ELAKIRI eke UNP karayo wadi wage.....

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
mata nam mona unath UNP hoda wege..:cool: , lankawe bahutharayak Paramparawen UNP karayo. Eka wenas Wenne naha,...:cool:

:yes:

ow UNP eka thamai thamath avrudu 60k gihin thama sitina ekama pakshaya ;):)

UNP eka Dakunu election eke egollo gaththu chanda tika !! :shocked::shocked: mamanam hithuwe naha echcharawath gai kiyala!! :):)
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
UNP එකට මේ කට්ටිය සප් එක දෙන්නේ ඒකෙන් ඒගොල්ලන්ගේ රදල කොළඹ පදනම් කරගත්ත, ගමේ ඉන්න අය වෙන්න කැමැති සල්ලිකාර වෙස්ටර්න් පන්නෙට ඉන්න කැමති අය. ඇත්තටම එහෙම ඉන්න අය උන්ව තුට්ටුවකට ගනන් ගන්නේ නෑ :P
UNP එක විතරක් නෙමේ එහෙම සමාජ පැලැන්ති ඒගොල්ලන්ගේ පක්‍ෂයට එකතු කරගන්න ඔහොම වැඩ කරන්නේ, සන්ධානය, ජවිපෙත් ඒමයි. ජවිපෙ අල්ලගන්නේ විශ්ව විද්‍යාල ළමයින්ව ඒකෙත් හොදටම සෙට් වෙන්නේ ගමෙන් ආපු අය(ඉදලා හිටලා නගරෙන් එකෙකුත් වැටෙනව) නිදහස් පක්‍ෂය නැත්නම් සන්ධානය අල්ලන්නේ ඒ ගමේ කොල්ලන්ගේ අම්මල තාත්තල සීයල නැන්දල මාමලා..දැනට ලංකාවේ තියෙන තත්වේ හැටියට නිදහස් පක්‍ෂය අල්ලන් ඉන්න කට්ටිය තමා වැඩි ඉතින් එයාල දිනනව. මේ මිනිස්සුන්ට තමා බඩු ගනන් යන එකත් වැඩියෙන්ම බලපාන්නේ ඒත් ඒ අය ඒවා ඉවසනවා, එක එක හේතු මත. හරි හමං විරුද්ධ පක්‍ෂයක් නැති එකත් එක හේතුවක්.
ලංකාවේ තියෙන්නේ දේශපාලනයක් නෙමේ එක එක පැලැන්ති වල මිනිස්සු අල්ලගෙන ඒ අයගේ ඕනා එපා කම් වලට අනූව රටේ අමු පිස්සු නැටීමක් ඒ නිසා තමා ආණ්ඩු මාරු උනාම කලින් ආණ්ඩුවේ ව්‍යාපෘති ඔක්කොම යට ගිහින් අඩපන වෙන්නේ(කරවන්නේ)
යූ ඇන් පියට දෙන සපෝට් එකත් ඒක බලයට ආවම මේ වගේම පිරිහිලා යනවා ආයි උන් කට්ටියක් අල්ලගන්නව, තරුණ අය අල්ලන්න ලේසි. රනිල් කාලයක් කිව්වේ බ්‍රේස්ලට් වීසීඩී කතාවක් ඔය තියෙන්නේ එලිපිට සාක්‍ෂි!
 
sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    :yes:

    ow UNP eka thamai thamath avrudu 60k gihin thama sitina ekama pakshaya ;):)

    UNP eka Dakunu election eke egollo gaththu chanda tika !! :shocked::shocked: mamanam hithuwe naha echcharawath gai kiyala!! :):)

    menna me wenas nowana chanda hinda tama ape rate wenasak karanna bari...mamanam hamadamath peramune..eka mage tattta nisa una deyak..da danne nam na awankawama..namuth mamanam hama party ekakama waradi dakinawa...mama JVP ekata vote karala tiyenawa...peramuna frastrate una welawe vote nokara idala tiyenawa...eth UNP ekatanam kawadawath vote karanne na...mokada mama Lankawe iddi UNP government eke wada karala tiyenawa ...ammoooooooo
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    UNP එකට මේ කට්ටිය සප් එක දෙන්නේ ඒකෙන් ඒගොල්ලන්ගේ රදල කොළඹ පදනම් කරගත්ත, ගමේ ඉන්න අය වෙන්න කැමැති සල්ලිකාර වෙස්ටර්න් පන්නෙට ඉන්න කැමති අය. ඇත්තටම එහෙම ඉන්න අය උන්ව තුට්ටුවකට ගනන් ගන්නේ නෑ :P
    UNP එක විතරක් නෙමේ එහෙම සමාජ පැලැන්ති ඒගොල්ලන්ගේ පක්‍ෂයට එකතු කරගන්න ඔහොම වැඩ කරන්නේ, සන්ධානය, ජවිපෙත් ඒමයි. ජවිපෙ අල්ලගන්නේ විශ්ව විද්‍යාල ළමයින්ව ඒකෙත් හොදටම සෙට් වෙන්නේ ගමෙන් ආපු අය(ඉදලා හිටලා නගරෙන් එකෙකුත් වැටෙනව) නිදහස් පක්‍ෂය නැත්නම් සන්ධානය අල්ලන්නේ ඒ ගමේ කොල්ලන්ගේ අම්මල තාත්තල සීයල නැන්දල මාමලා..දැනට ලංකාවේ තියෙන තත්වේ හැටියට නිදහස් පක්‍ෂය අල්ලන් ඉන්න කට්ටිය තමා වැඩි ඉතින් එයාල දිනනව. මේ මිනිස්සුන්ට තමා බඩු ගනන් යන එකත් වැඩියෙන්ම බලපාන්නේ ඒත් ඒ අය ඒවා ඉවසනවා, එක එක හේතු මත. හරි හමං විරුද්ධ පක්‍ෂයක් නැති එකත් එක හේතුවක්.
    ලංකාවේ තියෙන්නේ දේශපාලනයක් නෙමේ එක එක පැලැන්ති වල මිනිස්සු අල්ලගෙන ඒ අයගේ ඕනා එපා කම් වලට අනූව රටේ අමු පිස්සු නැටීමක් ඒ නිසා තමා ආණ්ඩු මාරු උනාම කලින් ආණ්ඩුවේ ව්‍යාපෘති ඔක්කොම යට ගිහින් අඩපන වෙන්නේ(කරවන්නේ)
    යූ ඇන් පියට දෙන සපෝට් එකත් ඒක බලයට ආවම මේ වගේම පිරිහිලා යනවා ආයි උන් කට්ටියක් අල්ලගන්නව, තරුණ අය අල්ලන්න ලේසි. රනිල් කාලයක් කිව්වේ බ්‍රේස්ලට් වීසීඩී කතාවක් ඔය තියෙන්නේ එලිපිට සාක්‍ෂි!

    mage mac ekak tiyenne..mata me font kiyawanna bane..unba gawa tiyenawada me fonts...unbe halla balanna:lol:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Mama kiyannada eka deyak..lankawe godak ELAKIRIansla near to colombo..Colombo majority are UNP ekai.. me wenasa.....eth meken gamya na lankawe tatwe..me niyadiya waradiiiiiiiiii