SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka

Thanks Sandun. Me lassana geethayata.....

Kapuge ge sindu godaak mama ahala thiyenawa.... Eth me geethaya mama ahalawath thibune nehe ... Oyaata bohomathma sthuthie ... me wage "RARE" geethayak hoyala dunnata ....
11.gif
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
නිරංජලා සරෝජනී මහත්මිය‍ගේ ලස්සනම ලස්සන මව් ගුණ ගීතයක්


මහ බෝසත් සයුරු ගෙවා කරින් වැඩමූ අම්මා
වංක ගිරියේ ඵල නෙළමින දරුවන් රැකි අම්මා
බුදුන් වදින අත් බැඳ බැඳ වඳිනෙමි මගේ අම්මා.........


බූදුන් මෙතුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
(නිරංජලා සරෝජනී )


Budun Methun Lowa
Niranjala Sarojani

 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
Mekanam Elama Thamai...

මට නම් දැන් නිදිමරගාතේ පාන් කියන්නත් බෑ
හැමදාමත් හරි ජන්ජාලේ බේරිල ඉන්නත් නෑ
හැම රෑකම දොරට ගහනවා මගෙ නින්දට බාද කරනවා
උඹ දන්නෙ නැද්ද මම නිදිමතයා

මම නම් තුන්කාලක් ගහලයි ආවේ
වෙරිමත මදි හින්දයි බොට අඩගෑවේ
ටවුමට යමුද බොලං බොන්නට හොර පොලකින්
තමුසේ දන්නවාද මම වෙරිමතයා



Nidimathaya & Werimathaya - Freddi Silva & Nihal Nelson


නුවර බියුටි කෙල්ලො ඉන්නවා
එයාලට කුමාරිහාමිලා කියනවා
පාට පාට (ඔසරි) අඳිනවා (Jeans)
එයාල සුර කෙල්ලෝ වගේ පේනවා
ආදරේට අපිත් බලනවා
අනේ නුවර කෙල්ලො අහක බලනවා


NB:
අපේ කූලා නුවර ගිය වෙලාවෙ මුමුනපු ගීතයක්



Kandy Beauty Girls - Nihal Nelson


:lol::lol::lol::lol:
Thanks macho, Sindu dekata
:lol::lol::lol::lol:
 
Last edited:

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Sahodara Sahodariyani,

Kavuru hari langa victor Rathnayaka ge "Koheda Koheda Ape Lowak" geethaya thiyenawada?

Man gaawa thiyenne low quality ekak ...
2.gif
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
Suba Udesanak ELAKIRI Team,

Kasun Kalharage geethayak upload karanna hithuwa.

Kasun kiyanne kavadath amuthu deyak karapu/kiyapu kenek. Eyath ekka karapu sammukha saakachchawak mama kiyewwa. Oyagolloth kemathi nam kiyawala balanna.

Menna link eka : http://www.lankascreen.com/?ref=music@Mihiri Sara

Download Song : Susum Podak Wee - http://www.mediafire.com/download.php?gmezl03tjzi

Me geethaya thiyenne Kasunge "Radikal Premaya" nam ALBUM eke.

Mama mekata PASSWORD ekak daala nehe. Kemathi aya ganna .... :-)



bohoma sthuthi me geethawala mula hoyagena apiwath danuwath kirime uthsahayata
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Sannaliyane Sannaliyane .... Amaradeva shooreen ge lassana geethayak ...

Geheniyakage jeevithaye ithaama wedagath awastha 3,

- Ipadeema
- Vivaha veema
- Maranaya

me geethayen apooruwata, mahana andumak thulin kiyawenawa....

Mahagamasekarayan thamai mehi geya padha rachanaawa karala thiyenne... Ohu me geethaya liweemata paadaka karagena thiyenne "Sarojini Naidu" kiyana indiyanu lekhikaawage kavi panthiyak ....

Download Song : http://www.mediafire.com/download.php?imei3ynddgy

Lyrics: http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=543&idx=12141419981

No password :-)
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Song

    Amarasiri Peiris ge Hanthanata Payana handa kiyala sinduwak thiyenawa neda? A sinduwa mata thiyena kenek denna puluwanda?
     
    Status
    Not open for further replies.