What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

santush13

Member
Jun 12, 2007
99
1
0
ඔගොල්ලෝ බැලුවද නිවිස් වලට කිව්වා, කැනිම් වලදි ලංකාවේන් කි.පු 500 ටත් වඩා පැරණි ලේඛණ හම්බ උනා කියලා ITN එකේ ගියා මටත් හරියටම බලන්න උනේ නැහැ
 
  • Like
Reactions: nwnbs

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෑන් අපේ රටේ අයත් රාවන රජතුමා ගෑන කතා වෙන්න අරගෙන ගුවන් විදුලි යෙත් රූපවාහිනියෙත් සමහර වෙලද දෑන්වීම් වලත් රාවන රජතුමාගෙ හොද කියවෙනවා දකිනකොටත් සතුටුයි..

    මම ප්‍රවුර්ති වල ඇහුවා නෑවත සීගිරියේ ගවේෂන පටන් ගන්න යනවා කියලා..

    ඔගොල්ලෝ බැලුවද නිවිස් වලට කිව්වා, කැනිම් වලදි ලංකාවේන් කි.පු 500 ටත් වඩා පැරණි ලේඛණ හම්බ උනා කියලා ITN එකේ ගියා මටත් හරියටම බලන්න උනේ නැහැ

    මචං ගොඩාක් ව්‍යාපෘති නම් තියෙනව තමා
    නමුත් ඒවයින් එළිවෙන කරුණු , නිසි විදියට එලියට එනවද කියන එක තමා ප්‍රශ්නෙ :)
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ඇත්තටම මේකට කියන්න දෙයක් හිතාගන්න බෑ. මොකද කට්ටිය බරටම බැහැලා නිසා.:rolleyes:

    මෙතන ඉන්න කට්ටියගෙන් පුරාවිද්‍යා ආ‍යතනයක හෝ ඒ සම්බන්ධව ඉගෙන ගන්න කට්ටිය ඉන්නවනම් මම කැමතියි ඒ අය අඳුනගන්න. මොකද කියලා පසුවට කියන්නම්.:nerd:

    ඇත්තටම අපි දන්නේ මහාවංශයේ හෝ වෙන කොහේ හෝ ලියලා තියෙන දෙයක් පමණයි. ඒවාත් ගැඹුරින් හොයද්දී යම් යම් පැටලිලි සහගත තැන් තියෙනවා.

    ඒ තැන් ටික නිරාකරණය කරගන්නයි මට උවමනා!!!!!!!!!!

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සාධක

    මාත් බලන් හිටියේ කවුරු හරි මේ වගේ ප්‍රශ්නයක් අහන කං
    එහෙම කට්ටිය හිටියොත් උඹේ ප්‍රශ්න නිරාකරණය වෙයි කියලා හිතනවද:rolleyes:

    මං පොඩි ප්‍රශ්නයක් අහන්නද ?

    පොත් වල ලියවිලා තියන ඉතිහාසය කෙලින්ම ප්‍රශ්න කරොත්..ඒවා රිසර්ච් කරලා PHD එක කරොත් එයාලට මහාචාර්ය කම් හා අදාල ආයතන වල ලොකු තනතුරු ලැබෙයිද?
    මොකද මේ හැමෝම විශ්‍රාම ගියාම මේවා ගැන කතා කරන්නේ..පුටු වල හිටපු දවස් වල මේ දේවල් හිතුන්නැත්ද?
    අනික ඕනම ප්‍රවාහයකට උඩුගම් බලා පීනනකොට පරන ප්‍රවාහයේ හිටපු අයගෙන් ප්‍රශ්න බාධා කිරීම් එනවා..බුදු හාමුදුරුවො අත්ථකිලමතානුයෝගය අතෑරලා මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙද්දි පස්වග තවුසෝ දාල ගියා..කොන්ඩඥ පවා හිතුවේ සිද්ධාර්ථයන්ට බුදු වෙන්න බැරි වෙයි කියලා...
    හරි හැමෝම දන්නේ පොත්වල හරි සෙල් ලිපිවල හරි ලියැවුනු දේ පමණයි..ඒත් හිතන්න පතන්නත් පුළුවන් නේද..ඒ කියන හැම දේම පිළි ගන්න ඕන්නෑ නේද? පොඩ්ඩක් හිතුවොත් මත කීපයක් තියෙන තැනකින් වඩාත් පිළිගත හැකි මතය ( විශේෂයෙන්ම ඉතිහාසය වගේ විශයකදී) පිලිගන්න එකේ වරදක් තියනවද?

    මේ බොහොදේ ඔප්පු කිරීමට 'සාධක' තියනවා( මං මේ කියන්නේ විජයාගමනය යනු තවත් එක් ආක්‍රමණයක් පමණයි..එය අද සිංහලයාගේ ආරම්භය නොවේය කියන කාරනය ගැන..) රාවන යුගය ගැන කතා කරද්දි මේ සාධක වල solidity අඩුවෙනවා මොකද ~ අවුරුදු 5000 කට ඈත අතීතයක නිසා.ඒත් මේ රාවන යුගය ගැන කතාකරන්න අර විජයාගමනය කියන පුස්ස හා මහාවංශය පමණක් හිස උඩ තබාගැනීම යන මත බිදින්න ඕන..ජීව විද්‍යාත්මක , මානව විද්‍යාත්මක ,පුරාවිද්‍යාත්මක සාධක වලින් ඒක බිදිලා ඉවරයි :nerd:

    • Like
    Reactions: Zeus

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔයාලා ඔක්කොටම ගොඩකි Thanks මම දැන් ගොඩක් කල් ඉදලා රාවන ගැන හොයන්න උත්සහ කලත් ඒක‍ට අවස්ථාවක්වත් ඒගැන දන්න කනේක්වත් හමුවුනේ නෑ. But මේ ත්‍රෙඩ් එකේන් මට මාර ගොඩක් දේවල් දැන ගත්තා මම හිතන් හිටියේ රාවන ගැන කැක්කුමක් තියන උන් නැහැ කියලා ඒත් මෙක කියවගෙන යද්දී තෙරෙනවා රාවන රජ ගැන උනන්දු අය කොච්චර ඉන්නවද කියලා... මට මේ ත්‍රෙඩ් එක සතියක් තිස්සේ කියවන්වා.. මමත් එක්ක තව රාවන රජු ගැන හොයන කීප දෙනෙක් ඉන්නවා මම හිතන්නේ දැන් හුදකලා වෙලා හොයපු එකට වඩා අපිට එකතු වෙලා යමක් කරන්න කාලය හරි Research එකක් කරන්වානම් හරි වෙන අපේ ඉතිහාසය ගොඩගන්න කරන ඕනද දේකට අපේන් full support එක තියනවා :):)
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way

    මාත් බලන් හිටියේ කවුරු හරි මේ වගේ ප්‍රශ්නයක් අහන කං
    එහෙම කට්ටිය හිටියොත් උඹේ ප්‍රශ්න නිරාකරණය වෙයි කියලා හිතනවද:rolleyes:

    මං පොඩි ප්‍රශ්නයක් අහන්නද ?

    පොත් වල ලියවිලා තියන ඉතිහාසය කෙලින්ම ප්‍රශ්න කරොත්..ඒවා රිසර්ච් කරලා PHD එක කරොත් එයාලට මහාචාර්ය කම් හා අදාල ආයතන වල ලොකු තනතුරු ලැබෙයිද?
    මොකද මේ හැමෝම විශ්‍රාම ගියාම මේවා ගැන කතා කරන්නේ..පුටු වල හිටපු දවස් වල මේ දේවල් හිතුන්නැත්ද?
    අනික ඕනම ප්‍රවාහයකට උඩුගම් බලා පීනනකොට පරන ප්‍රවාහයේ හිටපු අයගෙන් ප්‍රශ්න බාධා කිරීම් එනවා..බුදු හාමුදුරුවො අත්ථකිලමතානුයෝගය අතෑරලා මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙද්දි පස්වග තවුසෝ දාල ගියා..කොන්ඩඥ පවා හිතුවේ සිද්ධාර්ථයන්ට බුදු වෙන්න බැරි වෙයි කියලා...
    හරි හැමෝම දන්නේ පොත්වල හරි සෙල් ලිපිවල හරි ලියැවුනු දේ පමණයි..ඒත් හිතන්න පතන්නත් පුළුවන් නේද..ඒ කියන හැම දේම පිළි ගන්න ඕන්නෑ නේද? පොඩ්ඩක් හිතුවොත් මත කීපයක් තියෙන තැනකින් වඩාත් පිළිගත හැකි මතය ( විශේෂයෙන්ම ඉතිහාසය වගේ විශයකදී) පිලිගන්න එකේ වරදක් තියනවද?

    මේ බොහොදේ ඔප්පු කිරීමට 'සාධක' තියනවා( මං මේ කියන්නේ විජයාගමනය යනු තවත් එක් ආක්‍රමණයක් පමණයි..එය අද සිංහලයාගේ ආරම්භය නොවේය කියන කාරනය ගැන..) රාවන යුගය ගැන කතා කරද්දි මේ සාධක වල solidity අඩුවෙනවා මොකද ~ අවුරුදු 5000 කට ඈත අතීතයක නිසා.ඒත් මේ රාවන යුගය ගැන කතාකරන්න අර විජයාගමනය කියන පුස්ස හා මහාවංශය පමණක් හිස උඩ තබාගැනීම යන මත බිදින්න ඕන..ජීව විද්‍යාත්මක , මානව විද්‍යාත්මක ,පුරාවිද්‍යාත්මක සාධක වලින් ඒක බිදිලා ඉවරයි :nerd:

    ඇත්තටම අ‍පේ මහා වංශයේ තියෙන දේවල් ගැඹුරින් විමසද්දි යම් යම් ගැටළු මතුවන බව නිරායාසයෙන්ම අපිට පිළිගන්න වෙනවා. ඒත් අද වෙනකන් එහෙම වුනත් ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන නැවත නැවතත් ඒ පිළිබඳම කියමින් සිටිනා අය කෙතරම් සිටිනවාද? මේ මත බිඳිමට මේ අයුරින් හරි ඉදිරිපත්වීම ගැන මේ හුයේ සිටින අයට අනෙක වාරයක් ස්තුති කරමින් මෙතනින් පසුව මම දෙයක් එකතු කරන්නම් මෙයටම :nerd:
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේ පොඩි ආරංචියක් දැනගන්න ආවේ.
    මුන්නේෂ්වරම් කෝවිල ගැන තොරතුරු දන්නවද කවුරුහරි හරියටම. මේක රාවන යුගයට සම්බන්ධයි නේද.
    එක එක වෙබ් පිටු වල නම් විස්තර තියෙනව. යුද්ධෙ දිනුව (කියල කියනවනෙ)ට පස්සෙ රාම ආපහු ඉන්දියාවට
    යනකොට අර බ්‍රහ්ම අස්ත්‍ර දෝෂය කියන එකට අහුවෙලා මෙතන නැවතුනාලුනෙ ඒ කෝවිලේ තිබුණු ශ්‍රී විභූතිය දැකල.
    ඒ කෝවිලේ ශිව ලිංගය වන්දනා කරන්න. එහෙම නේද?
    ඊයෙ පෙරේද මට පොඩි ආරංචියක් ලැබුණා මේ කෝවිල වදින්න ගිය සුද්දෙක්
    කෝවිල යට ගොඩාක් ගැඹුරින් තියෙනව කියන ඇතැම් ඓතහාසික දේවල්
    (මෙතන ප්‍රසිද්ධියේ කියන්න අමාරුයි ඒවයෙ ආරක්ෂාවට තර්ජනයක් නිසා)
    ගවේෂනය කරන්න ගිහින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනව කියල.
    සහ ඔහු රැගෙන ගිය වීඩියෝ කැමරාව නැවත හමු වෙලා තියෙනවලු.
    ඒකෙ පටි ගත වෙලා තිබුණු දේවල් මුන්නේස්වරම් කෝවිලේ පූසාරි වරයා
    එහි වන්දනා කරන්න යන අයට නැවත පෙන්නනවලු විශ්වාස වන්ත කම අනුව.
    මේ කතාවෙ ඇත්ත නැත්ත ගැන කවුරුවත් වැඩි විස්තර දන්නවනං දැනගන්න කැමතියි.

    තවත් දෙයක් ඊයෙ පෙරේද අනුරාධපුරේ රන්මසු උයනෙ අර අපි කලින් කතා කළ
    සක්වළ චක්‍රය තිබෙන ගල් දෙබොක්කාවට ගිය පිරිමි ළමයෙක් අතුරුදහන් වෙච්ච
    ප්‍රවෘතියකුත් මට අහන්න ලැබුනා. මේ දවස් වල ඒ පැත්තෙ පොලිසියෙන් ඒ ගැන පරීක්ෂණ කරනව කියල.
    කවුද අපේ ඒ පැත්තෙ ඉන්නෙ හෝ ලගදි එහේ ගිය අය ඉන්නෙ. මේ ගැන හරි ආරංචියක් දැනගන්න බැරි උනා මට.
     
    nwnbs

    කවුරුහරි මේ ගැන දන්නවදෝ...?
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    මුන්නේෂ්වරම් කෝවිල කාලි දෙවගන වෙනුවෙන් හදපු එකක් නේද? යක්ෂණියක් කියලනෙ කියන්නෙ. වැඩි විස්තරයක් නම් මමත් දන්නෙ නෑ. හොයලා බලන්න ඕනෙ.

    ළමයගෙ අතුරුදන් වීම කෙසේ වෙතත් ඔය වැඩෙන් සක්වල චක්‍රය ආයෙත් මිනිස්සුන්ගෙ කතාබහට ලක්වේවි...... බලමු මොකද වෙන්නෙ කියලා වැඩි
    විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිකං ඉන්න වෙලාවක ඔබන්න

    Rawana appears as the chief character in Ramayana. Indians declare Rawana as a figure of immense moral and physical strength. His immense penance, learning, and devotion to Brahma earned him the latter’s gratitude. Brahma conferred on Rawana the benefit of near immunity, making him resistant from destruction by gods or (other) demons; by this he also acquired the capacity to change his form. He was endowed with the strength of moving the seas and splitting the tops of mountains.

    Rawana was the first to discover missiles and bombs. This is proved in the Mahabharata. They were filled with venom and were called Nagashara, Agnishara and poisoned arrows. These missiles were shot with a machine like a bow. Rawana flag was the sun and moon flag with a drawing of Rawana in the centre. This flag is drawn in the Rawana Katha Ola leaf book. A copy is produced here. This flag was carried to the war front by the people of Hewaheta which belonged to then Mayarata. It was in possession of Wilvala Raja Maha Viharaya but now in the Kandy museum.

    Rawana was a mighty Emperor and ruled over seven continents from Lanka. They were the modern South America, Southern Europe; Himalaya including the Hindukush mountain range and continents up to Madagascar (Dr. Suriya Gunasekara -Rivira 24.04.2007).Rawana’s deadly flaw was his arrogance. When Brahma conferred on him a boon and Rawana asked that the Devas should not be able to inflict harm on him. He did not think it worthwhile to ask for protection from men or animals as he was so physically powerful.

    As a result, Vishnu had to incarnate himself as Rama, a human being and it is an army of monkeys, led by Hanuman, which assists Rama in liberating Seetha from Rawana’s clutches and vanquishing him. Rawana did not take Rama seriously, as he thought that no human being could pose a threat to him. Legend says that being a Brahmin, Rawana performed the necessary Vedic rituals (pujas) for Rama before the war between himself and Rama. This is just one of the perfect qualities he possessed.

    When Rama and Rawana meet in battle, it is characteristic of Rawana to exhibit his skill, and to speak arrogantly of crushing Rama to bits. Meanwhile, Rama simply goes about his task and sends his final weapon, the "Brahmasthra" aiming at his heart. It was Vibishana’s advice that made Rama to kill Rawana. However, Rama, in recognition of the fact that he met his match and that Rawana was a Brahmin by birth, well-versed in the Vedas and boundless in his knowledge of Sanskrit, ordered that the funeral arrangements for Rawana be that appropriate for his greatness.

    Rawana’s life is a typical example of brilliance gone wrong. He was given the very best instruction and was truly great in his abilities and achievements but never learnt the lesson of humbleness. His egoism and pride were boundless. Instead of following the path of Dharma, he consistently chose to break it. Instead of gaining fame for his countless good qualities, he was known for his improper behaviour. His atrocities kept growing in number and eventually became so terrible, that it took an incarnation of Vishnu to subdue him.

    Most who have read Ramayana wonder why Rawana, who lusted after Seetha and kept her in captivity for years, but did not violate her. He repeatedly requested her to become his wife, but she refused his advances. Pious readers are prejudiced and prone to the understanding that Seetha’s purity made her inviolable. However, Rawana had the benefit of power, and she was his captive. It is said that Rawana’s mother Queen Kaikesi and Queen Mandodari dissuaded him from violating Seetha. It is even possible to argue that, having kidnapped her, Rawana wished to have Seetha for himself only if she gave her consent; to do otherwise was to abandon the badge of honour the mightiest carried. What an extraordinary high discipline Rawana maintained. Right beside him, subject to his great power, was a woman for whom he had a burning desire, and yet he restrained himself.

    However, some interpreters, such as the 19th century Bengali writer, Madhusudan Dutt (1824-1873), were of the view that ‘Rawana displayed the qualities of masculinity, honour, faithfulness, dependability, and justice to a great extent. Though the character of Rawana may seem like a closed book, there is sufficient plurality in Indian traditions that even Rawana is capable of some recuperation.’

    The Tamil Nadu countryside is exposed to folk forms that celebrate Rawana as a hero and Rama as the villain who treated women unfairly. Many Tamils know the Ramayana know it through its Tamil version, the Kamban Ramayanam. In it, Rawana is highly venerated as a Vedic scholar, an expert of music, a warrior—as an embodiment of everything moral. In short, Rawana is a tragic hero, not a villain.
    Details pertaining to Rawana could be found from “Rawana Katha” the Ola Book written by Mahakappinna Wickramasinghe Adigar of Nilgala Walauwa. This book contains auspicious times and mantra’s (occult science) of King Rawana.

    “Rawana was a globally reputed and valued great intellectual. He was the author of many books. However, parts of few books are found. They are the Samaveda, Nadi Prakasha, Kumara Tantra, Uddisha Tantra, Prakrurtha Kamadhenu, and Sivathandawa Sthothra and the Ayurvedic book ‘Arka Prakasha’. His superior acquaintance in Sanskrit can be evaluated from Sivathandawa Sthothra and further he was a proficient Ayurvedic Physician. The art of distilling of Arka and the preparation of Asawa was his invention states Ayurvedic history. He invented the ‘Varuni’ machine to brew Arka. Rawana was the founder of SINDHURAM medicine. These medicine cured wounds instantly. He was known as Vaidya Shiromani as he rendered valuable service to Ayurveda. He was a divine pharmacologist and a Dhayana yogi”. Rawana is the historical King of Heladiva
     
    saman.n

    Junior member
  • May 19, 2007
    368
    12
    18
    wadduwa
    අපි සෙල්ලිපි කියවමු

    a>

    මෙක තිබුනෙ තවත් web site එකක

    හිතුනා මෙක වෑදගත් වෙවී කියලා
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    http://www.divaina.com/2009/09/23/provin03.html

    විජයට මොකද වෙන්නේ

    ඔන්න දැන් ටික ටික අපේ අතීතයේ (‍නොදැකපු නොකියපු)ඉතිහාසය එලිය‍ට එනවා නව ටික කාලහක් ඇතුලත අපේ රාවන රජු ගැන ‍භෙෘතික සාක්ෂිත් අපට හමුවෙයි.......:D:D
     
    nwnbs

    Member
    ඔන්න දැන් ටික ටික අපේ අතීතයේ (‍නොදැකපු නොකියපු)ඉතිහාසය එලිය‍ට එනවා නව ටික කාලහක් ඇතුලත අපේ රාවන රජු ගැන ‍භෙෘතික සාක්ෂිත් අපට හමුවෙයි.......:D:D
    :yes::yes::yes:එතකොට සමහරක් උදවියට මොනවා හිතෙයිද...මොනවා වෙයිද...:lol: