nirmansa prashnaya kiyala pothak gahala buddhagama kanna haamuduruwo neda oya?
එහෙම ගරහන්න එපා. මං කියන්නෙ නැහැ උන් වහන්සෙ අංග සම්පූර්ණයි කියල. මමත් එකඟ නොවෙන තැන් තියෙනව. ඒත් උන් වහන්සෙ බුද්ධාගම සාමාන්‍ය මිනිසුන්ට තේරෙන විදිහට කියල දෙන්න, පාලි සූත්‍රයන් සිංහලට පරිවර්තනය කරන්න මූලික වුණු, ඒ වගේම තරුණ පරපුර දහම් මගට යොමු කරන්න බොහොම කැප වුණු ස්වාමින් වහන්සෙ නමක්. පන්සල් ගිහින්, ගාථා කියල, මල් ආසනෙ උඩ මල් ටික තියල ආවම, පෝයට අටසිල් 'කියල' හැන්ද වෙනකම් පන්සලෙ ඉදල ආවම ඇති කියල හිතුව සමාජෙකට, නිවන් අරමුණු කරගෙන ඒ සදහා වන මාර්ගයේ ගමන් කරන්න පෙළඹවූ හිමි නමක්.
How can I get SINHALA text
nirmansa prashnaya kiyala pothak gahala buddhagama kanna haamuduruwo neda oya?


