..අපූරැ ෙපමිවතා..(Lover)

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හ්ම්ම්ම්ම්!
ඔයා මේක අත්දැකීමක් නැතිව කිව්වත්, මේ වගේ දෙයක් අත්විදින කෙනෙක් ගැන මම දන්නවා.
සරළ වුනත් ගැඹුරු තේරුමක් තියෙන පද පේලි ටිකක් අයියේ
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    හ්ම්ම්ම්ම්!
    ඔයා මේක අත්දැකීමක් නැතිව කිව්වත්, මේ වගේ දෙයක් අත්විදින කෙනෙක් ගැන මම දන්නවා.
    සරළ වුනත් ගැඹුරු තේරුමක් තියෙන පද පේලි ටිකක් අයියේ

    meka loku adara kathawaka kallak nangi...
    me kiyana ganu lamaya naraka kenek neme..eya prathama premaya hinda godak duk winda manasikawa ledek una kenek...eyage dukata pihita wenne eyage hodama yaluwa...e kiyanne mage me kaviye pemwatha...
    kalayk yaddi me denna pemwathun wenawa..
    yaluwa widiyata mona taram me ganu lamayage parana premaya ahan hitiya unath me pemwathata tamange pemwathiya thawath kenek gana kiyanawa ahann inna godak amaru wenawa
    Namuth ohu godak iwasimen idala tamange premaya jaya gannawa...
    (meka man hodata danna sathya kathawak)

    Bohoma sthuthi nangita!
     

    roshani111

    Member
    Feb 5, 2009
    501
    11
    0
    39
    moratuwa
    wow aiye niyamai....harima lassanai,,,adarayedi akinekaata ahumkan dima godaak wadagath aiye.....aka adaraya pawathwagena yanna godaak udaw wenawa.....lassana kawiyak.........
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    මගේ ආදර කතාවෙ පුංචි කොටසක්...
    හැබැයි අර සිනාසී නුඹ ලඟ
    අඬමින් ඉන්න කියන කෑල්ල නැතුව...
    Attada...? ehenam ubatath tiyenne loku adara kathawak..:)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    කොල්ලෙක් එහෙම දාරාගෙන ඉන්නවා කියන්නේ ඒක මාරයි මචන් ,හැබැයි දවසක ඔය කියන කොල්ලගෙ ආදරය තේරුම් ගිහින් පරන එක නිකන්ම අමතක වෙලා යනව , ලස්සන නිර්මාණයක් මචන් , තව ලියමු
     
    anunge dukak sathuhin ho asathutin ewa asagena ho egiima koitharam deyakda.apita barak wage denunata anith kenata eka koicharam sehelluwakda?.....

    arthaya ethahodin pilibibu karana keti nirmanayak....:D

    kollatath issarahata thaman hithana paridi.thamange aluth pemwathiya thaman sathuwewi.............aniwaryenma..:D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පි‍වි‍තු‍රු‍ ආ‍ද‍ර‍ය‍ක‍ට‍ කො‍ච්‍ච‍ර‍ කැ‍පවී‍ම්‍ හා‍ ත‍නි‍ව වි‍ඳ ද‍රා‍ගැ‍නී‍ම්‍ න‍ම්‍ ක‍ර‍න්න වෙ‍න‍ව‍ද‍..

    ඒ‍ සි‍ය‍ල්‍ල‍ අ‍භි‍භවා‍ ජ‍ය‍ ග‍න්නා‍ වි‍ට‍ දැ‍නෙ‍න නි‍ම්‍ හි‍ම්‍ නැ‍ති‍ ස‍තු‍ට‍ කො‍හො‍ම‍ න‍ම්‍ වි‍ස්‍ත‍ර‍ ක‍ර‍න්නද‍...

    මේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ ඒ‍ සි‍ය‍ල්‍ලක්‍ කෙ‍ටි‍යෙ‍න්‍ වු‍ව‍ත්‍ සා‍ර‍ව‍ත්ව හා‍ අ‍රු‍ත්‍බ‍ර‍ව‍ ස‍ට‍හ‍න්‍ ක‍ර ති‍බෙ‍න‍වා‍..

    ම‍ල්‍ලි‍ගේ‍ ත‍ව‍ත්‍ කි‍ය‍ව‍න්නා‍ට හි‍ත‍න්නට ය‍ම‍ක්‍ ඉ‍තු‍රු‍ ක‍ර‍පු‍ ර‍සබ‍ර අ‍නඟි‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍...ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍!!