ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
මෙ කාමරයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
එ සුවද ඇවිත් මගෙ හිත පාරයි
පුර හද දියවෙනවා සේ කලුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලසම සපුරා
හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා
තරුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මල හිරුගෙ ඉහ ඉද්දර ඉන්න ඇවිත් පායා