TearDrop
Reaction score
34

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අක්කව දැක්කෙ නෑ කාලෙකින්, සනීපෙන් ඉන්නව නේද :)
    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ නවවසරක් වේවා!!!!!!
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    මොකද අක්කේ දැන් එන්නේ නැත්තේ............

    අපි බලාගෙන ඉන්නේ අක්කා එනකන්...........

    අක්ට සහ පවුලේහැමෝටම සියළු පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා

    තෙරුවන් සරණයි!

    අක්කේ ඇයි මේ දවස් වල පේන්න හිටියේ නැත්තේ...
    අක්කේ ඔන්න අක්කටයි අක්කගෙ පවුලේ සියළුම දෙනාටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....

    SIS OYATATH PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!!

    BUDU SARANAY!!!!!!!!!!!!!
    නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
    මෙ කාම‍රයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
    එ සුවද ඇවිත් මගෙ හිත පාරයි

    පුර හද දියවෙනවා සේ කලුව‍රටත් නොකියා
    ඔබ යන්න කලා සොලසම සපුරා
    හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා

    ත‍රුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
    ඔබ යන්න පාලු අහසින් බැසලා
    හෙට මල හිරුගෙ ඉහ ඉද්ද‍ර ඉන්න ඇවිත් පායා
    nangiyo oya ewala thibuna pm eka adai baluwe pahugiya dawas wala mata tikak awiwaki wuna nisa
    oya liyala thibuna wachana walata yatin loku therumak thibuna kiyala mata hithuna mama oyata pm ekak ewana baluwa ath oya pm block karala nisa mata oyata liyanna barinisai mehema liyanna hithuwe

    mata hari hati karunu karana nodana kisima deyak gana hithanna baha oya apen samuganna hadanawa wage deyak danuna nisa sahodarayek hatiyata illimak karanawa samugena yanna nam thun hithakin wath hithanna epa kiyala
    magen ho poduwe api ka athin ho waradak wuna nam sama wenna kiyala illannawa
    me sidu wela thiyana dewal gana mata therum ganna nam tawa dawas deka thunak yawi

    budu saranai
    අක්කේ.

    සියළු ප්‍රශ්න අමතකර කර දමා අපි ආයෙත් එකතුවෙන්න හිතුවා.
    ඉතිං මහගෙදරට අක්කගේ දායකත්වයත් ලබා දෙන්න

    රොන් අයියට මම පුද්ගලිකවම කතා කළා. බලමු පසුව වත් එයා අදහස වෙනස් කරයිද කියලා. ත්‍රෙඩ් එකේ වචන වලින් කිව්වේ නැති වුනාට මම දැම්ම සිංදු ඔක්කොම දැම්මේ එයාට එන්න කියලා ආරාධනා කරලා.

    ඉතින් මම හිතන්නේ අක්කට පුළුවන් රොන් අයියට කතා කරලා නැවත අපි මුලින් හිටියා වගේම එක පවුලක් වශයෙන් එන්න එන්න කියලා. අතීතයේ සිදුවූ අමිහිරි සිදුවීම සියල්ල අමතක කරලා.

    අක්කේ ඔයත් අනිවාර්යයෙන් ඒන්න ඕනේ....

    ඔයාලා දෙන්නා එන්නේ නැතිව ත්‍රෙඩ් එක හරිම පාළුයි. සිංදුවක් වත් දාන්න හිතෙන්නේ නෑ.

    රොන් අයියා එන්නේම නැත්නම් තව ටික කාලයක් බලලා මමත් යන්නම යනවා අක්කේ ආයේ නොඑන්නම.

    ඉතිං දැන් මට හිතනේනේ අක්කත් ඇවිල්ලා අපිට සහයෝගයක් දුන්නොත් ලොකු දෙයක් කියලා. ඒ වගේම තදින්ම දැනෙනවා. ත්‍රෙඩ් එකේ මහ පුදුමාකාර පාළුවක් දැනෙනවා

    පහුගිය දවස්වල ඇතිවූ ප්‍රශ්න ගැන අක්ක එච්චර හිතන්න එපා. එකට ඉන්න කොට කොයිතරම් ප්‍රශ්න ඇති වූවත් දුකේදී අපි හැමෝම එකා වගේ ඉන්නවා අක්කේ.
  • Loading…
  • Loading…
  • Loading…