~ Kite & YOU ~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඉරටු කැලි එකතු කරල..
    හදා ගත්ත ..සරුංගලේ..
    මගෙ ජීවිත සරුංගලේ..
    නූල තිබුනෙ ඔයා අතේ..
    මට හැමදෙයක්ම ඔබ උනාට..
    ඔයාට මම ...
    ඉරටු කැලි එකතු කරල..
    හදා ගත්ත...වැඩකට නැති සරුංගලේ...

    harima lassana wachana ekathuwak PODI AKKE .....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉරටු කැලි එකතු කරල..

    හදා ගත්ත ..සරුංගලේ..
    මගෙ ජීවිත සරුංගලේ..
    නූල තිබුනෙ ඔයා අතේ..
    මට හැමදෙයක්ම ඔබ උනාට..
    ඔයාට මම ...
    ඉරටු කැලි එකතු කරල..
    හදා ගත්ත...වැඩකට නැති සරුංගලේ...


    harima lassana wachana ekathuwak PODI AKKE .....

    අම්මෝ....කාලෙකට පස්සෙ Malli Aiyata මගෙ කවියකට අදහස් ලියන්න හිතිලා...
    ගොඩාක් සතුටුයි...:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Marvellous and extra ordinary.
    Am speechless as before and searching for words
    Great and something different ...
    Love to read your words more and more ...
    Thanks for this wonderful creation cuteeeeeeeeeee


    Thanks for ur nice words on this brother