Adath match aka R. Premadasa ake. Adath Toss aka paradeida???
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරග 8 න් 6 ක්ද එහි අවසන් ජාත්‍යන්තර තරග (පන්දුවාර 20-20 ද ඇතුළත්ව) 11 න් 9 ක්ද පරාජයට පත්ව තිබීමද විශේෂත්වයකි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් එක්දින 10 ම ජයගෙන ඇත්තේ කාසියේ වාසිය දිනූ කණ්ඩායම විසිනි.

Last edited: