මේ දවස්වල රටේ තිබෙන අලුත්ම කුමන්ත්‍රණය රජය හා ආරක්ෂක අංශ නායකයන් අතර ප්‍රශ්ණ මවා පා දේශපාලන වාසි ලබා ගැනීමයි. එදා හමුදාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්ඩ කියපු අය, ඔවුන්ගේ චරිත ඝාතනය කල දේශදෝහීන් අද ආරක්ෂක අංශ කෙරෙහි පුදුම කරුණාවකින් කථා කරයි. ඔවුන් මේ අරඅදින්නේ රජය හා හමුදාවන් අතර නැති ප්‍රශ්ණ මතුකර ඔවුන්ගේ පහත් දේශපාලන අරමුණු ඉටුකරගැනීමට නොවේද? කෙසේ වෙතත් මිනිසුන්ට අතීතය අමතක නොවනු ඇත.



