< බි0දුවට වැටිච්ච මගේ ජීවිතේට....>

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපූරු නිර්මාණයක් , අදරේට කල හැකි දේ බොහෝයි
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ගොඩක් ලස්සන නිර්මාණයක්.....

    සරළ විදිහට අකුරු කලත් ගැඹුරු වුනු අරුතක්.....
    ආදරෙන් ජීවිත අපායවල් වෙච්ච හැමෝගෙම ප්‍රාර්ථනාව ඕකයි.....

    සුබ පැතුම්....
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගොඩක් ලස්සන නිර්මාණයක්.....

    සරළ විදිහට අකුරු කලත් ගැඹුරු වුනු අරුතක්.....
    ආදරෙන් ජීවිත අපායවල් වෙච්ච හැමෝගෙම ප්‍රාර්ථනාව ඕකයි.....

    සුබ පැතුම්....


    Sabavinama...
    Sthuthi Sahodaraya adahasata
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිතට දුක පුරෝපු නිර්මාණයක් දිල්

    වචන හුගාක් සරළ වුනත්..මේ පද පේලි අතර තියෙන බලාපොරොත්තුවනම් හරිම අපූරුයි...
    හිතට හුගාක් දැනුනා දිල්..

    ජීවිතේ සමහර දේවල් ලබාගන්න කාලාන්තරයක් බලා ඉන්න ඔනේලු...

    එදාට ලැබේන් සතුටත් මිළ කරන්නත් බෑලූ....
    බලාගෙන ඉන්න
     
    Jul 24, 2008
    1,633
    33
    0
    sundara balaporutuwak... ikmanata ituwenna kiyala partana karanawa sis..
    labuna adarayak raka ganna ekath habai godak amaru deyak kiyalai man hitanney
    attatama labuna podi adarayak hari raka ganna.. puluwannam.. ekai watinney!!
    thro.. sacrifice, compromise, dedication & many more things sis.. & wish u good luck!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට මේ නිර්මානය මොකද්දෝ මගේ අවාසනාවකට පේන්නේ නැහැ..මං කීපවරක්ම උත්සාහ කලා...

    මේක මට විතරක් පැන නැගුන අවුලක්ද...නැත්නම් අනිත් අයට මේක පෙනෙනවද??

    කාට හරි පුළුවන්ද කරදරයක් නැත්නම් මෙම නිර්මානය නැවත පල කරන්න..බොහොම ස්තුතියි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නං‍ගි‍යා‍ එ‍ක වෙ‍ලා‍ව‍ක‍ට‍ අ‍පේ‍ ජී‍වි‍තේ‍ කැ‍රකෙ‍න‍ ච්‍ක්‍ර‍ය‍ක්‍ වගේ‍.. කැ‍රකි‍ලා‍ ඇ‍වි‍ත්‍ ආ‍යෙ‍ම‍ත්‍ හි‍ට‍පු‍ තැ‍න‍ම න‍ව‍ති‍න‍වා‍..න‍මු‍ත්‍ එ‍ම‍ ච‍ක්‍ර‍ය‍ වෙ‍න‍ස්‍ ක‍ර‍න්න අ‍පි‍ට‍ පු‍ලු‍ව‍න්‍...

    ඔ‍ය‍ බෙ‍දි‍ලා‍...අ‍ඩු‍වෙ‍ලා‍ එ‍හා‍ට‍ මෙ‍හා‍ට වි‍සි‍වෙ‍ලා‍ හැ‍ල‍ හැ‍ප්‍පී‍ම්‍ව‍ල‍ට බ‍ඳු‍න්‍ වු‍න‍ ජි‍වි‍ත‍ව‍ල‍ ති‍යෙ‍න‍ මි‍ල‍ ක‍ල‍ නො‍හැ‍කි‍ ප‍න්නරය‍ හා‍ අ‍ත්‍දැ‍කී‍ම්‍ ස‍ම්‍භා‍රය‍ කි‍සි‍ම‍ කෙ‍නෙ‍කු‍ට‍ වි‍කු‍න‍න්නව‍ත්‍...මි‍ල‍ක්‍ නි‍ය‍ම‍ ක‍ර‍න්නව‍ත්‍... මි‍ල‍දී‍ ග‍න්නව‍ත්‍ බැ‍හැ‍...

    අ‍න්න ඒ‍ක ජී‍වි‍තේ‍ අ‍පි‍ ල‍බා‍ග‍න්නා‍ අ‍නි‍ත්‍ හැ‍ම ලෞ‍කි‍ක ස‍ම්‍ප‍ත‍ක‍ට‍ම‍ ව‍ඩා‍ ව‍ටි‍න‍වා‍...

    ආ‍ද‍ර‍ය‍ කි‍ය‍න්නෙ‍ ග‍න්න බැ‍රි‍වු‍න‍ත්‍ ඕ‍නෙ‍ම‍ වෙ‍ලා‍ව‍ක‍ දෙ‍න්න පු‍ළු‍ව‍න්‍ දෙ‍ය‍ක්‍.....

    නං‍ගි‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ හ‍රි‍ම‍ අ‍රු‍ත්‍බ‍ර‍යි‍....නං‍ගි‍ට‍ ජ‍ය‍!!
     
    Last edited: