ow Rasika ayya man danna hadanne....poddak busy..if you dont mind post them in the group indicated by nwnbs.
thanks for posting....
ow Rasika ayya man danna hadanne....poddak busy..

මල්ලි මේක ඉතාමත් හොඳ සත් ක්‍රියාවක්.
අපේ නුතන පරපුරට නිර්මාන කරන්න ඉගෙන ගත යුතු හා එක් කර ගත හැකි බොහෝ දෑ ඔය මහගමසේකර ශූරීන් ලියපු සක්වාළිහිනි..බෝඩිම සහ ප්රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ තියෙනවා...
කවි සහ නිසදැස් කරන්නට බලාපොරොත්තු වෙන අයත් දැනට නිර්මානකරනයේ යෙදී සිටිනා අයත් කියවිය යුතුම කාව්‍යය සංග්‍රහයක්...
මල්ලිගේ සේවය මා ඉහලින්ම අගය කරනවා...
රසික සහෝදරයාගේ හූයටත් මේ වටිනා සංග්‍රහය එකතු කරන්න අමතක කරන්න එපා....
මල්ලිට ජය!!
Ow ayya man hithuwa meka loku uddawwak kiyala kavi liyana ha rasa widina hamotama...thawath kavin kipa denekge kavi hambuna..welawa labuna gaman dannam..ayyata bohoma sthuthi..
පුළුවන් නම් හොයාගන්න මීමන ප්‍රේමතිලක ශූරීන් (සුනිල් මාධවගේ තාත්තා) සිසිර කුමාර මානික්කආරච්චි..විමලේන්ද්‍ර වතුරේගම..එදිරිවීර සරච්චන්ද්‍ර...අජිත් තිලකසේන වගේ අයගේ කෘති..ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හැමෝටම...
ow ayye man try karannam ..mata Parakrama Kodithuwakkugei...Monica Ruwan Pathiranagei kavi 2k hambuna ..ikmantama dannam..
niyamai..parakramage bithti hathara marai malli
පුළුවන් නම් හොයාගන්න මීමන ප්‍රේමතිලක ශූරීන් (සුනිල් මාධවගේ තාත්තා) සිසිර කුමාර මානික්කආරච්චි..විමලේන්ද්‍ර වතුරේගම..එදිරිවීර සරච්චන්ද්‍ර...අජිත් තිලකසේන වගේ අයගේ කෘති..ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හැමෝටම...