ElaKiri Get together Videos : Our Match

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    :lol: මේ පොඩි ආතල් එකක් ගන්න තියෙන ෆන්ක්ශන් එකක්..
    ඉව‍රවෙලා බස් එකේ එකට යන්නෙ ගෙවල් වලට ලොල් :rofl::P
    යාන්තමින් එල්ලිලා හුහහහා:lol:
    අඩෝ අඩෝ යුරාජ්ගේ බස් එකට කැත කතා කියන්න එපා අපි එකෙ ශපාන් එකේ ගියා :rofl:(ගෙට් එක ඉවර වෙලා)

    ආ මට මේක කියන්න අමතක උනා. බස් එකේදි වෙච්ච සිද්ධියක්. මටත් පස්සෙ මතක් උනේ කේස් එක

    යුරාජ්: බ්ලැක්ලිස්ට් කොහෙන්ද බහින්නේ?
    බ්ලැකා: ආ... මාව නම් අපේ ගේ ඉස්සරහින්ම දාගෙන යන්න බැරිය.
    යුරාජ්: අම්මටහුඩු. [බස් එක එලවන ගමන්] ඇඟිල්ලක් දික් කොට.. මේක තමයි කියල කියපි. :lol:

    ඒ සීන් කෝන් එක මම විතරද කොහෙද දැක්කේ. මම ඉස්සරහ සීට් එකක හිටියෙ

    ප්‍රබන්ධයක් නෙමේ සිරාවටම උනේ මේක. බ්ලැකාට නම් මතක ඇති හික්ස් :D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    :lol::lol::lol::lol: පට්ට බන් හාහහහහහ ලොල්
    යුරාජ් ට හොද හොද එව්වා හිතෙන්න ඇති නේද ලොල්
    බ්ලැකත් ඉතින් ආයෙ මොනාද නිකං හම්බෙන එකනෙ හික්ස් :lol:
    අපි තමයි ගෙට් එක ඉව‍්ර වෙලා තෙමි තෙමී ගියෙ :(:P

    හැබැයි සිරා බන් , අවුලක් නැතුව ශපාන් එකේ ගියානම් තමයි :D
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    :lol::lol::lol::lol: පට්ට බන් හාහහහහහ ලොල්
    යුරාජ් ට හොද හොද එව්වා හිතෙන්න ඇති නේද ලොල්
    බ්ලැකත් ඉතින් ආයෙ මොනාද නිකං හම්බෙන එකනෙ හික්ස් :lol:
    අපි තමයි ගෙට් එක ඉව‍්ර වෙලා තෙමි තෙමී ගියෙ :(:P

    හැබැයි සිරා බන් , අවුලක් නැතුව ශපාන් එකේ ගියානම් තමයි :D

    අම්මටසිරි සිරාවට? :S මුකුත් අතුරු ආබාධ උනෙ නෑනෙ එහෙනම් ගින්නක් නෑ :ඵ් ඔය කිව්වට මාත් පොඩ්ඩක් නෑව :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අම්මටසිරි සිරාවට? :S මුකුත් අතුරු ආබාධ උනෙ නෑනෙ එහෙනම් ගින්නක් නෑ :ඵ් ඔය කිව්වට මාත් පොඩ්ඩක් නෑව :P
    මොනාද අහන්නෙ අමිල_90210 ගෙ පිහිටෙන් පාරෙ බස් එකේ නැගලා ගියේ ලොල්.. අඩෝ වැස්සෙ නැත්තම් සිරා එන්ඩින්ග් එක නෙහ් ලොල්:rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩෝ අඩෝ යුරාජ්ගේ බස් එකට කැත කතා කියන්න එපා අපි එකෙ ශපාන් එකේ ගියා :rofl:(ගෙට් එක ඉවර වෙලා)

    ආ මට මේක කියන්න අමතක උනා. බස් එකේදි වෙච්ච සිද්ධියක්. මටත් පස්සෙ මතක් උනේ කේස් එක

    යුරාජ්: බ්ලැක්ලිස්ට් කොහෙන්ද බහින්නේ?
    බ්ලැකා: ආ... මාව නම් අපේ ගේ ඉස්සරහින්ම දාගෙන යන්න බැරිය.
    යුරාජ්: අම්මටහුඩු. [බස් එක එලවන ගමන්] ඇඟිල්ලක් දික් කොට.. මේක තමයි කියල කියපි. :lol:

    ඒ සීන් කෝන් එක මම විතරද කොහෙද දැක්කේ. මම ඉස්සරහ සීට් එකක හිටියෙ

    ප්‍රබන්ධයක් නෙමේ සිරාවටම උනේ මේක. බ්ලැකාට නම් මතක ඇති හික්ස් :D

    :rofl::rofl::rofl::lol: eath ithin kohoma hari adan giyalune :P thawa ithin uraj aiyage wada kida tikakuth thiyenawa.. eliyata danna bari ewa :P magadi bus ekedi wechcha siddi ehema :rofl::lol: