Ai Kasun 0777 wa Ban kale?

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Man asa ne aiyye sinhala uganna.
    Karunakarala post eka aiyn karanna
    wena site wala links danna epa.eka weradi ban. ain karapan machan:)

    uda deken kokada hoda?
    mata dan badagini man mula idalama kiwwane oyath ekka tharahak ne kiyala.thawa poddak hithanna kiyalai kiwwe.kohoma hari mata dan badagini man yanawa kannaah anika ai oyata members la baninne oya waradak karala nettham?man kala ennam:):)

    what a cry baby..so you expect every stranger to be nice to you?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    He he oyage denima them gattha .kala ennam.

    mokak da e kathaava?

    oyaata arehema hithuna ekata kanagatui. eeth balana oona ma kanekuta theerai karunakara kiyana vachanaya sara vachanayak namai kiyala :) oyaata eeka theerune nathi ekai kanagaatuva malli. ok kaala enna.
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    සුදු මහත්තයා;5485912 said:
    ow. wenne eka tamai. matath hitenawa GT meka balanawa athi kiyala. eyata meka nopenunanam tama pudume.:dull: eya kohomath rep danne offline indanne. Kasun wa witarak nemeine tawa dennekwa ban karala. ewa gana kata karana ekakuth na. apita antimata kiyanna wenne Naduth thope baduth thope kiyala tama. :oo:
    :lol::lol: aththa bola Naduth unge baduth unge nikan ara Maharajanange wage :P :lol::lol::lol:
     

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo

    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    මචං උඹෙ ප්‍රශ්නෙට උත්තරෙ ලිච් ඒ ත්‍රෙඩ් එකෙම දීල තිබ්බා:)
    පොඩ්ඩක් කියවපං
    කියවන්න බැරි නම් කියපං මං තේරුම් කරල දෙන්නම් :P




    ඔව් ඔය ඔක්කොම උනාට පස්සෙ kasun777 ආපහු ඇවිල්ල දැන් උඹ බනිනව වගෙ
    ආපු ගමන් පුළුවන් හැම වෙලාවකම GT ට බනියි
    :eek::eek:



    මචං උඹ මේ සිද්දිය ගැන හරියට දන්නෙවත් නැතුව නේද කතා කරන්නෙ
    GT reply දාන්නත් කලින් ඇයි උඹ කෙකර ගාන්නෙ ?
    පුළුවන්නම් මචං GT reply එකක් දැම්මම ප්‍රශ්න තියෙනවනම් එයාට කියපං
    එයා එන්න කලින් මෙතන සද්ද දාල
    ආවට පස්සෙ silent mod දාල

    ගියාට පස්සෙ ආපහු general දාන එක නෙවෙයි මචං වැඩේ

    මං මේ GT ව වත් kasun ව වත් සුද්ද කරනය කරනව නෙවෙයි ම‍චං:)



    aaaaaaaaa.........me IP torrent prodaawa karana ekath avith inne...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    __________________
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සුදු මහත්තයා;5485973 said:
    aniwa machan. GT kiyanawane Respect All Members kiyala. ea nisa me kunuharapa kiyala ammata taththata banapu serama ayawa ban karanna ona :baffled:

    yeah right it's respect all members not "respect all fake members" :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    aaaaaaaaa.........me IP torrent prodaawa karana ekath avith inne...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔ‍ව්‍ බං IP මුදලාලි:lol:
    මම සල්ලි වලට විකිණුවනෙ බං එකනෙ වැරද්ද
    අනික් පාර නිකං දෙන්න ඔනෙ :P:P:P


    (aeyi baq uba ඔක type කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ නිකම්ම zeus කිව්වනම් ඉවරයිනෙ :P)