපු "සුභ උදෑසනක්" කියන p එක දෑක්ක අය දන්නවා මට අද වෙන්න ගිය scene එක.ඔන්න ඉතින් මම හිත කොහොම හරි හදාගෙන ගියා කෙල්ලව meet වෙන්න.යද්දි කෙල්ල ඉන්නවා කියපු තෑනටම වෙලා.ඔන්න දෑන් තමයි scene 1ka පටන් ගන්නේ.කෙල්ල මාව දෑකපුගමන්ම අඩන්න පටන් ගත්තා.ඒ වෙලාවේ මට හිතුනේ මගෙ 1st love එකට අකමෑත්තෙන් වුනත් ආයුබෝවන් කියන්න වෙයි කියලා.හහ්...!!මට දෑන් කෙල්ල ගවට යන්නත් මොකද්දෝ වගේ.පස්සේ හිතට හෙන ගෑම්මක් අරගෙන කාගෙන කෙල්ල ගවට ගිහින් "ඈයි අඩන්නෙ" කියලා ඈහුවා.මෙන්න බොලේ තවත් හයියෙන් අඩන්න ගත්තා.අනේ අම්මේ පරේ ඉන්න මිනිස්සු ඔක්කම අපේ දිහා බලනවා.මට නොන්ඩියේ බෑ.පස්සේ කෙල්ලව ඈදන් අවා කව්වුරුත් නෑති තෑනකට.
මට හෝ ගාලා මල.සෑර කරලා කිව්වා අඩන්නව්තුව් කාරණේ කියන්න කියලා.කෙල්ල බය උනා.ඔන්න ඉතින් මගේ කෙරුවාව කියන්න පටන් ගත්තා අඩ අඩම.....කන් දෙක සාක්කුවේ.අන්තිමටම කිව්වේ "ඈයි ඔයා මට මෙහෙම කරන්නේ කියලා" මට කට උත්තර නෑ.
පස්සේ ඉතින් මොනවා කරන්නද....මන් ඈත්තම සිද්දිය කෙල්ලට කිව්වා.ඔන්න ආයි අඩන්න පටන් ගත්තා,ඒ විතරක් යෑයි මට පපුවට ගෑහුවත් එක්ක.
මන් දෑන් හෝගාලා සමාව ඉල්ලනවා.කෙල්ල තාමත් ඈඩිම තමයි.මට හිතුනා මගේ වරද නිසා එයාට ඕන තිරනයට අකමෑත්තෙන් හරි කෑමතිවෙන්න ඕන කියලා.ඊට පස්සේ මම කිව්වා ඔයා ඕන තිරනයක් ගන්න ඔයා ගන්න ඕන තිරණයකට මන් ලෑස්තියි,ඔයාට පුලුවන්නම් මට සමාව දෙන්න මන් අයි ඒ වගෙ වෑඩ කරන්නේ නෑ කියලා.කෙල්ලගෙන් no reply.
මට දෑන් කෙල්ලගේ මුණ දිහා බලන් ඉන්න බෑ......හෙන ගෑම්මක් අරගෙන අනිත් පෑත්තට හෑරිලා යන්න ගියා.අඩි 2ක් තියන්න හම්බුන් නෑ මෙන්න කෙල්ල නවතින්න කිව්වා.මන් හිතුවේ අයි බනින්න තමයි කියල.
හෑරිලා අයී ලගට ගියා.ඒයා කියනකන්ම හිටියා.පොඩි නිහෑඩියාවකින් පස්සෙ එයා ඈහුවා ඔයා මිට පස්සේ මේ වගේ වෑඩ කරන්නේ නෑද්ද කියලා.වෑඩේ ගොඩ..වෑඩෙ ගොඩ...මත් ඉතින් කෙල්ලට හිත උනුවෙන විදියට talk එක දුන්නා,මෙන්න බොලේ කෙල්ල මට සමාව දුන්නා.
ඔන්න ඔහොමයි වෑඩේ සිද්ද උනේ.හෑබෑයි අයේ මම හිතා ගත්තා මගේ කෙල්ල හෑර වෙන කෙල්ලෙක් දිහා ඈහෑක් ඈරලා බලන්නෑ කියලා.
ඒක නෙමෙයි මට කියන්න ඔන වුනේ......
මට මාර අවුල් මේ කෙල්ලෝ ඈයි අපිට මොන වරද කරත් ඉක්මනටම සමාව දෙන්නේ කියලා.මෙකට එලකිරි එකේ ඉන්න කෙල්ලොත් post එකක් දාන්න.මොකද මට ඕන ඈයි ඔය කට්ටිය එහෙම කරන්නේ කියලා.
ඔක්කෝටම ජය වේවා....!!