රාවන දැහැන (Ravana Dehena)

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
12 songs composed of Sri Lankan folk tunes - Ravana Dehena Album
හෙළ නාද මාලාවන්ගෙන් සුසැදි රාවන දැහැන සoයුක්ත තැටිය

DehenaAd.jpg

Now Available at
Dehiewala Nedimala Buddhist Centre and Buddhist Centre at Bauddhaloka Mawatha, Colombo.

For more information
EK members can simply send a PM to Amalka101 or amila_90210 or anyone can contact us via e-mail
Amila - [email protected]
Pavithra - [email protected]

1_13_02_09_11_24_31.jpg
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජන ගී...නාදමාලා වැනි දෑ හෙල සංගීතයෙන් අතුගා දමා අපේ උරුමයන් දිනෙන් දින භූමදාන කරමින් ඉන්නා අඳුරු පවිටු සමාජයක මෙවන් සත්ක්‍රියාවක් කරන්නට ඔබ වැනිවුන් පෙලඹීම හා ඉදිරියට ඒම අපේ හෙල ජාතියේ වාසනාවක් ලෙසයි මා දකින්නේ..පලමුවෙන්ම ඔබ දෙපලට මගේ ආචාරය....

මෙම ජනගී ආර හා හෙල පුරාණයේ පටන් පැවත එන අපිටම ආවේණික සාංස්කෘතික අංඟ ලක්ෂණයන් දිවි දෙවෙනි කොට රැක ගැනීම අප කාගේත් වගකීමක්..

නැත්නම් අපේ රටේ මතු පරම්පරාවට අපේ හෙල උරුමයන් හා ජන සංගීත රටාවන් කියල පෙන්නන්න ඉතිරි වෙන්නේ රැප් කරපු.... බෙලෙක්ක හඬින් ලවක් දෙවක් නැතුව කන් අඩි පලන.... චොකා බයිලාව පමනයි...

ඉතාමත් යහපත් කාලීන සත් ක්‍රියාවක්....මෙ‍ය‍ ආ‍ර‍ක්‍ෂා‍ කි‍රී‍ම‍ට‍ අ‍පි‍ පු‍ලු‍ව‍න්‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ ස‍හ‍යෝ‍ග‍ය‍ දෙ‍මු‍.....

ඔබලාට ජය!!
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

මේ ගීත රස විදින්නේ අද යම් කොටසක් පමණයිනේ අයියේ..ඒ අයට අහන්න සිංදු නෑ..රංවල මහත්තයගෙන් පස්සේ සහන් රංවල ඒ වැඩ භාර අරන් ඉන්න එක සතුටක්:)
 
sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    ස්තුතියි අක්කා...

    මම හොය හොයා හිටියෙ.
    කොළඹ ආපු දවසක ගන්න ඕනි...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජන ගී...නාදමාලා වැනි දෑ හෙල සංගීතයෙන් අතුගා දමා අපේ උරුමයන් දිනෙන් දින භූමදාන කරමින් ඉන්නා අඳුරු පවිටු සමාජයක මෙවන් සත්ක්‍රියාවක් කරන්නට ඔබ වැනිවුන් පෙලඹීම හා ඉදිරියට ඒම අපේ හෙල ජාතියේ වාසනාවක් ලෙසයි මා දකින්නේ..පලමුවෙන්ම ඔබ දෙපලට මගේ ආචාරය....

    මෙම ජනගී ආර හා හෙල පුරාණයේ පටන් පැවත එන අපිටම ආවේණික සාංස්කෘතික අංඟ ලක්ෂණයන් දිවි දෙවෙනි කොට රැක ගැනීම අප කාගේත් වගකීමක්..

    නැත්නම් අපේ රටේ මතු පරම්පරාවට අපේ හෙල උරුමයන් හා ජන සංගීත රටාවන් කියල පෙන්නන්න ඉතිරි වෙන්නේ රැප් කරපු.... බෙලෙක්ක හඬින් ලවක් දෙවක් නැතුව කන් අඩි පලන.... චොකා බයිලාව පමනයි...

    ඉතාමත් යහපත් කාලීන සත් ක්‍රියාවක්....මෙ‍ය‍ ආ‍ර‍ක්‍ෂා‍ කි‍රී‍ම‍ට‍ අ‍පි‍ පු‍ලු‍ව‍න්‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ ස‍හ‍යෝ‍ග‍ය‍ දෙ‍මු‍.....

    ඔබලාට ජය!!
    බොහොම ස්තුතියි රොන් අයිය අපව දිරිමත් කරමින් නිරන්තරයෙන් දෙන මේ සහයෝගයට.

    අපෙන් ඈත් වෙලා යන සoගීතය පමණක් නෙමෙයි, උරුමයන්, සoස්කෘතිය මේ හැම එකක්ම රැකගනිමින් ඉදිරියට යායුත්තේ අපිමයි. අපේ කමට ආදරය කරන පිරිසක් තවමත් අප වටා ඉන්නව දකින්න ලැබීමත් සතුටක්.
     
    Last edited: