SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
පැටියා;5462357 said:
මම යනව යාලුවනේ. හැමෝටම සුභ රාත්‍රියක්:):):):):)

සු‍භ‍ රා‍ත්‍රි‍ය‍ක්‍ පැ‍ටි‍යෝ‍ .................:P:P:P
 
Jan 15, 2009
9,238
368
0
pattama busy wuna araka den hari ban
ara "ranaviru" wede mokada wune?

aha ehenam hondai machan...
aye digatama
set wemu ehenam,
machan adath Gihanui, noone ui gihin thiyenawa ranaviru place ekakata... ron ayya ada nethnam heta okkoma wisthare thread ekata daai machan...
 
තැන්කියු ගංජා මල්ලියේ...
උඹ මාව බේරැවා...

බොහොම පින්
ඩයලප් නේ.ඒකයි ඉක්මනටම සිංදුව දෙන්න පුලුවන් උනේ.:lol::lol::lol:හෙට අනිද්දට broadband ලැබෙනවා:) උඹ මගේ සිරී නාමය කැත කරා නේද?:angry:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුබ උදැසනක් දයාබර සහෝදර සහෝදරියනි...

රණවිරු වැඩසටහනේ අලුත්ම තත්ත්වය:

සැප්තැම්බර් 03: ගිහාන් හා චන්දන මල්ලිලා කොළඹ යුද හමුදා මුලස්ථානයේදී ඛ්‍රිගේඩියර් වරයෙකු මුන ගැසී නැවත ආබාධිත සෙබල තොරතුරු සවිස්තරාත්මකව සාකච්ජා කිරීම...

ඛ්‍රිගේඩියර්වරයා අපේ මල්ලිලාට ආබාධිත සෙබළුන් සත් දෙනෙක්ගේ තොරතුරු ලබා දීම..

එම තොරතුරුවලට අයත් වන්නේ ඔහුන් සිටිනා ප්‍රදේශ..ලිපිනයන්...ක්‍රියාන්විතයේ යෙදී සිටිද්දී බිම් බෝම්බ හෝ වෙඩි වැදීම් ඇති වු තැන් හා එයින් ශරීරයේ ආබාධිත වු ස්ථානයන් යනාදී ඒවායි....

මෙම සෙබලුන් සත් දෙනා දැනට බදුල්ල...නුවර...කළුතර. හා රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචි වී සිටී..

මෙහිදී මා ඔබ සැම වෙත කිව යුතුම දෙයක් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි...

මෙතෙක් රනවිරුවන් සොයා ගම් දනව් කීපයක කල සොයා බැලීම් සඳහාත්... කීපවරක් කොළඹ යුද හමුදා මුලස්ථානයට සාකච්ජා සඳහා යාම්.. ඊම්.. ගමන් ගාස්තු කෑම්..බීම් සඳහා සෑහෙන මුදලක් අප හතර දෙනාගෙන් මේ වන විට වැය වී ඇත...ඒ සියල්ලක් අප දැරුවේ අපේම මුදල් පසුම්බිවලිනි...ශතයක මුදලක් රනවිරු අරමුදලෙන් මේ තාක් අප වියදම් කර නැත...

තව ඉදිරියටත් දැනට ලැබී ඇති සෙබලුන් සොයා එම ප්‍රදේශ වලට යාම සඳහා තව විශාල මුදලක් වැය කරන්නට අනිවාර්යෙන් සිදුවෙනවා ඇත..

එලෙස මුදල් වැයවීම අවම කරගැනීම සඳහා මා ඉල්ලීමක් කරනු කැමැත්තෙමි..

මා ඉතා කරුනාවෙන් ඉල්ලා සිටින්නේ මෙය අප සැමගේම සාමුහික ප්‍රයත්නයක් වශයෙන් සලකා මෙම කාර්ය තව දුරටත් කිසිවෙකුටත් බරක් නොවී කර ගෙන යාමට ඔබ සැමගේ උපරිම සහයෝගය අපට ලබා දෙන මෙනි..

එහි මුල් අදියර ලෙස මා හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ අප හූයේ(SL OLD HIT SONGS) කිසිවෙක් හෝ ඉහත සඳහන් කල ප්‍රදේශවල වාසය කරන්නේ නම් (බදුල්ල, කළුතර, නුවර හා රත්නපුර)අපට එම සෙබලුන් කොළඹ සිට ගොස් හමුවෙනවාට වඩා එම ප්‍රදේශවලම වෙසෙනා ඔහුනට ඉතා පහසුවෙන් ගොස් එම සෙබලුන්ගේ වත ගොත විමසා අපට දන්වන්නට හැකියාවක් ඇත්නම් එය මේ අවස්ථාවේ අපට දක්වන ඉතා විශාල සහයෝගයක් බව ආදරයෙන් මතක් කර සිටිමි....

එසේ යම් කෙනෙක් හැකි ඉක්මනින් ඉදිරිපත් වන්නේ නම් කරුනාකර මට PM එකක් එවන්න. එවිට සෙබලාගේ ලිපිනය හා අදාල සියලු විස්තර මම ඔබට සපයන්නම්...

මා මෙතෙක් ලියන ලද රනවිරු වැඩසටහනේ තොරතුරු ගැන ඉතාමත් සුළු සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හැරුනු කොට අනෙක් කිසිවෙක් මා ලිවු දේ කියෙව්වායැයි වත් වචන කීපයකින් සඳහන් නොකිරීම ගැන මා තුල ඇත්තේ බලවත් සිත් වේදනාවකි..

ඔබ සැමට තෙරුවන් සරනයි!!
 
Last edited:

මා ඉතා කරුනාවෙන් ඉල්ලා සිටින්නේ මෙය අප සැමගේම සාමුහික ප්‍රයත්නයක් වශයෙන් සලකා මෙම කාර්ය තව දුරටත් කිසිවෙකුටත් බරක් නොවී කර ගෙන යාමට ඔබ සැමගේ උපරිම සහයෝගය අපට ලබා දෙන ලෙසයි..

එහි මුල් අවස්තාවක් ලෙස මා හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ අප හූයේ(SL OLD HIT SONGS) කිසිවෙක් හෝ ඉහත සඳහන් කල ප්‍රදේශවල වාසය කරන්නේ නම් (බදුල්ල, කළුතර, නුවර හා රත්නපුර)අපට එම සෙබලුන් කොළඹ සිට ගොස් හමුවෙනවාට වඩා එම ප්‍රදේශවලම වෙසෙනා ඔහුනට ඉතා පහසුවෙන් ගොස් එම සෙබලුන්ගේ වත ගොත විමසා අපට දන්වන්නට හැකියාවක් ඇත්නම් එය මේ අවස්ථාවේ අපට දක්වන ඉතා විශාල සහයෝගයක් බව ආදරයෙන් මතක් කර සිටිමි....

එසේ යම් කෙනෙක් හැකි ඉක්මනින් ඉදිරිපත් වන්නේ නම් කරුනාකර මට PM එකක් එවන්න. එවිට සෙබලාගේ ලිපිනය හා අදාල සියලු විස්තර මම ඔබට සපයන්නම්...

මා මෙතෙක් ලියන ලද රනවිරු වැඩසටහනේ තොරතුරු ගැන ඉතාමත් සුළු සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හැරුනු කොට අනෙක් කිසිවෙක් මා ලිවු දේ කියෙව්වායැයි වත් වචන කීපයකින් සඳහන් නොකිරීම ගැන මා තුල ඇත්තේ බලවත් සිත් වේදනාවකි..

ඔබ සැමට තෙරුවන් සරනයි!!
අපිත් ආසයි සම්මාදන් වෙන්න.ඒත් ජීවන බර අහස උසට.රටේ ජීවත් වෙන්න මාර කට්ටක් කන්න වෙලා තියෙන්නෙ.හම්බකරන සොච්චම බඩ වියත රැක ගන්නත් මදි.අපි වෙනුවෙන් ජීවිත පූජාකල ඒ මිනිසුන්ට අපි සදාණය ගැතියි.දුප්පත් අපි දෙනවට වඩා බොහෝදේ රනවිරුවන්ට ලැබෙනවානේද?
ඔබලා කරන මේ උතුම් පරිත්‍යාගය මම ඉතා අගය කරනවා.මම නම් ඉන්නෙ පාදුක්ක කිට්ටුව.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගජං මල්ලී;5463092 said:

බොහොම ස්තුතියි මල්ලි ඔයා මෙහෙම ලිව්වට. මුදලට වඩා අපිත් එක්ක මේ සද්කාර්ය කර ගැනීමට වචනයෙන් හෝ දෙන සහයෝගය මා ඉතා අගේ කොට සලකමි...

දැනට පාදුක්ක කිට්ටුව කිසි සෙබල තොරතුරක් අපට ලැබී නැති නිසා එසේ ලිපිනයක් ලද විගස ඔබේ සහය අනිවාර්යෙන්ම පතන්නම්..

ඔබට ජය මල්ලී....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
pattama busy wuna araka den hari ban
ara "ranaviru" wede mokada wune?

මල්ලි කොහොමද හුඟ දවසකින්...ආරංචි වුනා ලොග් වීමේ අවුලක් කියලා. දැන් ඔක්කොම හරි නේද???

මල්ලියා ඔන්න පහත බලන්න මම රනවිරු වැඩසටහනේ අලුත්ම තත්ත්වය ගැන ලියල තියෙනවා..

මල්ලියට ජය!!
 
Jan 15, 2009
9,238
368
0
සුබ උදැසනක් දයාබර සහෝදර සහෝදරියනි...

රණවිරු වැඩසටහනේ අලුත්ම තත්ත්වය:

සැප්තැම්බර් 03: ගිහාන් හා චන්දන මල්ලිලා කොළඹ යුද හමුදා මුලස්ථානයේදී ඛ්‍රිගේඩියර් වරයෙකු මුන ගැසී නැවත ආබාධිත සෙබල තොරතුරු සවිස්තරාත්මකව සාකච්ජා කිරීම...

ඛ්‍රිගේඩියර්වරයා අපේ මල්ලිලාට ආබාධිත සෙබළුන් සත් දෙනෙක්ගේ තොරතුරු ලබා දීම..

එම තොරතුරුවලට අයත් වන්නේ ඔහුන් සිටිනා ප්‍රදේශ..ලිපිනයන්...ක්‍රියාන්විතයේ යෙදී සිටිද්දී බිම් බෝම්බ හෝ වෙඩි වැදීම් ඇති වු තැන් හා එයින් ශරීරයේ ආබාධිත වු ස්ථානයන් යනාදී ඒවායි....

මෙම සෙබලුන් සත් දෙනා දැනට බදුල්ල...නුවර...කළුතර. හා රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචි වී සිටී..

මෙහිදී මා ඔබ සැම වෙත කිව යුතුම දෙයක් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි...

මෙතෙක් රනවිරුවන් සොයා ගම් දනව් කීපයක කල සොයා බැලීම් සඳහාත්... කීපවරක් කොළඹ යුද හමුදා මුලස්ථානයට සාකච්ජා සඳහා යාම්.. ඊම්.. ගමන් ගාස්තු කෑම්..බීම් සඳහා සෑහෙන මුදලක් අප හතර දෙනාගෙන් මේ වන විට වැය වී ඇත...ඒ සියල්ලක් අප දැරුවේ අපේම මුදල් පසුම්බිවලිනි...ශතයක මුදලක් රනවිරු අරමුදලෙන් මේ තාක් අප වියදම් කර නැත...

තව ඉදිරියටත් දැනට ලැබී ඇති සෙබලුන් සොයා එම ප්‍රදේශ වලට යාම සඳහා තව විශාල මුදලක් වැය කරන්නට අනිවාර්යෙන් සිදුවෙනවා ඇත..

එලෙස මුදල් වැයවීම අවම කරගැනීම සඳහා මා ඉල්ලීමක් කරනු කැමැත්තෙමි..

මා ඉතා කරුනාවෙන් ඉල්ලා සිටින්නේ මෙය අප සැමගේම සාමුහික ප්‍රයත්නයක් වශයෙන් සලකා මෙම කාර්ය තව දුරටත් කිසිවෙකුටත් බරක් නොවී කර ගෙන යාමට ඔබ සැමගේ උපරිම සහයෝගය අපට ලබා දෙන මෙනි..

එහි මුල් අදියර ලෙස මා හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ අප හූයේ(SL OLD HIT SONGS) කිසිවෙක් හෝ ඉහත සඳහන් කල ප්‍රදේශවල වාසය කරන්නේ නම් (බදුල්ල, කළුතර, නුවර හා රත්නපුර)අපට එම සෙබලුන් කොළඹ සිට ගොස් හමුවෙනවාට වඩා එම ප්‍රදේශවලම වෙසෙනා ඔහුනට ඉතා පහසුවෙන් ගොස් එම සෙබලුන්ගේ වත ගොත විමසා අපට දන්වන්නට හැකියාවක් ඇත්නම් එය මේ අවස්ථාවේ අපට දක්වන ඉතා විශාල සහයෝගයක් බව ආදරයෙන් මතක් කර සිටිමි....

එසේ යම් කෙනෙක් හැකි ඉක්මනින් ඉදිරිපත් වන්නේ නම් කරුනාකර මට PM එකක් එවන්න. එවිට සෙබලාගේ ලිපිනය හා අදාල සියලු විස්තර මම ඔබට සපයන්නම්...

මා මෙතෙක් ලියන ලද රනවිරු වැඩසටහනේ තොරතුරු ගැන ඉතාමත් සුළු සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හැරුනු කොට අනෙක් කිසිවෙක් මා ලිවු දේ කියෙව්වායැයි වත් වචන කීපයකින් සඳහන් නොකිරීම ගැන මා තුල ඇත්තේ බලවත් සිත් වේදනාවකි..

ඔබ සැමට තෙරුවන් සරනයි!!

හොඳයි අයියෙ හැම දෙයක්ම ඉතාම පැහැදිලිව ලියල තියෙනවා... අනිවාර්යයෙන්ම මේ කටයුත්ත ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න අපිට අනිත් අයගෙ සහයෝගය අත්‍යවශ්‍යයි.... අපේ මේ මහගෙදර ඉන්න සහෝදරයො දැන්වත් මේ දේ තේරුම් අරගෙන කටයුතු කරනවනම් ඒක අපි ගොඩක් අගය කරනවා......

සෑම දෙනාටම බැතිබර බිනර පොහෝ දිනක් වේවා!!!

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

හොඳයි අයියෙ හැම දෙයක්ම ඉතාම පැහැදිලිව ලියල තියෙනවා... අනිවාර්යයෙන්ම මේ කටයුත්ත ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න අපිට අනිත් අයගෙ සහයෝගය අත්‍යවශ්‍යයි.... අපේ මේ මහගෙදර ඉන්න සහෝදරයො දැන්වත් මේ දේ තේරුම් අරගෙන කටයුතු කරනවනම් ඒක අපි ගොඩක් අගය කරනවා......

සෑම දෙනාටම බැතිබර බිනර පොහෝ දිනක් වේවා!!!

bohoma sthuthi malli kattiyawa diri ganwanawata ha me samaja sadkariye idiri pela gamankaruwek wasayen oba eda indan math gihan ha chandanath samagin karana mewan amila mehewarata..

mallita jaya!!
 
Jan 15, 2009
9,238
368
0
ගජං මල්ලී;5463092 said:
අපිත් ආසයි සම්මාදන් වෙන්න.ඒත් ජීවන බර අහස උසට.රටේ ජීවත් වෙන්න මාර කට්ටක් කන්න වෙලා තියෙන්නෙ.හම්බකරන සොච්චම බඩ වියත රැක ගන්නත් මදි.අපි වෙනුවෙන් ජීවිත පූජාකල ඒ මිනිසුන්ට අපි සදාණය ගැතියි.දුප්පත් අපි දෙනවට වඩා බොහෝදේ රනවිරුවන්ට ලැබෙනවානේද?
ඔබලා කරන මේ උතුම් පරිත්‍යාගය මම ඉතා අගය කරනවා.මම නම් ඉන්නෙ පාදුක්ක කිට්ටුව.

මැද්දට පැන්නට සමාවෙන්න...

යාළුවා...මෙහෙමයි අපි කාටවත් කියලා නැහැ මෙච්චර ගානක් දෙන්න මෙච්චර ගානක් දෙන්න කියලා... තමන්ට පුළුවන් මුදල් ප්‍රමාණයයි පරිත්‍යාග කල යුත්තෙ...තමන්ට දෙන්න පුළුවන් රුපියල් දහයද ඒකත් පරිත්‍යාගයක් තමයි...එහෙමත් බැරිනම් ඔයාට පුළුවන් ශ්‍රමයෙන් දායක වෙන්න... පාදුක්ක කියන්න දුර නෙමයිනෙ....

මේ හැමදෙයක්ම කිව්වෙ ඔයාගෙ මේ වචන වලින් ඔයාතුල රණවිරුවණ් කෙරෙහි ගෞරවයක් ආදරයක් තියෙනවා කියලා මට දැනුනු නිසයි....:D
සුභ දවසක්!
 
Status
Not open for further replies.