Ubath ara tama puthooo...Athulayagei RASIM gei Thread walata 2nd comment rka kageda? UNBEEEEEEE![]()

mokak? Renesas comment kara kiyala mokakda wenne? 

Ubath ara tama puthooo...Athulayagei RASIM gei Thread walata 2nd comment rka kageda? UNBEEEEEEE![]()

mokak? Renesas comment kara kiyala mokakda wenne? 

, lankawe bahutharayak Paramparawen UNP karayo. Eka wenas Wenne naha,...
mata nam mona unath UNP hoda wege.., lankawe bahutharayak Paramparawen UNP karayo. Eka wenas Wenne naha,...
![]()




mamanam hithuwe naha echcharawath gai kiyala!! 

mokak? Renesas comment kara kiyala mokakda wenne?
![]()

Comment eka nam..no problem machooo..eth ithin comment eken neda apita maninna puluwan eya koi tatweda?koi widihada?e wagema KOI PAKSHEDA kiyala![]()



eka aththamachan, unp karayao wadi wena eka hodai, unp unta aluth latest adahas tiyenwa
ela talkamata nam mona unath UNP hoda wege.., lankawe bahutharayak Paramparawen UNP karayo. Eka wenas Wenne naha,...
![]()

ow UNP eka thamai thamath avrudu 60k gihin thama sitina ekama pakshaya
UNP eka Dakunu election eke egollo gaththu chanda tika !!mamanam hithuwe naha echcharawath gai kiyala!!
![]()
UNP එකට මේ කට්ටිය සප් එක දෙන්නේ ඒකෙන් ඒගොල්ලන්ගේ රදල කොළඹ පදනම් කරගත්ත, ගමේ ඉන්න අය වෙන්න කැමැති සල්ලිකාර වෙස්ටර්න් පන්නෙට ඉන්න කැමති අය. ඇත්තටම එහෙම ඉන්න අය උන්ව තුට්ටුවකට ගනන් ගන්නේ නෑ![]()
UNP එක විතරක් නෙමේ එහෙම සමාජ පැලැන්ති ඒගොල්ලන්ගේ පක්ෂයට එකතු කරගන්න ඔහොම වැඩ කරන්නේ, සන්ධානය, ජවිපෙත් ඒමයි. ජවිපෙ අල්ලගන්නේ විශ්ව විද්‍යාල ළමයින්ව ඒකෙත් හොදටම සෙට් වෙන්නේ ගමෙන් ආපු අය(ඉදලා හිටලා නගරෙන් එකෙකුත් වැටෙනව) නිදහස් පක්ෂය නැත්නම් සන්ධානය අල්ලන්නේ ඒ ගමේ කොල්ලන්ගේ අම්මල තාත්තල සීයල නැන්දල මාමලා..දැනට ලංකාවේ තියෙන තත්වේ හැටියට නිදහස් පක්ෂය අල්ලන් ඉන්න කට්ටිය තමා වැඩි ඉතින් එයාල දිනනව. මේ මිනිස්සුන්ට තමා බඩු ගනන් යන එකත් වැඩියෙන්ම බලපාන්නේ ඒත් ඒ අය ඒවා ඉවසනවා, එක එක හේතු මත. හරි හමං විරුද්ධ පක්ෂයක් නැති එකත් එක හේතුවක්.
ලංකාවේ තියෙන්නේ දේශපාලනයක් නෙමේ එක එක පැලැන්ති වල මිනිස්සු අල්ලගෙන ඒ අයගේ ඕනා එපා කම් වලට අනූව රටේ අමු පිස්සු නැටීමක් ඒ නිසා තමා ආණ්ඩු මාරු උනාම කලින් ආණ්ඩුවේ ව්‍යාපෘති ඔක්කොම යට ගිහින් අඩපන වෙන්නේ(කරවන්නේ)
යූ ඇන් පියට දෙන සපෝට් එකත් ඒක බලයට ආවම මේ වගේම පිරිහිලා යනවා ආයි උන් කට්ටියක් අල්ලගන්නව, තරුණ අය අල්ලන්න ලේසි. රනිල් කාලයක් කිව්වේ බ්‍රේස්ලට් වීසීඩී කතාවක් ඔය තියෙන්නේ එලිපිට සාක්ෂි!

Comment eka nam..no problem machooo..eth ithin comment eken neda apita maninna puluwan eya koi tatweda?koi widihada?e wagema KOI PAKSHEDA kiyala![]()
