Rate Thibena Aluthma Kumanthranaya....

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මේ දවස්වල රටේ තිබෙන අලුත්ම කුමන්ත්‍රණය රජය හා ආරක්ෂක අංශ නායකයන් අතර ප්‍රශ්ණ මවා පා දේශපාලන වාසි ලබා ගැනීමයි. එදා හමුදාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්ඩ කියපු අය, ඔවුන්ගේ චරිත ඝාතනය කල දේශදෝහීන් අද ආරක්ෂක අංශ කෙරෙහි පුදුම කරුණාවකින් කථා කරයි. ඔවුන් මේ අරඅදින්නේ රජය හා හමුදාවන් අතර නැති ප්‍රශ්ණ මතුකර ඔවුන්ගේ පහත් දේශපාලන අරමුණු ඉටුකරගැනීමට නොවේද? කෙසේ වෙතත් මිනිසුන්ට අතීතය අමතක නොවනු ඇත.

    10450414.jpg

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18

    Aiyo, Oyala demmama kalabala welane. Poddak iwasanna. Thama General kemeththa deelath nehene.

    Machan ara oya nehei kiyana prasne mokakda?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,922
    13,442
    113
    පෘථිවිය
    Rate inna SamaHARAK ta terene nehe meykarana wede bayanaka kama..
    Rata idiriyata yana paya tibba welawe choo dewal karala deshapalana wasi aran ayet rata kunu koodeta danna tamai kalpanawa...
    Mewa gena kata karala wedak nehe....
    Okatamai rate inna honad mola wena ratawalata wela weda karagena inne...
    Deshapala yakku okkoma ekai...Teruma nehe...
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    මේ දවස්වල රටේ තිබෙන අලුත්ම කුමන්ත්‍රණය රජය හා ආරක්ෂක අංශ නායකයන් අතර ප්‍රශ්ණ මවා පා දේශපාලන වාසි ලබා ගැනීමයි. එදා හමුදාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්ඩ කියපු අය, ඔවුන්ගේ චරිත ඝාතනය කල දේශදෝහීන් අද ආරක්ෂක අංශ කෙරෙහි පුදුම කරුණාවකින් කථා කරයි. ඔවුන් මේ අරඅදින්නේ රජය හා හමුදාවන් අතර නැති ප්‍රශ්ණ මතුකර ඔවුන්ගේ පහත් දේශපාලන අරමුණු ඉටුකරගැනීමට නොවේද? කෙසේ වෙතත් මිනිසුන්ට අතීතය අමතක නොවනු ඇත.

    10450414.jpg

    :yes::yes::yes:

    ow machan minissunta athithaya amathaka novanu atha. a wagema
    anagathayakuth nethiwanu atha
    .:lol::lol::lol:
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    mokakda weredda, mahinda anaganna kota wipakshe eun natan nethuwa idida

    නැහැ බොල, ඔබතුමාගේ ප්‍රස්ථාව පිරුළ වැරදීයි කියලා කිව්වේ,

    වල් ඌරන් කැකුණු තලන කොට හබන් කුකුලන්ට රජ මඟුල් ලු
    :)
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    නැහැ බොල, ඔබතුමාගේ ප්‍රස්ථාව පිරුළ වැරදීයි කියලා කිව්වේ,

    වල් ඌරන් කැකුණු තලන කොට හබන් කුකුලන්ට රජ මඟුල් ලු
    :)

    machan oka anduwata adesha karana eka hari nethi hinda thamai mama arama demme anyway thanks machan :)
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    machan oka anduwata adesha karana eka hari nethi hinda thamai mama arama demme anyway thanks machan :)

    උඹ එහෙනම් බර පොලිටික්කෙක් වගේ , :)
    මම හිතුවෙ වැරදිලා කියලා, සොරි වෙන්න ඕනේ:)
     
    asankamdak

    Junior member
  • May 13, 2007
    216
    24
    18
    ranawiruwan chandeta dana anduwata beriye sarath fonsekata agamethi kama denna ethakota oya kisi getaluwak nene