Mehema Eunta Kade Yana Gon Kolloth Innawane Banzz.Duka 1kai.......





මචං මෙහෙම කෙළින්ම මූනට කතා කලාට තරහ වෙන්න එපා
1) ඔයාගෙ සිගියෙ තියෙන පින්තූර දිහා බැලුවමත් ඔයාගෙ සිතුම් පැතුම් මොන වගෙද කියන එක ගැන දළ අදහසක් ගන්න පුළුවන්
2) මිනිස්සු වැඩිපුරම බණින්නෙ අනර්කලි චන්දෙ ඉල්ලන එක නිසාම නෙවෙයි මචං
එයා ඡන්දයක් ඉල්ලන්න කොච්චර නම් සුදුසු ද කියන ප්රශ්නය නිසයි
මචං අපෙ රටෙ දකුණු පළාත කියන්නෙ දේශියත්වයෙ නිජබිමක් අපෙ කමට මුල් තැනක් ලැබුණු දෙයක්
ඒ වගෙ තැනක මිනිස්සුන්ගෙ හැඟිම්
කොලඹ AC කාමර වල තමන්ගෙ ජීවිතයෙන් බාගෙකට වඩා හිටපු
චරිතෙ නම කැත කරගත්තු කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්ද කියන බරපතල ප්රශ්නය අපිට ඇතිවෙන එක වැරදිද මචං ?
මම නම් තදින්ම විරුද්ධයි මේ වැඩේට නමුත් ඒක දකුණු පළාතෙ මිනිස්සුම තීරණය කරපුවාවෙ![]()
Mehema Eunta Kade Yana Gon Kolloth Innawane Banzz.Duka 1kai.......
Mu NAm Maha Charter Porak Ban
itin ehema genu aya parliment yanna berida
india vala poolan devi ekka beluvama anarkali kochchara hodada
poolan devi gena danne nethnam methanata gihin balanna
http://en.wikipedia.org/wiki/Phoolan_Devi
Anarwa sudda karala promote karanne GT gen awasara aran da?![]()
yes she has a right Bt I don't think she is suitable for a something like this ... Bt she will win and thats the type of politics in sri lanka lol
මම අදහස් කරන්නේ කෙනෙක්ට ඔනැම දෙයක් කරන්න ඔනා කරන නිදහස තියෙන්න ඔන..එච්චරයි


mama galle nemei .eth ape rate godak aya hithan inne galle wanniya wage kiyalai ?? ane manda baneth danno danithi.
ELA ELA DEIYO..
GONNUNTA NO CHANCE..
BALAN YADDI PISSUPUSA KIYANNE PANI MULAKNE...
UTA NAADI WATENA WANAM DARA MITIYAKATA UNATA FU** KARAI
Ona kenek ta ona deyak karanna puluwan thama..
Eth thaman dana ganna ona thaman mona detada sudusu monadeda thamanta puluwan kiyala..
Aithiya thibba paliyata wada karana eka nam moda wadak..
Kohoma unath hethuwak nathuwa mada gahana eka hari na thama..Eth eya e thanata pathuneth eyage wada nisa mane.
Balapan machan susantha chandramalita oya wage mada scene nane..
Eya respect ekata inne eya ewidiyata wada karapu nisa..Ehema nathi ayata madawadinawa...



![]()
anarkali ubawa meet wela wage
![]()
ඔනෙම දෙයක් කරන්න ?
මං කියන්නෙ මචං මෙහෙමයි
අපි හිතමු නරියෙක් කුකුල් කොටුවෙ භාරකාරත්වයට චන්දෙ ඉල්ලනවා කියල
නරිය තේරි පත්වෙන්නෙ කුකුල්ලුන්ගෙ ඡන්දෙන් තමා
නමුත් ඡන්දෙට කලින් කුකුල්ලු නරියට බැන්නොත් එකෙ වැරද්දක් කියනන්න බෑ නෙ
අන්න ඒ වගෙ වැඩක් තමා මෙතනත් වෙන්නෙ
ඡන්දයක් ඉල්ලන්න ඔනෙ වැඩ පෙන්නපු වැදගත් මිනිහෙක් ගැහැනියක් මිසක්
චරිතෙ කැත කරගත්තු වැඩ වෙනුවට ඇඟ පෙන්නන බඩු නෙවෙයි![]()
ado nikan boru chodana karanna epa, mama methana kiyanne onema kenekta lankawe onema deyak karanna puluwan nithiya kadanne nethnam..
ඔව් වෙන්න පුලුවන්..මම කත කරන්නේ චන්දය ගැන විතරක් නෙමෙ.. පුද්ගලයෙක්ට තමාට කමති දෙයක් කිරිමේ නිදස ගැන..
