SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
Koheda Deyyane Mechchara Kal Gihin Hitiye Api Dahaathe Heuwa Ape Kastiya Trip Ekak Dagena Keman Paththe Ennai Haduwe ................

waren waren me peththe life ekama busy wela thiyenne "3 months No off" weda weda me peththe enna beri wuna....
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Wishwasa Katauthu Aranchi Margayakin Labuna Thorathurak......... :confused::confused::confused::confused:

Ada Ape Noone Nohoth Chandana Sahodarayage Upandine Kastiyatama Hithaganna Puluwanne Meeta Kalakata Peradi Ape Chandana Melowa Eliya Dutu Hati Hoooo Kiyala Ka Gahagena Hospital Eka Dewanath Karagena Mata Labuna Aranchi Wala Hatiyatanam Ipaduna Gaman Nurse Nona Ape Chandanage Kata Harahata Plaster Ekak Aleuuwalu Kagahanawa Wadi Kiyala :P:P:P

Chandana Oyata Subama Suba Upandinayak................

birthday_comment_graphic_02.gif

Jeewithe Ithuru Gamanmaga Ithamath Hodin Gaman Karanna Shakthiya Ha Dairya Labenna Kiyala Prathana Karanawa...............
 
Last edited:

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
waren waren me peththe life ekama busy wela thiyenne "3 months No off" weda weda me peththe enna beri wuna....

Aniwa Enawa Gayya Apita Kama Beema Idum Hitum Nawathan Gaman Gasthu Denawanam Aniwa Heta Wenakota Athi Othana..............:rolleyes::rolleyes::rolleyes:

Matath Mara Busy Una Gayya Ekai Me Paththe Awe Naththe Mama Prathana Karanawa Free Time Ekak Ikmanatama Labenna Kiyala Ape Mahagewal Paththe Enna Mama Ehenam Gayya Yanawa Hode Buddu Saranai Macho............:):):)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
birthday41.jpg

චන්දන (noone) මල්ලිගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවෙන්න කියල මං මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා..

මල්ලිට සුබ උපන් දිනයක් වේවා!!
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Wishwasa Katauthu Aranchi Margayakin Labuna Thorathurak......... :confused::confused::confused::confused:

    Ada Ape Noone Nohoth Chandana Sahodarayage Upandine Kastiyatama Hithaganna Puluwanne Meeta Kalakata Peradi Ape Chandana Melowa Eliya Dutu Hati Hoooo Kiyala Ka Gahagena Hospital Eka Dewanath Karagena Mata Labuna Aranchi Wala Hatiyatanam Ipaduna Gaman Nurse Nona Ape Chandanage Kata Harahata Plaster Ekak Aleuuwalu Kagahanawa Wadi Kiyala :P:P:P

    Chandana Oyata Subama Suba Upandinayak................

    birthday_comment_graphic_02.gif

    Jeewithe Ithuru Gamanmaga Ithamath Hodin Gaman Karanna Shakthiya Ha Dairya Labenna Kiyala Prathana Karanawa...............

    යකෝ පැපරාසි මගෙ වටෙත් ඉන්නව කියල මම අදනෙ දන්නෙ
    :oo::oo:
    බොහොමත් ස්තුතියි මචෝ wish කලාට
    23 එහෙනම් පාටි එක දෙන්නම්කො,
    උදෙන්ම වරෙන් ගැටෝ කේක් එකක් අරගෙන කමු

    :love::love:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    birthday41.jpg

    චන්දන (noone) මල්ලිගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවෙන්න කියල මං මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා..

    මල්ලිට සුබ උපන් දිනයක් වේවා!!

    Thank you අයියා...
    අයියා වගේ කෙනෙක් මේ විදිහට ත්‍රෙඩ් එකෙන් හරි හමුවීම සතුටක්
    අපි නම් පාටි එක ඇරේන්ජ් කරල තියෙන්නෙ
    පුලුවන් නම් එන්න ඕන්...
    :love::love:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :love::love:
    වරක් නෙතඟ කදුලැලි පිරුනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොන තරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක් දෝ

    :love::love:

    Perum Puragena - Senanayaka Weraliyadda
     
    Jan 15, 2009
    9,238
    368
    0
    2zsp378.jpg

    අද දින 60 වන උපන්දිනය සමරන කවුරුවත්නෑ ( noone) මාමාට සුභම සුභ උපන්දිනයක් වේවා.....!!!
     
    Rainbow

    Member
    Nov 25, 2006
    11
    0
    0
    Oba Langha Naethi me sasare... ( Grecian Jayamaha )
    Raye Sihinen oba laga ma sanasenawa... ( Namal Udugama )

    me song deka soyala denawada piz
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :love::love:
    වසන්ත සමයෙදි ඔබ ලඟ ඉදගෙන
    මිහිරට කවි කියමි
    සමන් කැකුලු මල් පොකුරක් අරගෙන
    ඔබේ හිසේ ගසමී
    ඔබ නිදියන තුරු පැල තුල ඉදගෙන
    නැලවිලි ගී ගයමී
    උදය සවස මම ඔබෙ පායුග හිමියනි
    සැමදා වදිමී
    :love::love:

    Punsanda Hinahenne - C T Fernando & Rukmani Dewi
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    2zsp378.jpg

    අද දින 60 වන උපන්දිනය සමරන කවුරුවත්නෑ ( noone) මාමාට සුභම සුභ උපන්දිනයක් වේවා.....!!!

    ටැන්කූ මචෝ සුබ පැතුවට:):)
    මේ ඒක නෙවෙයි කොහොමද මගෙ වයස හරියටම දන්නෙ
    උප්පැන්නෙට අත්සන් කරන්න වත් ආවද?:P:P:P
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Susil Premarathna gayana karana "Sakunthala" kiyana geethaya ka langa hari thiyanawada? Eka mula "Ran Muduwa .........." wagey ekak kiyala thamay mathaka. Meka gana wadi wisthara danna kenek innawanam, ewath danna, ethakota hoyaganna lesi wey...
     
    Status
    Not open for further replies.