හීනයක්
ඔබ මගේ
ඇස් අගින් බෙරෙන
දෙකමිමුල් රූරා
දළ රැවුල් කොට උඩින්
වැටෙන්නට අර අදින
ඔබ හීනයක්
මුඵ රැයක් නිදිවරා
හදවත අවුඵවාගෙන
මං දැක්ක
ඇල්කොහොල් වලින් මත්ව
පාර පුරා ඉගිල්ලී
හංදියේ Traffic Light ලගදී
පියවී සිහිය ලද
ඔබ හීනයක්
මට හැමදා ම ..............
අරවින්ද
2009 08


