කලු වලාව...(Your cloudy face)

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
Lassana Moonata tharaha nam akepai thamai..... ee lassana munata tharaha awwama kalu walawak waha gatta handak wage... eeth ee tharaha munatath adare karanna puluwan oyata wage ayata witarai ayyia.... mama dannawa tharaha giyama piyawi thathwayata ganna sahenna duk widinna wenawa... puthage danga wadak nisa tharaha giyath eeka ehemai..... itin oya eyawa hinassanna kochchara uthasaha kalath bari wena thena oyata tharaha nogihin hinaa yana ekata kochchara deyakda.... ahanaa nirmanayak ayyia.... nicely expressed
හ්ම්ම්ම්..උත්සාහය අතාරින්න නරකයි නේද නගෝ..දිගටම උත්සාහ කරනවා..උඹට ගොඩක් ස්තුතියි නගා..
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
මැවිල පේනවා දග වැඩක් කරල තාත්ත පිටිපස්සෙ හැංගිච්ච කොලු පැටියෙක්. අම්මටනම් හොඳටම තරහ ගිහින්. තාත්ත විහිලුවක් දාල අම්මව ෂේප් කරන්න full try. අම්මට හිත යටින් හිනා ඒත් පෙන්නන්නෙ නෑ. කොහොම හරි විහිලු කරන කොට කරන කොට හිනාව කටින් පනිනවා (හිකිස්)...

දැන් ඉතින් කියයි තාත්ත තමයි ලමයව හදා ගන්න දෙන්නේ නැත්තේ. තාත්තයි පුතයි ඕන එකක්, මම නෑ කියලා. නේද සහෝ....??

:)...... හිතට අමුතු ආදරය මුසු සතුටක් වගේ හැගීමක් ආවා. ලියන්න වචන නැති තොදොල් ගතියක් !!!

බැරිද මටත් ඔය දොලොස්වෙනි විහිලුව කියල දෙන්න ??

හ්ම්ම්..මගේ නිර්මාණයට ලියවුන ලස්සණ කතන්දර පොඩ්ඩ මෙන්න.ඒක මගේ එකට වඩා රහයි.දොළොස්වෙනි විහිළුවෙ විශේෂයක් නැහැ.ඒකෙන් කියවෙන්නෙ ඊට කලින් 11 වතාවක් උත්සාහ කරලා වැඩක් වුනේ නැහැ කියන එකයි.::Pකොටින්ම කිව්වොත් නොපසුබට උත්සාහය:lol:
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
තවත් අපුර්ව නිර්මානයක්....

ඔබ ආ ගමන හා යන ගමන ගොඩාක් නිවැරදිව හඳුනා තිබීම ඔබේ ඉදිරි ගමනට රුකුලක්....

හිනාව ජීවිත ජීවත් කරවනවා...

ඔබට ජය!!

ඔව් සහෝදරයා.කරදරත් හිනාවකට හරවගන්න අමාරුවුනත් අපි උත්සාහ කරන්න ඕනෙ. ගොඩාක් ස්තූතියි!