~සුදු නෙළුම~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
49794822.jpg
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    nice. keep it up bro! ජිවිතේ කොතනක හෝ හිස් තැනක් තියෙනවා කියලා හැගෙනවා. ස්තුතියි අයියේ..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Godaaak lassanai ron ayye...oya hamadama liyanawa wage godaal lassana ekak...:yes::yes::yes::yes:

    (Mata me font eka denna puluwanda..naththam nama kiyanna mama langa thiyenawada balanna..)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Godaaak lassanai ron ayye...oya hamadama liyanawa wage godaal lassana ekak...:yes::yes::yes::yes:

    (Mata me font eka denna puluwanda..naththam nama kiyanna mama langa thiyenawada balanna..)

    බොහොම ස්තුතියි මල්ලියා...

    fonts වල නම තමයි--FM DERANA

    ඔ‍යා‍ ල‍ඟ නැ‍ත්‍න‍ම්‍ කි‍ය‍න්න..ම‍ම‍ දෙ‍න්නම්‍.....
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තවත් කවි සිනමා සිත්තමක්.හරිම අපූර්වයි...සියුම් උපහාසයකින් සමාජ විවේචනයක් කරලා..ගොඩක් රස වින්දා...
    අපි අපිටම කරගන්න වංචාවක්... දහදුක් විදලා කරන්නේ සංසාර චක්කරේ දික් කර ගැනීම නේද කියලා හිතෙනවා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ayyage me nirmanayath hithata thadin denuna..
    me nirmanaya thula kenekuta igena ganna boho dewal thiyenawa...
    digatama liyamu ayye
    suba pathum...!!!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    nishchitha kaala maathraawak thuladee, siduwana siduweem pelak, kaatath nopenena drushtikonayakata hasu karagannata oba me nirmaanayen samath wee thibena bawai mata hangee yanne..

    Upahaasa rasaya, aadhyaathmika rasaya manaawa ekata kalathaa athi sati ,nithara baawithaye athi sarala waag maalaawan saarthaka lesa yodaa gena athi sati, maa mawithayata path kalaa keewoth niwaradi..
    obage panhindin, idiri jeevitha kaalaya puraama mewan thawath saarthaka nirmaana bihiwewa!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තවත් කවි සිනමා සිත්තමක්.හරිම අපූර්වයි...සියුම් උපහාසයකින් සමාජ විවේචනයක් කරලා..ගොඩක් රස වින්දා...
    අපි අපිටම කරගන්න වංචාවක්... දහදුක් විදලා කරන්නේ සංසාර චක්කරේ දික් කර ගැනීම නේද කියලා හිතෙනවා


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ අ‍ද‍හ‍ස්‍ එ‍ක‍තු‍ ක‍ලා‍ට...
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    Harima Sundara Hageemak Ayya..
    Siyum Upahasayakut Ekathu wela..
    Kumak Namut Harima Lassanata Widinnata Haki Nirmanayak....
    Tawa Tawat Lassana Nirmana Karannata magen Suba Pthum !!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ekkenek sansaren ethera wena 1 gena kalpanaa karaddi , thawa kenek , nawa sabadhataawak athikaraganna mula pirenawa ,, sasara dhik vevii yanwa ,,, harima lassani ron aiya

    :):):)
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    හරිම ලස්සනයි රොන් අය්යෙ...මුලු පංසල වටේම ලස්සනට විස්තර වෙලා අන්තිමට එන වචන සෙට් එක ගොඩක් හිතට ඇල්ලුවා. :D