Elakiri
Im waiting for 720p m-HD![]()
HD Ekakuth Banna One Ethakota Thamai Gathiya Wedi.



මොකද
මෙතන scene නම් දන්න එන්නෙපා හරි ?![]()

අඩෝ මෙක මම බැලුව බන්...1080p![]()
![]()

ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
මට දැන් ඔන්න ජෙලි ජෙලි වගේ නෑ ලු![]()


![]()
මේ ඔය ගුරු හොදද බන්. එකේ TV එකේ ගිය වෙලාවෙ මට බලන්න බැරි උනානෙ..![]()

හරිම ලස්සන ෆිල්ම් එකක් මචං
හැබැයි එක දිගට කඩු ඒව බලපු අපිට ඕක බලද්දි පෝඩ්ඩක් කම්මැලි වෙන්න පුළුවන්
නමුත් මමනං අදටත් ආසම ෆිල්ම් එකක්
මනිරත්නම් ගෙ ෆිල්ම් එකක් මචං![]()
Donwload කරන්න ඔනෙ. බලන්න තමා වෙලාවක් නැත්තෙ 
හින්දි හොද එවත් තියෙනව බන්Donwload කරන්න ඔනෙ. බලන්න තමා වෙලාවක් නැත්තෙ
![]()
