Champhions Trophy

gayan@rox

Member
Jul 18, 2009
241
3
0
Ratmalana
mata ekek kiuwa SA wala day matches patan gatte SL time ken hawasa 6 ta withara kiyala.
but mee series ekee matches okkoma wage day & night..ethakota bunn SL time eken ree 10 ta witharada dannee patan ganne ?????????
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Machanlaa...Champhions Trophy series ekee matches SL time eken hariyatama
    patan ganne keeyatada ??? :no: :no: :no:

    තරග කාල සටහන

    සැප්තැම්බර් 22 - දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර සෙන්චූරියන්හිදී(දිවා/රාත්‍රී)

    23 - පාකිස්‌තානය සහ ඉටහිර ඉන්දීය කොදෙව් අතර වොන්ඩර්ස්‌හිදී(දිවා/රාත්‍රී)

    24 - දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර සෙන්චූරියන්හිදී(දිවා)

    25 - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වොන්ඩර්ස්‌හිදී (දිවා/රාත්‍රී)

    26 - බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්‌ටේ්‍රලියාව අතර වොන්ඩර්ස්‌හිදී(දිවා)

    - ඉන්දියාව සහ පාකිස්‌තානය අතර සෙන්චූරියන්හිදී(දිවා/රාත්‍රී)

    27 - නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වොන්ඩර්ස්‌හිදී(දිවා)

    - දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර සෙන්චූරියන්හිදී(දිවා/රාත්‍රී)

    28 - ඔස්‌ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර සෙන්චූරියන්හිදී(දිවා/රාත්‍රී)

    29 - එංගලන්තය සහ නවසීලන්තය අතර වොන්ඩර්ස්‌හිදී(දිවා/රාත්‍රී)

    30 - ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර වොන්ඩර්ස්‌හිදී(දිවා/රාත්‍රී)

    - ඔස්‌ටේ්‍රලියාව සහ පාකිස්‌තානය අතර සෙන්චූරියන්හිදී(දිවා)

    ඔක්‌තෝබර් 02 - පළමු අවසන් පූර්ව තරගය සෙන්චූරියන්හිදී

    03 - දෙවැනි අවසන් පූර්ව තරගය වොන්ඩර්ස්‌ හිදී

    05 - අවසන් මහ තරගය

    (දිවා/රාත්‍රී තරග ආරම්භය ශ්‍රී ලංකා වේලාවෙන් පස්‌වරු 6.30ට)