SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Lengathu Pema - Rohan Shantha Bulegoda

    Sinduwa Thyena Kenek Denda


    tv6.jpg

    ෙලන්ගතු ෙපම මැසිවිලි නැගුවා - ෙරාහාන් ශාන්ත බුෙල්ෙගාඩ


     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    aiyala podi udauwak illaganna kiyala me paththe awe
    jeewithe dukai mata kiyadunne nubai - malkumari geetharani
    ane kauru hari gawa thiyanawanam mata me song eka hoyala denawada.
    thanx wenna one kattiyatama
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanks

    වැහි කිරිල්ලී - අමරසිරි පීරිස්

    මම ගත්තා.
    ගොඩාරියක් ස්තූතී මගේ මිතුරනි මට කියන්න වචන නැහැ. හරිම ලස්සන සින්දුවක්.ඒ නිසාම ගීතයගැන අමතර විස්තරටිකක් කියන්න හිතුනා.

    • ගීතය ලිව්වෙ: ඉන්ද්‍රසිරි සුරවීර ( මා දන්න හැටියටනම් මොහු ගුවන්විදුලියෙ ප්‍රවීනයෙක් )
    • සන්ගීතය: කරුනාරත්න විජේවර්දන ( වැඩිය ප්‍රසිද්ද නොවුනත් මොහු දක්ෂ සුන්දරතම තනු නිර්මාපකවරයෙක් )
    ගීතයෙහි පදමාලාවට ගැලපෙන තනුවක් යොදල තියෙනවා. රොමැන්ටික් ආරයෙ ලයාන්විත බොක්ස් ගිටාර් පාට් එක අමුතු ප්‍රෙමාන්විත හැඟුමක් එකතුකරනවා. අමරසිරි පීරිස්ගෙ ඝාම්භීර ලයාන්විත ස්වරය එය තවතවත් ඔප කරනවා. ගීතයට නියම සාදාරණයක් ඉෂ්ටවෙලා තියෙනවා කියලා මට හිතෙන්නෙ.

    හැමෝම අහල බලන්න.

    නැවත වාරයක් ගොඩාරියක් ඉස්තුතී මගෙ මිත්‍රවරුනි - මම සදා ඔබ සමගයි.

    >>LDS<<
     
    Last edited:

    jarchamara

    Member
    Apr 4, 2009
    143
    0
    0
    39
    mata kawru hari denawada
    "SAMANALA RENAK SEY IGILI
    AKURATA GIYA PASEL KALE"
    Mariance
    song 1ka plz......plz...........
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    aiyala podi udauwak illaganna kiyala me paththe awe
    jeewithe dukai mata kiyadunne nubai - malkumari geetharani
    ane kauru hari gawa thiyanawanam mata me song eka hoyala denawada.
    thanx wenna one kattiyatama


    46056391.jpg

    ජීවිතෙ දුකයි මට කියාදුන්නෙ ඔබයි - මල්කුමාරි ගීතරානි

     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සඳුන් සහොදරයත් දීල තියෙන්නෙ!! මාත් දැමිමා! ඔනි එකක් ගන්න!
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    SUJATHA ATHTHANAYAKE'S Song
    http://www.mediafire.com/?mm2zdiliyzj
    Oncilla Thotili Koindo
    http://www.mediafire.com/?myzjxedjzwc
    Podi Puthu Mage
    http://www.mediafire.com/?z2tzughxg3w
    Punch Dawaswala Nindata yaddi
    http://www.mediafire.com/?yydzma0bwmd
    Harde Rasa Malige
    http://www.mediafire.com/?kkyyjg51omd
    Mama Dawiduni
    http://www.mediafire.com/?mlmhimjnrga
    Malsarata Pema Loke
    http://www.mediafire.com/?lin1jzumz35
    Obage Hada Magamai
    http://www.mediafire.com/?ymywfnzanye
    Oru Pada Pada Yan Pare
    http://www.mediafire.com/?z3dzznwylv0
    Kopi Gasata Kopi Malata
    http://www.mediafire.com/?kzmtdgoznry
    Puthuna Ma Ahaganna

    ma githa raswidinakota labana hitha sahallu bawa.ada kalaya githa ahanakota naththa ai?:)
     

    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    Ane...mata "SANDA MORAA UDUGUWANATA" song eka dennako...

    non of the links are working.......please upload and post the link....


    thanks in advance...... :)
     
    Last edited:

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Request

    Dear friends



    Amarasiri Peris gayana may sindu deka thiyenawanam api hemotama denne please.
    1. Sivu wasarak Kumariya oba maawetha pudakala senehasa
    2. Sandaken Ewidin Supipunu Kusuman
    Thanks.

    >>LDS<<
     
    Last edited:
    Status
    Not open for further replies.