:::::::::: Dutu dana Danwanu ::: kotyeki in CmB :::

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    Menna mekawa hoyaganna wenawaaa
    kotyeki

    :shocked::shocked::shocked:
    :):):)
    swaranavahiny news walata kuwe
    2gxh92r.jpg

    Bamba patte tamalu wadiyenma mu awiddinne :P

    • Like
    Reactions: tharinda07

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    ethalaya.com said:
    සැප්. 25 - කොළඹ ප්‍රදේශයේ ගැවසෙන, එල්.ටි.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍යව ඇති ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි.
    නිවේදනයක් නිකුත් කරන පොලිස් මූලස්ථානය පවසන්නේ, එම සැකකරු ගිරි හෙවත් ගිරිදරන් ලෙස හදුනාගෙන ඇති බවය.

    ඔහු බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල නිතර ගැවසෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මූලස්ථානය පවසයි.
    වයස අවුරුදු 32 ක් පමණ වන මොහු තලෙළු පුද්ගලයෙකු බව ද පොලිසිය සදහන් කරයි.

    සැකකරු පිළිබද තොරතුරක් වෙතොත් දුරකථන අංක 119, හෝ 011 2433333, නැතහොත් 011 2421111 යන අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
    :shocked:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,464
    1,877
    113