Ragging or Anti-Ragging?? ask from ur soul...

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83

    say NO to brutal ragging... :no::no::no:

    82911448.jpg

    74352471.jpg

    96569975.jpg

    28192048.jpg

    " Sometimes u will feel that u are facing challenges
    Yes! u always proud of u
    sometimes u will feel that u are alone,
    No! your courage will be always with u

    Sometimes u will that u r being neglected
    No!the society will never neglect u!!!

    Sometimes u will fel that u are lost!!
    No u are the one goes in the right track

    sometimes u fell that u hav no place to exist
    No your place will be always there 4 u!!!

    ALWAYS U CAN SMILE FROM THE DEEP IN YOUR HEART ,
    BECAUSE U ARE A PERSON WITH GREAT
    PERSONALITY

    AND BECAUSE U ARE AN ANTI RAGGER...!!! "

    Read More -
    සරසවිය, මම සහ අපි

    නවකවධය == ත්‍රස්තවාදය
     
    Last edited:
    • Like
    Reactions: kudos_utopia

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mamath campus ekak kenek.. mama kiyanne rag eka ona, habai api hithana rag ekak widihata name.
    eken wenna ona kunuharupa kiyana ekai, bima badagana ekai name.
    campus eka gana eke inna teachers, lecturers, gana yamak denna ona.
    freshalata apith ekka tharahak enne nathuwa api gana gaurawayak enna wada karanna ona.
     
    :yes::yes::yes:
    ow machan.. eka hariyatama hari.. eth ape wenne oke anith paththa.. wenne wenna oni nathima widiyata.. aluthen ena ekata sansarema epa karawana ekai mun karanne..
     
    Jan 24, 2009
    3,532
    130
    0
    mama anti ragger kenek!!! ara kathawe thiyena de sampurna aththa, ala wela inna hari amarui, hamadama ninda / apahasa/ sith ridaweem thiyenawa . Athin payin sangraha kara gaththu welaawaluth thiyenawa

    But mata mama ganama sathutui, mama anith ayata wada deela sathutu wena kaalakanniyek nowena 1 gana:growl::growl::growl::growl:
     
    mama 3rd year student kenek. mamath rag wela thiyenawa, rag karalath thiyenawa. eth naraka widihata karala na,
    mama dan union eke loku post ekak karanawa(campus eka kiyanna ba)
    apeth anthareta kade yana wenama group ekak innawa. ape set eka kohomahari gahagena maragena unta union eka denne nathuwa innawa.

    api karanne paksha walata kade yana eka name. aluth kattiyata hoda deyak dena eka..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සහතික ඇත්ත. මමත් කැම්පස් එකේදි රැග් උණේ නැහැ. පස්සෙ ලැබෙයි කියල හිතන ලාභ ප්‍රයෝජන තකා මගේ ගරුත්වය, හැදියාව නැති කර ගන්න මට උවමනාවක් තිබුණෙ නැහැ. අසහනකාරයො රැළකගෙන් කුණුහරප අහන්න, කුණුහරප කියන්න තරම් අසහනයක් තිබුණෙත් නැහැ. සෙනග ඉස්සරහ නිරුවත් වෙන්න, අසභ්‍ය දේවල් කරන්න උවමනාවක් තිබුණෙ නෑ. අපේ බැච් එකේ මගෙත් එක්ක හිටියෙ තව තුන් දෙනෙක් විතරයි. අපිට සෑහෙන්න කරදර තිබුණ; කථිකාචාර්යවරු අපට එවන පණිවිඩ අපට කිව්වෙ නැහැ; බැච් එකටම කියල ඔවුන් දෙන සටහන් අපට දුන්නෙ නැහැ; යම් විශේෂ පන්ති සහ ඇගයීම් තියෙන බව අපට කිව්වෙ නැහැ. අපි පාඩම් කරන තැනට, කන තැනට ඇවිත් කුණු හරප කිව්ව... ඔය වගේ. ඉතින් ඔය විදිහට කරන මිනිස්සුත් එක්ක යාලු වෙන්නෙ මොකටද?
    ඇත්ත, සමහර බාහිර ක්‍රියාකාරකම් වලට අපට සහභාගී වෙන්න බැරි උණා. ඒත් අපි ක්‍රීඩාවලට සහභාගී උණා. මං ඉදිරිපත් වූ අංශයෙන් විශ්ව විද්‍යාලය නියෝජනය කළා කීපවරක්ම-කණ්ඩායම් නායකයා/නියෝජ්‍ය නායකයා ලෙසින් පවා. අපි එකතු වෙලා ගමන් බිමන් ගියා.
    අපේ පන්තිවල හිටපු, ඒත් විශ්ව විද්‍යාලෙදි රැග් උණු සමහර අය වෙන අංශවල ඉන්න අයත් එක්ක කියල තිබුණ අපි එයාලත් එක්ක කතා නොකරන බව. ඒත් එයාලමයි අපි එක්ක කතා නොකළෙ. එයාල අපි එක්ක කතා කරන්න බය බව අපි දන්න නිසා අපි පස්සෙන් පැන්නුවෙ නැහැ. ඒ විතරක් නෙවෙයි; සමහර රැග් වෙන අය පිට ගිහින් කියන්නෙ ඒ ගොල්ලො අලයො කියල-මොකද ඒක නම්බුවක් කියල හිතන නිසා. අපේ බැච් එකේ කට්ටියක් හිටිය ඒ වගේ. අන්තිමට අලයන්ගෙ ක්‍රීඩා තරගවලටත් ගිහින් තිබුණ මේ අය.

    මෙහෙම වනචර රැළක්, තමා වෙනුවෙන් නැගී හිටින්න කොන්දක් නැති, තමන්ගෙ සහෝදරයෙකුට සළකන්න, කතා කරන්න දන්නෙ නැති මිනිස්සු, සමාජයට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද? තමන් ගෙ සහකරු/සහකාරියට, දූ දරුවන්ට සළකන්නෙ කොහොමද? ලාභ ප්‍රයෝජන තකා, විනෝදය තකා තමන්ගෙ ආත්මය පාවා දෙන්න සූදානම් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
    :no:
     
    • Like
    Reactions: kudos_utopia

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    mama anti ragger kenek!!! ara kathawe thiyena de sampurna aththa, ala wela inna hari amarui, hamadama ninda / apahasa/ sith ridaweem thiyenawa . Athin payin sangraha kara gaththu welaawaluth thiyenawa

    But mata mama ganama sathutui, mama anith ayata wada deela sathutu wena kaalakanniyek nowena 1 gana:growl::growl::growl::growl:

    elakiri machan.. ubata oya sathuta thiyenawa jeewitha kale purawatama.. thawa ekekta hinsa karala sathutu wenna tharan pahath mattame ekek noveema..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    mama 3rd year student kenek. mamath rag wela thiyenawa, rag karalath thiyenawa. eth naraka widihata karala na,
    mama dan union eke loku post ekak karanawa(campus eka kiyanna ba)
    apeth anthareta kade yana wenama group ekak innawa. ape set eka kohomahari gahagena maragena unta union eka denne nathuwa innawa.

    api karanne paksha walata kade yana eka name. aluth kattiyata hoda deyak dena eka..

    machan naraka widiya hoda widiya kiyala bedanne kohomada? eeke anthima seemawa mokakda?

    ubata naraka nowena eka rag eka kana ekata anthima naraka wenna puluwanne..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    REPOST
    i just visited this before.you don't need to repost.:no::no:
    http://deepsgelokaya.blogspot.com/2009/09/blog-post_26.html

    say NO to brutal copying... :no::no::no:

    i don't know whether u visited that blog or not.
    but for sure there r numbers of EK users have not seen that.
    i also read it yesterday n feel to post it here coz many ppl can see it from here..

    also thr r 2 more related blog links about this matter..

    plz say ur ideas abt the subject, as i knw thz has not posted in EK before..
    so u cant call it a REPOST..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බොහෝම හොඳ මාතෘකාවක්
    මං ගැන කතා කරනවනං
    මම කලීන් හිටපු විශ්ව විද්‍යාලයෙ නවක වදය තිබ්බ නමුත් ජපුර මම දැනට ඉගෙන ගන්න විද්‍යා පීථයෙ නවක වදයක් නෑ
    ඒක නිසා anti ragging වගෙම ragging ගැනත් මට හූනු බිත්තරයක් තරම් හරි අදහසක් තියෙනව (කියල මං හිතනව)
    :)

    මම කළින් හිටපු විශ්ව විද්‍යාලයෙ දුන්න නවක වදය ගැන කියනවනං

    ඇත්තටම නවක වදය කියන්නෙ තියෙන්න ඕනෙ දෙයක්:yes:

    මොකද ඒකට පින්සිද්ද වෙන්න අදටත් එහෙ ඉඳන් මගෙත් එක්කම ජ'පුරට ආපු අපේ සෙට් එක අතරෙ පුදුම බිදියෙ ෆිට් එකක් බොක්කක් තියෙනව:yes:

    එහේදි අපිට ඉගැන්නුවෙ කුණුහරුප කියන හැටි නෙවෙයි. තවත් කෙනෙක් තිත්ත කුණුහරුපෙන් බණිද්දි දත කාගෙන හරි අහගෙන ඉන්න පුළුවං ශක්තිය හදන එකයි.
    අදටත් එහේ ඉඳන් මෙහෙට ආපු අපෙ කෙල්ලොන්ට කුණුහරුපයක් කියල කවදාවත් අඬවන්න හිත රිද්දන්න කටවත් බෑ. මොක්ද උන් අහපු නැහ්ටි කුණුහරුපයක් මේ මිහිපිට නැති නිසා :yes:

    එහෙදි අපිට ඉගැන්නුවෙ තමන්ට නොලැබෙන අයිතිවාසිකම් ඉල්ලගන්න හැටි ගැන මිසක්. බෝඩ් ලෑලි එල්ලගෙන දේශපාලනේට කඩේ යන හැටි නෙවෙයි

    එහේදි අපිට ඉගැන්නුවෙ කෙල්ලොන්ට වල් විහිළු කරන හැටි නෙවෙයි. අපේ කණඩායමෙ කෙල්ලොන්ව බෝඩිමට වෙනකම් ඇරලවන හැටි ගැනයි,දුකක් කරදරයක් උනාම උන්ව ආරක්ශා කරගන්න හැටියි

    එහෙදි අපිට ඉගැන්නුවෙ A/L කාලෙ වගේ අනික් එකා ගැන හිතන්නෙ නැතුව තනියෙම විභාගෙ ගොඩ දාන හැටි නෙවෙයි. ඒ වෙනකොටත් අපි පුරුදුවෙලා හිටිය තනියෙන් බුදුවෙන මෙතඩ් එක වෙනුවට හැමෝටම කුප්පි දීල හැමෝවම ගොඩ දම්මන හැටියි

    එහෙන් එද්දි අපෙ seniors ල කිව්වෙ ගැටි ගහන්න එපා කියලයි. නමුත් එහෙන් දුන්න ඒ පුහුණුවට පින්සිද්ද වෙන්න අදටත් අපේ එහෙන් ආපු සෙට් එක එකටම ඉන්නව(ඉදේනවා). කොටින්ම අපි practical enter කරන්නෙත් එකටමයි
    ඉතිං ඒ දුන්න පුහුණුවෙන් වැඩක් උනේ නෑ කියල කියන්න බෑ:no:

    ඒ ඔක්කොම මෙහෙම කියන්න බෑ අයියෙ
    එහෙදි නං ඒ ජාතියෙ වැඩසටහන් තියෙන්නම ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ:no:

    එහෙ හිටපු අපෙ ජෙශ්ඨත්වය කවදාවත් අපේ lectures cut කෙරෙව්වෙ නෑ
    පාරෙ තොටෙ දකින දකින තැන නවක වදය දීල අපිව රටේ මිනිස්සු ඉස්සරහ කිච කරේ නෑ
    ලෙඩක් දුකක් හැදුනාම අහක බැලුවෙ නෑ
    කොටින්මකිව්වොත් අපෙ කණ්ඩායමෙ හිටපු ගෑණු ලමයෙක්ට මහ රෑ ලෙඩ උන වෙලාවක ඒ ගැන ආරංචි කරල , බොඩිමට ත්‍රීවීලර් එකෙන් ඇවිල්ලා ඉස්පිරිතාලෙ ගෙනියල තමන්ගෙ වියදමින් බෙහෙත් අරන්දීලා ආපහු ගෙනත් ඇරලවත් තියෙනවා

    දැන් ඕගොල්ලො කියයි එහෙම කරන්නෙ අපිව නම්මගන්න කියල. වෙන්න ඇති නමුත් අන්තිමේදි බැලුවාම අපිට උං අම්බානකට උදව් කරල තියෙනවා
    කන්න නැති අයට බත් ගන්න සල්ලි දීල තියෙනව
    English dic නැති අයට ලඟට අඬගහල තමන්ගෙ dictionary දීල තියෙනවා

    අදටත් මං එහෙ ඉන්න අපේ seniors ලට හිස නමල ආචාර කරනවා:)

    නමුත් මෙහේ තත්වය වෙනස්. දේශපාලනෙට කඩේ යන්නයි කුණුහරුප කියන්න ඉගෙන ගන්නයි කියන එක කොහොමටවත් අනුමත කරන්න බෑ. අන්න ඒ නිසයි anti ragging කියන මෙහේට ඕන වෙන්නෙ:)

    ඉතිං බලං ගියාම ragging කියන්නෙත් විභව ශක්තිය වගේ තමා
    තැනේ හටියට,ඉන්න seniors ල නවකයොන් ගැන හිතන හැටියට
    සුදුකම නුසුදුසු කම තීරණය වෙනවා ,වෙනස් වෙනවා
    :)
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    තිරිසන් සතා මද කිපෙන කාලයට ඉවක්‌ බවක්‌ නොබලයි. එවිට උහු සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්ත මහ පාරේ ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මෙවැනි තිරිසන් සතුන්ගෙන් පිරී යමින් පවතින බව පෙනේ. ඒ, හැම අවුරුද්දකම නවක වද සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වන හෙයිනි.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    i don't know whether u visited that blog or not.
    but for sure there r numbers of EK users have not seen that.
    i also read it yesterday n feel to post it here coz many ppl can see it from here..

    also thr r 2 more related blog links about this matter..

    plz say ur ideas abt the subject, as i knw thz has not posted in EK before..
    so u cant call it a REPOST..

    please mention who is the owner of this post and url
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රැග් එකෙත් එක එක විදි තියනවනෙ
    දැන් කාලෙ හුගක් රැග් වලට ශාරීරික හිංසනය , අනිත් අය ඉස්සරහ පීචං කරලා මෝඩ ආතල් ගන්න එක වගේ ගොන් පාට් හුගක් තියෙනවනෙ
    මේ සතියෙ පත්තර පිටු ගනන් පුරවලා සමහර කැම්පස් වල රැග් එකට කරන්න තියෙන අසමජ්ජාති වැඩ
    තමන්ගේම විශ්ව විද්‍යාලයට තමන්ට වඩා අවුරුද්දක් පහුවෙලා ආපු කෙනෙක්ගෙන් තම්න්ගෙ තියෙන එක එක විකාර ආසාවල් සංසිදවා ගන්නව වගේ දේවල් නම් රැග් කියන්නෙ මේක ඕනි දෙයක්ද ??? මේක ඇත්තටම එක්තරා විශ්ව විද්‍යාලයක වෙන දෙයක් හින්දයි මං කිව්වෙ:nerd:
    රැග් තියෙනකම් මේ වගේ දේවල් වල සීමාවක් කියලා නවත්තන්න බෑ

    එක්කෙනාගෙ තියෙන මානසික අසහනය එලියට දාන පිස්සුවක් මිසක් මේක වෙන මොකද්ද
    එකෙම නෙමේ නම් මේකට වෙන නමක් දාන්න තිබ්බනෙ
    අපිට නම් රැග් කියල මුකුත්ම තිබ්බෙ නෑ ඒ උනත් අනිත් කැම්පස් වල කට්ටිය කාපු/කන කටු , කරන්න තියෙන අසික්කිත වැඩ ගැන ඇහුවාම සීනියර්ස් ල ගැන පුදුම ගෞරවයක් ඇතිවෙන්නෙ
    රැග් එකෙන් කරන්න හදන්නෙ මෙන්න මේක බලෙන් ගන්න හදන එකයි
    බයවෙලා බොරුවට සීනියර්ස් ල එද්දි පැත්තකට වෙලා හිටියට රැග් කාපු අයගෙ හිතේ ඒ අය ගැන නියම ගෞරවයක් නෑ
    කොහොමද සින්නො කියල ඇහුවම අම්ම මුත්ත මතක් කරල බනින්නෙ
    ඒක මං දැනගත්තෙ අනිත් කැම්පස් වල රැග් උනු යාළුවන්ගෙන්මයි
    බැජ් එක අතරෙයි සීනියර්ස් ල අතරෙයි ෆිට් එකට රැග් එකක් ඕනි කියනව නම් ඒක මහ විහිළුවක්
    :)
     
    • Like
    Reactions: sudunone

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    mamath campus ekak kenek.. mama kiyanne rag eka ona, habai api hithana rag ekak widihata name.
    eken wenna ona kunuharupa kiyana ekai, bima badagana ekai name.
    campus eka gana eke inna teachers, lecturers, gana yamak denna ona.
    freshalata apith ekka tharahak enne nathuwa api gana gaurawayak enna wada karanna ona.

    :yes::yes::yes::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සහතික ඇත්ත. මමත් කැම්පස් එකේදි රැග් උණේ නැහැ. පස්සෙ ලැබෙයි කියල හිතන ලාභ ප්‍රයෝජන තකා මගේ ගරුත්වය, හැදියාව නැති කර ගන්න මට උවමනාවක් තිබුණෙ නැහැ. අසහනකාරයො රැළකගෙන් කුණුහරප අහන්න, කුණුහරප කියන්න තරම් අසහනයක් තිබුණෙත් නැහැ. සෙනග ඉස්සරහ නිරුවත් වෙන්න, අසභ්‍ය දේවල් කරන්න උවමනාවක් තිබුණෙ නෑ. අපේ බැච් එකේ මගෙත් එක්ක හිටියෙ තව තුන් දෙනෙක් විතරයි. අපිට සෑහෙන්න කරදර තිබුණ; කථිකාචාර්යවරු අපට එවන පණිවිඩ අපට කිව්වෙ නැහැ; බැච් එකටම කියල ඔවුන් දෙන සටහන් අපට දුන්නෙ නැහැ; යම් විශේෂ පන්ති සහ ඇගයීම් තියෙන බව අපට කිව්වෙ නැහැ. අපි පාඩම් කරන තැනට, කන තැනට ඇවිත් කුණු හරප කිව්ව... ඔය වගේ. ඉතින් ඔය විදිහට කරන මිනිස්සුත් එක්ක යාලු වෙන්නෙ මොකටද?
    ඇත්ත, සමහර බාහිර ක්‍රියාකාරකම් වලට අපට සහභාගී වෙන්න බැරි උණා. ඒත් අපි ක්‍රීඩාවලට සහභාගී උණා. මං ඉදිරිපත් වූ අංශයෙන් විශ්ව විද්‍යාලය නියෝජනය කළා කීපවරක්ම-කණ්ඩායම් නායකයා/නියෝජ්‍ය නායකයා ලෙසින් පවා. අපි එකතු වෙලා ගමන් බිමන් ගියා.
    අපේ පන්තිවල හිටපු, ඒත් විශ්ව විද්‍යාලෙදි රැග් උණු සමහර අය වෙන අංශවල ඉන්න අයත් එක්ක කියල තිබුණ අපි එයාලත් එක්ක කතා නොකරන බව. ඒත් එයාලමයි අපි එක්ක කතා නොකළෙ. එයාල අපි එක්ක කතා කරන්න බය බව අපි දන්න නිසා අපි පස්සෙන් පැන්නුවෙ නැහැ. ඒ විතරක් නෙවෙයි; සමහර රැග් වෙන අය පිට ගිහින් කියන්නෙ ඒ ගොල්ලො අලයො කියල-මොකද ඒක නම්බුවක් කියල හිතන නිසා. අපේ බැච් එකේ කට්ටියක් හිටිය ඒ වගේ. අන්තිමට අලයන්ගෙ ක්‍රීඩා තරගවලටත් ගිහින් තිබුණ මේ අය.

    මෙහෙම වනචර රැළක්, තමා වෙනුවෙන් නැගී හිටින්න කොන්දක් නැති, තමන්ගෙ සහෝදරයෙකුට සළකන්න, කතා කරන්න දන්නෙ නැති මිනිස්සු, සමාජයට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද? තමන් ගෙ සහකරු/සහකාරියට, දූ දරුවන්ට සළකන්නෙ කොහොමද? ලාභ ප්‍රයෝජන තකා, විනෝදය තකා තමන්ගෙ ආත්මය පාවා දෙන්න සූදානම් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
    :no:

    100% true, and well said!!! elakiri macho, api 10 denai ala ape batch 1, apita mechchara prashna nam, mata hitha ganna puluwan 3 denek kochchara byt wenna ath da kiyala, well done!! salute 4 ur courage:yes::yes::yes: