Thanks
වැහි කිරිල්ලී - අමරසිරි පීරිස්
මම ගත්තා.
ගොඩාරියක් ස්තූතී මගේ මිතුරනි මට කියන්න වචන නැහැ. හරිම ලස්සන සින්දුවක්.ඒ නිසාම ගීතයගැන අමතර විස්තරටිකක් කියන්න හිතුනා.
- ගීතය ලිව්වෙ: ඉන්ද්‍රසිරි සුරවීර ( මා දන්න හැටියටනම් මොහු ගුවන්විදුලියෙ ප්‍රවීනයෙක් )
- සන්ගීතය: කරුනාරත්න විජේවර්දන ( වැඩිය ප්‍රසිද්ද නොවුනත් මොහු දක්ෂ සුන්දරතම තනු නිර්මාපකවරයෙක් )
ගීතයෙහි පදමාලාවට ගැලපෙන තනුවක් යොදල තියෙනවා. රොමැන්ටික් ආරයෙ ලයාන්විත බොක්ස් ගිටාර් පාට් එක අමුතු ප්‍රෙමාන්විත හැඟුමක් එකතුකරනවා. අමරසිරි පීරිස්ගෙ ඝාම්භීර ලයාන්විත ස්වරය එය තවතවත් ඔප කරනවා. ගීතයට නියම සාදාරණයක් ඉෂ්ටවෙලා තියෙනවා කියලා මට හිතෙන්නෙ.
හැමෝම අහල බලන්න.
නැවත වාරයක් ගොඩාරියක් ඉස්තුතී මගෙ මිත්‍රවරුනි - මම සදා ඔබ සමගයි.
>>LDS<<