අනර්කලිට පාඩුවේ ඉන්න දෙන්න.

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    අනර්කලිට පාඩුවේ ඉන්න දෙන්න.

    මෙ දවස් වල චන්දය ඉල්ලන නිස අනර්කලි අපහු හැමොගේම කත බහට ලක් වෙනව..මෙවයින් වැඩියෙන්ම තියෙන්නේ මඩ පාරවල්. මෙක සම්පුර්නයෙන්ම වැරදි දෙයක්, මොකද ලංකවෙ තියෙන ප්‍රඡතාන්තර වාදය අනුව ඔනැම කෙනෙක්ට ඔනැ දෙයක් කරන්න පුලුවන්..එතකොට සමහරෙක් කියයි මෙය හැම මගුලම කරන්න ගිහිල්ලා ගම කනව කියලා. ඔව්, වෙන්න පුලුවන් එත් අපේ රටෙ නිතිය කඩ කරන්නේ නැති නිස එකත් අවුලක් නැහැ.

    ඇනර්කලිට මඩ ගහන එක නවත්වන්න,ඔගොල්ලන්ටත් ඔන්නම් රංග පාන්න නැත්නම් ඔන දෙයක් කරන්න..එවුනාට පුද්ගල්යෙක්ගෙ අයිතින්ට විරුද්ද වෙන්න එපා..

    akcopy.jpg

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Anarkali kiyanne wesa ganiyek, mahinda, mangala, duminda ekka hitiya, dumindage case eka waradunahama kolpity poilice ekata diwee bra and pany eka pitin, api mee wage wesa ganunta oona deyak karanna ida denna onne kiyalada uba kiyanne ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙ දවස් වල චන්දය ඉල්ලන නිස අනර්කලි අපහු හැමොගේම කත බහට ලක් වෙනව..මෙවයින් වැඩියෙන්ම තියෙන්නේ මඩ පාරවල්. මෙක සම්පුර්නයෙන්ම වැරදි දෙයක්, මොකද ලංකවෙ තියෙන ප්‍රඡතාන්තර වාදය අනුව ඔනැම කෙනෙක්ට ඔනැ දෙයක් කරන්න පුලුවන්..එතකොට සමහරෙක් කියයි මෙය හැම මගුලම කරන්න ගිහිල්ලා ගම කනව කියලා. ඔව්, වෙන්න පුලුවන් එත් අපේ රටෙ නිතිය කඩ කරන්නේ නැති නිස එකත් අවුලක් නැහැ.

    ඇනර්කලිට මඩ ගහන එක නවත්වන්න,ඔගොල්ලන්ටත් ඔන්නම් රංග පාන්න නැත්නම් ඔන දෙයක් කරන්න..එවුනාට පුද්ගල්යෙක්ගෙ අයිතින්ට විරුද්ද වෙන්න එපා..

    akcopy.jpg

    ලංකාවේ ප්‍රඡතන්ත්‍රවාදය වගේම සදාචාරය සභ්‍යත්වය කියන දේවලුත් තියනවා. අනර්කලීට බනින එක වැරදියි. ඒත් ඒ පුද්ගලයා ඒ තැනට සුදුසුද නැද්ද කියන ගැටලුව තියනවා. අපේ සංස්කුරුතිය ( KRU TYPE KARANNA DANNE NA)කියන රාමුව ඇතුලෙ තියන්න බැරි අනර්කලී ජනතා සේවයට සුදුසුද?

    :no::no::no:
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    Anarkali kiyanne wesa ganiyek, mahinda, mangala, duminda ekka hitiya, dumindage case eka waradunahama kolpity poilice ekata diwee bra and pany eka pitin, api mee wage wesa ganunta oona deyak karanna ida denna onne kiyalada uba kiyanne ?

    :shocked::shocked: aniwaa macha.... mekiwa Dakunu Palaathe ape seat ekata daala Mahinda lokka apata kale loku agaurawayak.. :growl::growl: