kiribathgoda gnanananda Swaminwahansa

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    :)http://mahamevnawa.blogspot.com/:)

    mahamevnawa new web site
    galle20090927.jpg
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    nirmansa prashnaya kiyala pothak gahala buddhagama kanna haamuduruwo neda oya?

    එහෙම ගරහන්න එපා. මං කියන්නෙ නැහැ උන් වහන්සෙ අංග සම්පූර්ණයි කියල. මමත් එකඟ නොවෙන තැන් තියෙනව. ඒත් උන් වහන්සෙ බුද්ධාගම සාමාන්‍ය මිනිසුන්ට තේරෙන විදිහට කියල දෙන්න, පාලි සූත්‍රයන් සිංහලට පරිවර්තනය කරන්න මූලික වුණු, ඒ වගේම තරුණ පරපුර දහම් මගට යොමු කරන්න බොහොම කැප වුණු ස්වාමින් වහන්සෙ නමක්. පන්සල් ගිහින්, ගාථා කියල, මල් ආසනෙ උඩ මල් ටික තියල ආවම, පෝයට අටසිල් 'කියල' හැන්ද වෙනකම් පන්සලෙ ඉදල ආවම ඇති කියල හිතුව සමාජෙකට, නිවන් අරමුණු කරගෙන ඒ සදහා වන මාර්ගයේ ගමන් කරන්න පෙළඹවූ හිමි නමක්.
     
    Mononoke

    Member
    Sep 12, 2009
    443
    7

    How can I get SINHALA text
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    nirmansa prashnaya kiyala pothak gahala buddhagama kanna haamuduruwo neda oya?

    ඒ හාමුදුරුවො මොනව දේශනා කළත්
    බුදු දහමෙ මස් කෑම තහනම් කරල නෑ මචං :)

    ඒක ඉතාම පැහැදිලි දෙයක් :D
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මමත් Zeus එක්ක එකගයි. අන්තවාදී වෙලා නිවන් දකින්න බෑ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මම ඔය කියන පොත කියවල නෑ. :no:

    කොහොමත් මස් මාංශ කෑම තහනම් කරල නෑ කියන එකට මම එකඟයි. එක තැනක තියෙනව කවුද හාමුදුරුනමකට හැදුණු අසනීපෙට මාලු ගුණ නිසා, බුදු හිමියන් ඒ හාමුදුරුවන්ට මාලු දානෙට ලැබෙන පැත්තක් නම් කරල, එහෙ පිඩු සිඟා වඩින්න කිව්වලු. මේක තිබුණෙ වෙදකම ගැන ලියවුණු ලිපියක.
    අනික දේවදත්ත එහෙම වරයක් ඉල්ලුවම බුදු හාමුදුරුවො ඒක අනු දැන වදාළෙ නැහැනෙ.
    ඔය විදිහට අන්තවාදී උණේ නිඝන්ඨ නාථ පුත්ත මං හිතන්නෙ. එහෙම චාරිත්‍ර අල්ලන් දඟලනකොට නේද අත්තවාදී උපාදාන කියන්නෙ?