කලු කොටෙක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    ඕකි නිකම් අමුතු දෙයක් දැක්කා වගේ හැසිරෙන්න අවදානය ගන්න බන්.

    ඔහොම තනියම ට්‍රැවල් කරන පලවෙණි රීසන් එක තමයි හූක් අප්.

    ඔය වගේ උන් එක්ක නෙවෙයි.

    ඒත් ඔය ට්‍රැවල් කල්චර් එක එහෙමයි හැදිලා තියෙන්නෙ.

    ටුවරිස්ම් ෆ්‍රීල්ඩ් එකේ මේවා නෝමල්.

    හිප්පි ලයිෆ් .😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    ලංකාවේ ගෑණියෙක්ටවත් ඉන්න දෙන්නේ නැති උන් වෙන රටක ගෑණියෙක්ට පාඩුවේ ඉන්න දෙයිද...මේකෙත් ඉන්නේ ඔය ත්‍රෙඩ් දදා ජැක් ගහපුවා ගැන හෙන වැඩක් කරා වගේ කියන උන්..ලංකාව කියන්නෙත් ඉන්දියාවම තමයි වෙනසක් නෑ..
     
    • Like
    Reactions: RottenCOLT

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    ඕවා මොනවද බන් , ගනිකා ඇසුර අනුදැන වදාල ලොව ප්‍රථම ආගමික නායකයා වන්නෙ රස්සුල්ලහ් මොහොමඩ් නබී තුමයි. :yes::yes:

    නබීතුමන්ගේ පිවිතුර ජීවිත කතාව ඇතුලත් හැදිත් කීපයක් තුලම මෙය ඉතා පැහැදිලිව දැක්වෙනවා.:yes::yes:

    බලන්න පහත හැදිතය දෙස ..

    We were on an expedition with Allah's Messenger (ﷺ) and we had no women with us. We said: Should we not have ourselves castrated? He (the Holy Prophet) forbade us to do so He then granted us permission that we should contract temporary marriage for a stipulated period giving her a garment and 'Abdullah then recited this verse: 'Those who believe do not make unlawful the good things which Allah has made lawful for you, and do not transgress. Allah does not like trangressers" (al-Qur'an, 5. 87).(Ref: Muslim 3243, Quran 5. 87)

    නබී තුමන් හා ගමන්ගත් සෙබලුන් ඔහුගෙන් අසා සිටින්නේ, අල්ලහ් දෙවියන් තුමාගේ පනිවිඩකාරයානෙනි, අපගේ මෝල අධික ලෙස තදවී ඇත, අපි විසින් අපගේ ඇට තලා පුසි කරගත යුතුද :sorry:ලෙසයි (මෙය නබීතුමන් විසින් කලින් කියා තිබෙන්නට ඇත ). නමුත් නබී තුමන් එහිදී ඔවුනට කියා සිටින්නේ අල්ලහ් දෙවියන් විසින් ඔබලාට තාවකාලික විවාහය (මොඩර්න් ඉස්ලමයේ මෙය තාවකාලික විවාහය ලෙස සැර අඩු කර ඇත නමුත් සැබෑ අර්තය බඩු ගැසීම නම් වේ ) අනුමත කර ඇති බවයි:D

    නමුත් ඔවුන් කවදාවත් එවැනි ප්‍රකාශයක් දෙවියන්ගේ පනිවිඩකරුවානන්ගෙන් බලාපොරොත්තු නොවුයේය. මෙය හුදු මොහොමඩ් නබී තුමන්ට අවශ්‍ය කාමාශාව සපුරා ගැනීම සඳහා කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිය.

    මෙය සාධාරනීකරණය සඳහා නබී තුමන් හට අල්ලාහ් දෙවියන් විසින් කුරාන් වැකියක් පහල කරන්නේ මේ අවස්ථාවේදීය (කොහොමද වල් මොලේ).
    එම ආයාවෙන් කියවෙන්නේ " ඔබට අල්ලාහ් විසින් අනුමත කර ඇති හොඳ දේවල් (සබ්ජෙක්ට්) ඔබ විසින් අසම්මතයි කියා නොසිතනු. ඔබේ සීමාව ඉක්මවා නොයනු. අල්ලහ් සියල්ල දන්නේය (Q 5. 87)":P

    සමහර විට මූත් මේවා අදහන පොරක් වෙන්නත් පුළුවන්
     
    • Haha
    Reactions: Hasistranger

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    චාටර් ..මට හිතෙන්නේ අරූ සයිකෝ ඩයල් එකක්..උ හැදුවේ වීසා එක එවලෙම ගන්න. දැන් ඉතින් අර ගෑනි ඒක පෙන්න පෙන්න වීව්ස් අරන් ලංකාවට ආපු වියදම විඩියෝ එකේ රීච් වලින් පියව ගනී..මෝඩ යකෙක්....(මීම්)

    අරූ තාරාවගේ බඩ පලලා සේරම බිත්තර එක සැරේ ගන්න ගියා
    මෝඩ යකෙක්....(මීම්)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    Scripted?
    AI

    ඕවා මොනවද බන් , ගනිකා ඇසුර අනුදැන වදාල ලොව ප්‍රථම ආගමික නායකයා වන්නෙ රස්සුල්ලහ් මොහොමඩ් නබී තුමයි
    ඉන්ග්‍රිසි රජතුමන්ලාටවත් නැති, තම්බින්ට වත් නැති රජ වාසලෙ එලිපිට අන්තම්පුර සීන් අහලා නැද්ද. ඔවා තියාගෙනද බන් උඹලා අන්ති එවුන්ට අත දික් කරන්නෙ. අනිත් එක එ රජතුමන්ලා නෙද බුදුන් පස්සෙත් යන්නෙ. හෙළයො මාට්ටු වෙනකොට තම්බි සීන් හොයනවා වහා ගන්න.
    ------ Post added on Nov 15, 2025 at 4:52 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ඕකි නිකම් අමුතු දෙයක් දැක්කා වගේ හැසිරෙන්න අවදානය ගන්න බන්.

    ඔහොම තනියම ට්‍රැවල් කරන පලවෙණි රීසන් එක තමයි හූක් අප්.

    ඔය වගේ උන් එක්ක නෙවෙයි.

    ඒත් ඔය ට්‍රැවල් කල්චර් එක එහෙමයි හැදිලා තියෙන්නෙ.

    ටුවරිස්ම් ෆ්‍රීල්ඩ් එකේ මේවා නෝමල්.

    හිප්පි ලයිෆ් .😂
    ඔයත් ෆුල් ෆේස් හෙල්මට් එක නලලට දාන කෙනෙක්ද...
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    ඔයත් ෆුල් ෆේස් හෙල්මට් එක නලලට දාන කෙනෙක්ද...
    ඕයා අඩුකුලේ තීවිල් කාරියක් කියන එකම පිලිගන්න ටිපිකල් බොස් කෙනෙක් නේද.